කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    පලවෙනි දේ ඔලුවේ දාගනින් .. නීති දාලා ලව් එකක් තියාගන්න එපා ... කෙල වෙනවා ලෙසටම

    උබට ඔච්චරම ආදරේ නම් .. උබත් එක්කත් රුම් ගියා නම් වෙන එකෙක් එක්ක යන්නේ ඇයි ... හිත හදාගනින් බන් .....

    දැන් තෝ වැටිලා ඉන්නේ කිව්වා නේ ... ඉස්සෙල්ලා ජිවිතේ ගොඩ දාගනින් ..... ඊට පස්සේ උබට හරියන කෙල්ල ඉතුරු ටිකත් ගොඩ යන්නම සෙට් වෙයි .

    ලොකු වැරද්දක් කරලා තියෙනවා උබ කෙල්ල ගැන හොයලා බලලා නැ ... දැන් ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි .....

    හිත හයිය කරගෙන ඉස්සරහ ජිවිතේ හොදට හදාගනින් ....... පාඩමක් ඉගෙන ගනින් .... හැම ගෑනීම ඔහොම නැ ... හොද කෙල්ලෙක් සෙට් වෙයි

    :yes::yes::yes:
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    දැන් වත් අදහන දෙයියෝ බුදුන්ට පානක් පත්තු කරපන්.. උඹ ව මරාලයකින් ගැලව ගත්තට..:rolleyes:

    Ow machan uba mara berillak berune ekata sathutu weyan. ubata oya athdakim ekka godak essarahata yanna puluwan
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    1.කෙල්ලගෙ family background එක කොහොමද ?තාත්තගෙ අම්මගෙ සහෝදර සහෝදරියන් ගෙ රැකියා ඇවතුම් පැවතුම් කොහොමද?

    අම්ම රට තාත්ත ගැන ඒකි වැඩිය කතා කරන්න කැමැත්තක් නෑ..

    2.අධ්‍යාපන මට්ටම(උසස් පෙල විශය ධාරාවත් කියපන්)ඒකිට සහ ගෙදර අයට ඕන උනේ මොකක් හරි ජොබ් කට්ටක්ද?නැත්තම් බාහිර උපාධිය හරි කරල අධ්‍යාපන සුදුසුකම් හදාගෙන හොද ජොබ් එකකට යන්නද?

    O/L - ඒකිට ජොබ් එකක් කරන්න උවමනාවක් තිබ්බේ නෑ

    3.කෙල්ල බාලිකා පාසලකද? මිශ්‍ර පාසලකද?කෙල්ල ඕනවට වඩා සෝශල්ද..ගැහැණු පිරිමි දෙපාර්ශවයම ආශ්‍රය කරනවද?

    facebook එකේදී එහෙම social පට්ට විදියට
    real life එකේදී ඒකී ලැජ්ජයි වැඩි කතාවක් ඒම නෑ කා එක්කවත්

    4.ඒකි උබ යාලුවෙන්න ඇහුව ගමන් කැමති උනාද..affair එක තියන කාලෙ හැම වෙලේම කෝල් මැසේජ් කරේ නැත්තම් අවුල් යනවද..

    මුල් කාලේ අව්ල් ගියා.. ඒක නිසා පුළුවන් තරම් මං msg කරා පස්සේ msg කරේ නැත්නම් අව්ල් ගියේ මට තමයි.... ඒකිට නෙමේ :yes::yes:

    5.හැම වෙලේම ඒකිට හෙන කෑල්ල වෙන්න ඕනද??fb එකට ඒකිගෙම කැන්ඩි කැම් වගේ ඇප් එකකින් එඩිට් කරපු ෆොටෝ එකක්ද දාල තියෙන්නෙ..ඒකට ගොඩාක් ලයික් කමෙන්ට් බලාපොරොත්තු වෙනවද?

    නෑ එකී fb එකේ real photos දාන්නේ නෑ :nerd::nerd: යාලුවෙක් දාල tag කරලා තිබුනොත් තමයි

    6.වෙන කොල්ලො එක්ක යාලුවො විදිහට හරි fb හෝ phone එකෙන් txt කරනවද?ඒවට උබ අකමැති උනොත් උබ වෙනුවෙන් යාලුවො සහ fb එකවුන්ට් එක නැතිකරගන්න කැමතිද?(ප්ලීස් මට ඕනවට වඩා නීති දාන්න එපා යන වාක්‍ය එකවරක් හෝ ඊට වැඩි වාර ගනනක් පවසා ඇත්ද?)

