කෙල්ලගේ අම්මා පොලිස්සි ගිහින් මට එරෙහිව .. 18

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    කඩුවෙල මචං .
    මට හිරේදී කරපු දේවල් වලට ඇක්ෂන් එකක් ගන්න බැරිද බන් ?
    ඒ වෙලාවේ බයට ඒවාට ඔලුව පහත් කරන් ඉදියේ .

    epaama karapu usawiyak :baffled: manawa himikam eke naduwak daapan, dan ubawa dawas 7k athulata damme mona point eka hindada? kella 18+, kamaththen giye mama hithanne sch uniform seen ekata wenna oone

    Colombo Remand Prison ne damme?
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,806
    113
    In Your Heart
    Salli karayek nam lesi wena ekak na . social media walata hari hiru wage ekakata hari story eka deepan . ubata une asadarayanak kiyala hithenawa nam . moko hire damma kiyala athawara karanna ba ne .
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් අර එකෙක් කියල තිබුන වගේ මීඩියා වලට දීපන්. උසාවියේදී කෙල්ලට කියන්න කියපන් එයා කැමැත්තෙන් ආවේ කියල. ආයෙත් ඔය වගේ වැඩ නොවෙන්න වැඩ කරපන්. කෙල්ලව අරන් රූම් යනවා නම් අහු නොවෙන්න කරපන්. තමන්ට ගැලපෙන කෙල්ලෙක් සෙට් කර ගනින්.

    බලෙන් කෙල්ලො උස්සල රේප් කරන උන්ට මරණීය දණ්ඩනය දෙන්න ඕනේ කියල මම යෝජනා කරනවා වගේම, කෙල්ල තමන්ගෙ කැමැත්තෙන් නම් ආවේ කොල්ල මේ වගේ රේප් වෙන්න ඕනෙත් නැහැ හිරේ ඉන්න බල්ලන්ට ජාතක වෙච්ච උන්ගෙන්.