කෙල්ලගේ ගෙදරින් ආවා ප්රෙන්
බලාගෙන හිටපු විදියට කෙල්ලගේ ගෙදරින් ඇවිත් ගියා ඉතින් (එයා ආවේ නෑ
) , උබලා කියලා දුන්න විදියට සාන්ත දාන්ත බබා වගේ හිටියා
මන්, මස්සිනා කාරයා නම් බොනවාද කියලා ඇහුවා (හොරෙන්, උගේ මුනේ පොඩි බෙබා ලුක් එකක් තියෙනවා
) .
අම්මා නම් පඩිය ගැන වහෙන් ඔරෝ ඇහුවා
, අපෙත් නෑයෝ දෙන්නෙක් හිටපු නිසා කෙලින්ම ඇහුවේ නෑ , තාත්තා කාරයා නම් ශිෆ්ට් work ගැන පොඩ්ඩක් අහලා evening shift එක ගැන පොඩ්ඩක් හාර හාර ඇහුවා ඉතින්
(ඒ මිනිස්සු හොයන්නේ 8-5 ජොබ් කරන ම්නිහෙක්ද දන්නේ නෑ ඉතින් 

)
ආච්චියෙක් නම් ඇවිත් හිටියා ඒකිගේ නම් පුරාජෙරුවයි මහා හැකර කටක් තිබ්බේ ආයුබෝවන්ඩ

.. හැබැයි ඉතින් මන් සද්ගුණවත් තැම්පත් කොල්ලා නිසා හොදයි 
...
කෙල්ලට ලොකු මෙව්වා එකක් තිබ්බේ නැතත් අම්මලා ඇවිත් ගියාම හිතට හරි වගේ ..
මචන්ලා කෙල්ල fb නෑ කිව්වා එදා, මාත් හොයලා බැලුව , නම්බරේ වත් දුන්නේ නෑ එදා, නම්බරේ දෙනවානම් කවදා වගේද දෙන්නේ. ඊයෙ කෙල්ල ගැන වචනයක්වත් කතාකලේ නෑ , මට නම්බරේ ඉල්ලනත් මොකද්ද වගේ
කෙල්ල නම් කැමතියි කිව්වා කියලා කියලා තිබ්බා අපේ තාත්තට
බලාගෙන හිටපු විදියට කෙල්ලගේ ගෙදරින් ඇවිත් ගියා ඉතින් (එයා ආවේ නෑ

) , උබලා කියලා දුන්න විදියට සාන්ත දාන්ත බබා වගේ හිටියා
මන්, මස්සිනා කාරයා නම් බොනවාද කියලා ඇහුවා (හොරෙන්, උගේ මුනේ පොඩි බෙබා ලුක් එකක් තියෙනවා
) . අම්මා නම් පඩිය ගැන වහෙන් ඔරෝ ඇහුවා

, අපෙත් නෑයෝ දෙන්නෙක් හිටපු නිසා කෙලින්ම ඇහුවේ නෑ , තාත්තා කාරයා නම් ශිෆ්ට් work ගැන පොඩ්ඩක් අහලා evening shift එක ගැන පොඩ්ඩක් හාර හාර ඇහුවා ඉතින්
(ඒ මිනිස්සු හොයන්නේ 8-5 ජොබ් කරන ම්නිහෙක්ද දන්නේ නෑ ඉතින් 

)ආච්චියෙක් නම් ඇවිත් හිටියා ඒකිගේ නම් පුරාජෙරුවයි මහා හැකර කටක් තිබ්බේ ආයුබෝවන්ඩ

.. හැබැයි ඉතින් මන් සද්ගුණවත් තැම්පත් කොල්ලා නිසා හොදයි 
...කෙල්ලට ලොකු මෙව්වා එකක් තිබ්බේ නැතත් අම්මලා ඇවිත් ගියාම හිතට හරි වගේ ..