    කරනවා male best friend මල්ලි කෙනෙක් තියාගෙන ඉන්නවා අපි පොඩි වලියක් දගතපු වෙලාවක ඌ ගැනත් කියල මං රණ්ඩු උනා. එදායින් පස්සේ අපි කිසිම කතාවක් නෑ ඔව් බුට තමයි .. දැන් අව්රුද්දක් :( :(

    7.ඒකිගෙ පවුලේ සාමජිකයන් සමග ඒකිගෙ ඇති බැදීම ( උබ දන්න විදියට)
    එකී ආච්චිට පට්ට ආදරෙයි..අම්මටත් ආදරෙයි අම්මගෙන් උපදෙස් අනංමනං ගන්නවා
    තාත්තවනම් එච්චරම ගණන් ගන්නේ නෑ වගේ :eek::eek:

    8.පෙට්ටිය කැඩුවෙ උබද?කඩන්න පෙර හා පසු ඒකිගෙ චර්යාත්මක හෝ ආකල්පමය වෙනසක් උබට තේරුනාද උබට

    ඒකි තාම VIRGIN :frown::frown::frown:

    9.අනිත් ගතිලක්ෂණ කොහොමද අනිත් අය ගැන හිතනවද?ආත්මාර්ථකාමීද?

    අනිත් අය ගැන හිතනවා ඕනේ කෙනෙක් එක්ක friendly.. එකයි හැම එකාම ඒකිගේ කරේ යන්න එන්නේ

    10.තීරණ ගැනීමේ හැකියාව කොහොමද?මේක කරොත් මෙහෙම වෙයි ඊටපස්සෙ මෙහෙම වෙයි කියල ඉස්සර ගැන හිතලද තීරණ ගන්නෙ ඔහේ හිතෙන දෙයක් කරනවද?

    හොදට හිතල තීරණ ගන්නේ :yes::yes:
    [/B][/SIZE][/FONT][/QUOTE]
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    [/B][/SIZE][/FONT]
    [/QUOTE]

    එහෙම එකේ උබට බුට් තිබ්බේ උඔ මොකෙක්ද? පුතී:sorry:
     
    sad soul

    Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California
    ඔය හොඳයි මචන්. උඹ විශ්වාස කරන එකක් නෑ මම අවුරුදු 7 ලව් කරල wedding එකට හෝල් බුක් කරල, wedding කාඩ් හදල, රත්තරන් බඩු අරගෙන wedding එකට දවස් 6 තියල කෙල්ල වෙන එකෙක් බැඳල රට ගියා කියල.

    මම මාස 3 තියල wedding එකට ලෑස්ති වෙනකොට කෙල්ල කරල තියෙන්නෙ අනිත් එකා බැඳල රට යන්න ලෑස්ති උන එක.

    එහෙව් ඒකෙ මේක සුළු දෙයක් සහෝදරය. අන්තිමට මම ගොඩ ආවෙ පිස්සන්කොටුවෙත් මාස 8 විතර ඉඳල.
     
    • Sad
    Reactions: vindi19

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඔය හොඳයි මචන්. උඹ විශ්වාස කරන එකක් නෑ මම අවුරුදු 7 ලව් කරල wedding එකට හෝල් බුක් කරල, wedding කාඩ් හදල, රත්තරන් බඩු අරගෙන wedding එකට දවස් 6 තියල කෙල්ල වෙන එකෙක් බැඳල රට ගියා කියල.

    මම මාස 3 තියල wedding එකට ලෑස්ති වෙනකොට කෙල්ල කරල තියෙන්නෙ අනිත් එකා බැඳල රට යන්න ලෑස්ති උන එක.

    එහෙව් ඒකෙ මේක සුළු දෙයක් සහෝදරය. අන්තිමට මම ගොඩ ආවෙ පිස්සන්කොටුවෙත් මාස 8 විතර ඉඳල.

    :sorry::sorry::sorry::sorry:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඔය හොඳයි මචන්. උඹ විශ්වාස කරන එකක් නෑ මම අවුරුදු 7 ලව් කරල wedding එකට හෝල් බුක් කරල, wedding කාඩ් හදල, රත්තරන් බඩු අරගෙන wedding එකට දවස් 6 තියල කෙල්ල වෙන එකෙක් බැඳල රට ගියා කියල.

    මම මාස 3 තියල wedding එකට ලෑස්ති වෙනකොට කෙල්ල කරල තියෙන්නෙ අනිත් එකා බැඳල රට යන්න ලෑස්ති උන එක.

    එහෙව් ඒකෙ මේක සුළු දෙයක් සහෝදරය. අන්තිමට මම ගොඩ ආවෙ පිස්සන්කොටුවෙත් මාස 8 විතර ඉඳල.

    :shocked: විස්තරේ දාපන්කෝ අපිටත් දන ගන්න
     
    sad soul

    Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California
    :shocked: විස්තරේ දාපන්කෝ අපිටත් දන ගන්න

    පරණ දේවල් මම අමතක කරල ගොඩක් කල් මචං. මේ ටික පොඩියට හරි කිව්වෙ මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට වැදගත් වෙයි කියල.

    මම ලෝන් අරන් යාළුවන්ට ණය වෙලා wedding එකට ලෑස්ති වෙද්දී කෙල්ල වෙන එකෙක් බැඳල රට ගියෙ උගේ සල්ලි වලට. කෙල්ලගේ ගෙදර අය පවා දැනුවත්ව වැඩේ වෙලා තිබුනෙ. අන්තිමට මගේ අම්ම, තාත්ත, අක්ක නිසා තමයි මම අද මේ තත්වෙ ඉන්නෙ.

    කෙල්ලගෙ ගෙදර උනුත් දැන් දුක් වෙනවලු. මොකද කෙල්ල බැඳපු එකාටවත්, කෙල්ලගේ පරම්පරාවටවත් කිට්ටු වෙන්න බැරි තැනක මම අද ඉන්නව. :yes:
     
    • Like
    Reactions: chatuwa

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    අම්බෝ උබ යන්තන් බේරිලා ජිවිතේ ගොඩ දාගනින් දැන් .
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    Kohomahari hitha hadagena goda yaman ban.. wesiyo hinda ube jeevithe anaganna epa.. matath ubata wagema eeta poddak wenas kathandarayak thiyenawa.. mul tike awl unath passe oka shape.. Biz karaddi owa amathakai machan.. oka digatama karagena goda daganin. ganu hoyan enne ban ethakota..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,023
    9,634
    113
    එක තැනක නෑ
    මගේ මුළු ඇඟම රත් උනා වගේ උනා බන්.. මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ

    දෙවැනි පාරටත් මේ ත්‍රෙඩ් එක කියවලා මේ කමෙන්ට් එකමයි ඔලුවට ආවේ ට්ය්පේ කරන්න :(
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය හොඳයි මචන්. උඹ විශ්වාස කරන එකක් නෑ මම අවුරුදු 7 ලව් කරල wedding එකට හෝල් බුක් කරල, wedding කාඩ් හදල, රත්තරන් බඩු අරගෙන wedding එකට දවස් 6 තියල කෙල්ල වෙන එකෙක් බැඳල රට ගියා කියල.

    මම මාස 3 තියල wedding එකට ලෑස්ති වෙනකොට කෙල්ල කරල තියෙන්නෙ අනිත් එකා බැඳල රට යන්න ලෑස්ති උන එක.

    එහෙව් ඒකෙ මේක සුළු දෙයක් සහෝදරය. අන්තිමට මම ගොඩ ආවෙ පිස්සන්කොටුවෙත් මාස 8 විතර ඉඳල.

    දැන් ඒකිට ලෙසටම හරි ගිහිල්ලද බං.?
    ඊට පස්සේ උඹට මොකද වුණේ.?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මං උඹට හූණා කිව්වැහේ කියන්නං මලේ, ඔය දැන් කෙල්ලව රූම් අදින හම්බයා ඔය කෙල්ලව හපේ කරලා අතාරිනවා. සමහර විට උගේ යාළුවන්ටත් **න දීල ම අතාරියි.
    :yes::yes::yes::(:(
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    ගොඩක් උන්ට තමන්ට පණ වගේ ආදරේ කරන කෙල්ලව මග හැරෙනවා.

    මට දුක තියෙන්නේ ඔය කතාවට නෙමි උබේ අර සිරා කෙල්ල නැති කරගත්තු එකට ඒක නැති උනේ නැති නම් ඔය මුකුත් ප්‍රශන නැහැනේ.

    එත් උබ හැදුනේ ඔය කෙල්ල හින්දා කිව්වානේ.
    කොල්ලොත් හොද කෙල්ලක් සෙට් උනාම ගනන් ගන්නේ නැතුව මිස් කරගෙන පස්සේ ගැලපෙන්නේ නැති එකක් සෙට් කරගෙන තමා හැදෙන්න බලන්නෙත්.
    මොනව කලත් ඒකි උබව හොද එකිකුත් කරලා තියෙනවානේ.

    දැන් ඉතින් උබට වෙන්න ඕනෙ දෙවල් වෙලා තියෙන්නේ.

    හොද කෙල්ලෙක්ව මිස් කර නොගන්නත් හොද කෙල්ලක් සෙට් කර ගන්නත්.

    ඔය මොන දෙය උනෙත් බදින්න කලින් කියන එක නම් ලොකු දෙයක්.

    අපි මොන බණ කීවත් කෙල්ල කොච්චර වැරදි කරල ගියත් ඔය දුක නම් විදින්න අමාරුයි.හැබැයි මුල් කාලේ.හැම දේම පවතින්නේ නැහැ හැමදාම දුක උනත්.

    මම කියන්නේ හොද කෙල්ලො හැමදාම හම්බ වෙන්නේ නැහැ ඒක හින්දා හම්බ වෙන හොද කෙල්ලව මිස් කර ගන්න එපා.

    අර කෙනෙක් කිව්වා වගේ හොද කෙල්ල හම්බ වෙන්න අප්සෙට් අය මිස් වෙන්නත් පුලුවන්.

    යාලු වෙන ඒවා මැරි කරන ඒව හොදට හිතලා කරන්න ඔනේ.
    මොකද යාලු උනාම කෙල්ලො කොල්ලො අතහැරියට කොල්ලො ගොඩක් අය බලන්නෙ කොහොම හරි කෙල්ලව හදාගන්න දාලා යන්නෙ නැතුව.

    හැමදාම චාන්ස් නැහැ ඒක හින්දා තමන්ට හම්බ වෙන හොදම කෙල්ල නම් මිස් කරගන්න එපා පිස්සු නටලා.
     
    Last edited: