කෙල්ලගේ ගෙදරින් එන්න කිව්වා

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ආනමාලූ කේක් අරන් යන්න එපා බන්
    ඇපල් ජූස් එකකුයි කුකීස් ටින් එකකුයි අරන් යන්න.
    හොදට ඇදලා පලයන් ටී ශර්ට් අදින්න එපා.
    ශර්ට් අදින්න. අර ලිනන් වගේ එකක් මචන් ඇමතිලා අදින්නේ. සුදු හරි ඩාක් බ්ලූ උනත් අවුලක් නෑ. නැත්තම් කොලර් නැති ශර්ට් තියෙන්නෙ රවුම් එක. අන්න ඒකක් අදින්න.
    ඩාක් කලිසමක් අදින්න. ඩෙනිමක් නම් වඩා හොදයි.
    සපත්තුම ඕන නෑ. බාටා නැතුව වෙන ලෙදර් වගේ සෙරප්පු දාගෙන යන්න.

    ගිහිල්ලා කතා කරන්න. ටිකක් කතා කලාම නැන්දම්මයි මාමන්ඩියි අයින් වෙලා යයි උඔලා දෙන්න කතා කරපන් ඊට පස්සේ. ඒ කතා කරන දේවල් අනිවා අරුන් දෙන්නා අහන් ඉන්නවා හොරෙන්.

    කෑල්ලගෙ අම්මයි තාත්තයි අහන්නේ උඔගෙන් මෙන්න මේවා.

    කොහෙද ඉන්නේ?
    කොහෙද ඉස්කොලේ ගියෙ?
    ඒලෙවල් මොනාද කලේ. ?
    දැන් මොනාද කරන්නේ?
    ගෙදරට කියලද?
    සහෝදරයෝ ඉන්නවද?
    ඒගොල්ලෝ බැදලද?
    අන්න ඒ වගේ ඒවා. ජොබ් ඉන්ටවීව් එකක් වගේ උඔව අමාරුවේ දාන්නේ නෑ.

    උඔට උන් දෙන කෑම බීම වලින් උඔ 60% වත් කාලා ඉවර කරපන් ලැජ්ජාවට නොකා ඉන්න එපා.
    හොදට කන බොන එවුන්ට අම්මලා තාත්තලාකැමති.

    අනිවා තව දෙයක් බලපන් ගෑනිගෙ ගෙදර වුන්ගේ පිරිසිදු කම

    කුස්සියට පලයන් ටොයිලට් එකට පලයන් ගිහින් බලපන් මිනිස්සු පිරිසිදුද නැද්ද කියලා. ඕවාගේ ඒවා වෙන කවුරුත් කියන්නේ නෑ. කෙල්ලෙක්ගේ පිරිසිදු කම අංක එක. ඒක එන්නේ තමන්ගේ අම්මගෙන්. අම්මා අපිරිසිදුනම් දුවත් එමමයි. කම්මෑලි කමත් එහෙමමයි.

    ගිහින් කතා කරනවා වගේම එවාගේ ඒවත් නෝට් කරපන්.
    ඒකිට සහෝදර සහෝදරියෝ ඉන්නවද?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    මචන් යන්න කලින් උබලගෙ ගෙදරට සම්බන්දය ගැන කියපන්. උබ එ ගෙදර ගිහින් එහෙන් කැමත්ත ගත්තට පස්සෙ උබේ ගෙදරින් අකමැති උනොත් වෙන දේ හිතපන්.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ආනමාලූ කේක් අරන් යන්න එපා බන්
    ඇපල් ජූස් එකකුයි කුකීස් ටින් එකකුයි අරන් යන්න.
    හොදට ඇදලා පලයන් ටී ශර්ට් අදින්න එපා.
    ශර්ට් අදින්න. අර ලිනන් වගේ එකක් මචන් ඇමතිලා අදින්නේ. සුදු හරි ඩාක් බ්ලූ උනත් අවුලක් නෑ. නැත්තම් කොලර් නැති ශර්ට් තියෙන්නෙ රවුම් එක. අන්න ඒකක් අදින්න.
    ඩාක් කලිසමක් අදින්න. ඩෙනිමක් නම් වඩා හොදයි.
    සපත්තුම ඕන නෑ. බාටා නැතුව වෙන ලෙදර් වගේ සෙරප්පු දාගෙන යන්න.

    ගිහිල්ලා කතා කරන්න. ටිකක් කතා කලාම නැන්දම්මයි මාමන්ඩියි අයින් වෙලා යයි උඔලා දෙන්න කතා කරපන් ඊට පස්සේ. ඒ කතා කරන දේවල් අනිවා අරුන් දෙන්නා අහන් ඉන්නවා හොරෙන්.

    කෑල්ලගෙ අම්මයි තාත්තයි අහන්නේ උඔගෙන් මෙන්න මේවා.

    කොහෙද ඉන්නේ?
    කොහෙද ඉස්කොලේ ගියෙ?
    ඒලෙවල් මොනාද කලේ. ?
    දැන් මොනාද කරන්නේ?
    ගෙදරට කියලද?
    සහෝදරයෝ ඉන්නවද?
    ඒගොල්ලෝ බැදලද?
    අන්න ඒ වගේ ඒවා. ජොබ් ඉන්ටවීව් එකක් වගේ උඔව අමාරුවේ දාන්නේ නෑ.

    උඔට උන් දෙන කෑම බීම වලින් උඔ 60% වත් කාලා ඉවර කරපන් ලැජ්ජාවට නොකා ඉන්න එපා.
    හොදට කන බොන එවුන්ට අම්මලා තාත්තලාකැමති.

    අනිවා තව දෙයක් බලපන් ගෑනිගෙ ගෙදර වුන්ගේ පිරිසිදු කම

    කුස්සියට පලයන් ටොයිලට් එකට පලයන් ගිහින් බලපන් මිනිස්සු පිරිසිදුද නැද්ද කියලා. ඕවාගේ ඒවා වෙන කවුරුත් කියන්නේ නෑ. කෙල්ලෙක්ගේ පිරිසිදු කම අංක එක. ඒක එන්නේ තමන්ගේ අම්මගෙන්. අම්මා අපිරිසිදුනම් දුවත් එමමයි. කම්මෑලි කමත් එහෙමමයි.

    ගිහින් කතා කරනවා වගේම එවාගේ ඒවත් නෝට් කරපන්.
    ඒකිට සහෝදර සහෝදරියෝ ඉන්නවද?

    කොහෙද ඉන්නේ?
    කොහෙද ඉස්කොලේ ගියෙ?
    ඒලෙවල් මොනාද කලේ. ?
    දැන් මොනාද කරන්නේ?
    ගෙදරට කියලද?
    සහෝදරයෝ ඉන්නවද?
    ඒගොල්ලෝ බැදලද?

    මේ විස්තර ඒ අම්මා දන්නව බන්.. ඒකිගෙන් මන් ගැන අහලා තියෙන්නේ. ඒකිට අයියයි මල්ලියි ඉන්නවා.
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඔව් අන්න ඒ permission එක ගන්න එක තමයි ලොකුම දේ. මට බය ගිහින් උඩ බිම බලන් ඉන්න වෙයිද කියලා. මට එහෙම කතාවට අල්ලගන්න අමාරුයි. මොකක් හරි මාත්ෘකාවක් එපැයි කතා කරන්න
    මෙහෙමයි උබ කාර් එකේ පලයන්,එක උබ ලකුනු දාගන්න පොයින්ට් එකක්,උබ එන්න කලින් පුලුවන් නම් එයාගේ අම්මට කොල් එකක් දීලා කියපන්,කෙල්ලට ඊට කලින් කියන්න කියපන් එය අම්මල එක්ක කතා කරන්න එනවා කියලා,ඉට පස්සෙ උබ එන්න සතියකට කලින් අම්මට කතා කරලා කියපන්,ඊට පස්සේ ගෙදරට ගිහින් අම්මට ගෙනාපු ජාති ටික දීලා හිටගෙන හිටපන් වාඩි වෙන්න යන්නේ නැතිව..ඉට පස්සේ උබ කියපන ගේ හොයගන්න බැරිව පාර පොඩ්ඩක් වැරදුනා කියලා,ඒකෙන් දැන ගන්නවා වැදගත් කොල්ලෙක් අම්මලා නැති වෙලාවේ ගෙදර ඇවිත් නෑ කිය්ලා,සෝ උබෙන් අහවා උබේ ජොබ් එක ෆැමිලි එක ගැන,උබේ වත්කම් අනන් මනන්,හැම දෙම මොරල් පිට කතා කරපන්,උබෙ අම්ම තාත්තා ගනටම ෆිට් එකේ කතා කරපන්,මන් නම් ඉතින් ඔවා සිම්පල් දෙවල් ,
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    Mekai wenna oni:

    1. Den enna kiyala godak kalne, mulin ekata hethuwak hadaganin
    2. Hoda decant adumak adan palayan,
    3. Yanakota hoda cake ekak aran palayan
    4. Thaththa kata karanne,future eka gena amma salligena - Plan karan palayan
    5. Political gena kata kaloth, thaththage pattama kata karrapn, thaththage petta kellagen ahaganin
    6. arahe mehe yanna epa wadi unanam ethanama hitapan
    7. giyagamn hari enakota hari dennatama wedapan,

    good luck
     
    • Like
    Reactions: D_Mad and Sams.Ryo

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පලවෙනි හමුව කියන එක සෑහෙන දේවල් තීරණය වෙනවා.

    1) තනියම පලයං සහයක ඩැනීලා අරන් ගියොත් උඹට පෞර්ෂයක් නෑ වගේ පේනවා.
    2) පිලිවෙලකට කොණ්ඩෙ රැවුල කපලා හොඳ ඇඳමක් ඇඳලා සපත්තු දාල වොච් එකක් බැඳලා පලයං.
    3) උඹට වාහනයක් තියනවා නං ඒකෙනං යන්නෙ ඒක හොඳට හෝදලා දිලිසෙන්න පිහලා යමං.
    4) කෙල්ලගෙන් ගෙදර අය ගැන විස්තර අහලා ඒ අය ඔක්කොටම රසවිඳන්න පුලුවන් දේවල් අරං යමං.. (තාත්තට ෂුගර් තියනවා නං කේක් එකට අමතරව හොඳ කෝලිකුට්ටු හරි ආනමාලු හරි ඇවරියක්.. ඔය වගේ)
    5) ගිහිං ඉද්දි ඇඹරෙන්න එපා, අවිනිශ්චිත උත්තර එපා... ලොකු සීන් එපා, බොරු කියන්ඩ එපා, ඩීසන් පිට කෙලින් කතාකරපං.
    6) අයි කන්ටෑක්ට් තියාගන කන්ෆිඩන්ස් කතාකරපං.. ගොං විදිහට හිනාවෙන්ඩ එපා.. මෝඩ ජෝක් දාන්න එපා.
    7) පැය ගාණක් තපින්ඩ එපා.. ගියා කතාකලා ටිකක් හිටියා ආවා.. ගේ පුරා ඇවිදින්ඩ යන්න එපා.. (ඒක පස්සෙ පුලුවන්)

    විස්වාස කරපං මේව කිරිගහට ඇන්න වගේ හරි. අත්දැකීමෙන් කියන්නෙ.. අදටත් මට නැන්දම්මා මාමන්ඩි නෑනලා මස්සිනාලා පට්ට ගරු සරු ඇතිව සලකන්නෙ. අනවශ්‍ය ප්‍රශ්න, ඇඟිලි ගැහීම්, අවවාද දීම් ඕවා මොනවටවත් එන්නෙ නෑ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mekai wenna oni:

    1. Den enna kiyala godak kalne, mulin ekata hethuwak hadaganin
    2. Hoda decant adumak adan palayan,
    3. Yanakota hoda cake ekak aran palayan
    4. Thaththa kata karanne,future eka gena amma salligena - Plan karan palayan
    5. Political gena kata kaloth, thaththage pattama kata karrapn, thaththage petta kellagen ahaganin
    6. arahe mehe yanna epa wadi unanam ethanama hitapan
    7. giyagamn hari enakota hari dennatama wedapan,

    good luck
    elama bro
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    කොහෙද ඉන්නේ?
    කොහෙද ඉස්කොලේ ගියෙ?
    ඒලෙවල් මොනාද කලේ. ?
    දැන් මොනාද කරන්නේ?
    ගෙදරට කියලද?
    සහෝදරයෝ ඉන්නවද?
    ඒගොල්ලෝ බැදලද?

    මේ විස්තර ඒ අම්මා දන්නව බන්.. ඒකිගෙන් මන් ගැන අහලා තියෙන්නේ. ඒකිට අයියයි මල්ලියි ඉන්නවා.
    ඒ වුනාට ඒවම තමයි අනිවා අහන්නේ.
    වහනයක් තියනවනම් වාහනේ පලයන්. නැත්තම් ත්‍රීවීල් වල යන්න එපා. උබර් වගේ වාහනයක් දාන් පලයන්

    අයියයි මල්ලි ඉන්නවනම් ඉතින් දෑවැද්දට ගෙදර හම්බ වෙන්නේ නෑ. 🙁🙁🙁

    උන්ගේ වෙන වත්කම් ගැන පොඩ්ඩක් අහපන් ශේප් එකේ. ගෑනියෙක් ගන්නව වගේම ඒකිගෙන් ලැබෙන්නේ මොනාද කියලත් හොයපන්.
     
    • Like
    Reactions: D_Mad

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඒ වුනාට ඒවම තමයි අනිවා අහන්නේ.
    වහනයක් තියනවනම් වාහනේ පලයන්. නැත්තම් ත්‍රීවීල් වල යන්න එපා. උබර් වගේ වාහනයක් දාන් පලයන්

    අයියයි මල්ලි ඉන්නවනම් ඉතින් දෑවැද්දට ගෙදර හම්බ වෙන්නේ නෑ. 🙁🙁🙁

    උන්ගේ වෙන වත්කම් ගැන පොඩ්ඩක් අහපන් ශේප් එකේ. ගෑනියෙක් ගන්නව වගේම ඒකිගෙන් ලැබෙන්නේ මොනාද කියලත් හොයපන්.
    Typical gon sinhalu.. owa baluwe issara kaale bun, dan oya gon wada karanne nah.. backward thinking
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    951
    1,567
    93
    මෙහෙමයි උබ කාර් එකේ පලයන්,එක උබ ලකුනු දාගන්න පොයින්ට් එකක්,උබ එන්න කලින් පුලුවන් නම් එයාගේ අම්මට කොල් එකක් දීලා කියපන්,කෙල්ලට ඊට කලින් කියන්න කියපන් එය අම්මල එක්ක කතා කරන්න එනවා කියලා,ඉට පස්සෙ උබ එන්න සතියකට කලින් අම්මට කතා කරලා කියපන්,ඊට පස්සේ ගෙදරට ගිහින් අම්මට ගෙනාපු ජාති ටික දීලා හිටගෙන හිටපන් වාඩි වෙන්න යන්නේ නැතිව..ඉට පස්සේ උබ කියපන ගේ හොයගන්න බැරිව පාර පොඩ්ඩක් වැරදුනා කියලා,ඒකෙන් දැන ගන්නවා වැදගත් කොල්ලෙක් අම්මලා නැති වෙලාවේ ගෙදර ඇවිත් නෑ කිය්ලා,සෝ උබෙන් අහවා උබේ ජොබ් එක ෆැමිලි එක ගැන,උබේ වත්කම් අනන් මනන්,හැම දෙම මොරල් පිට කතා කරපන්,උබෙ අම්ම තාත්තා ගනටම ෆිට් එකේ කතා කරපන්,මන් නම් ඉතින් ඔවා සිම්පල් දෙවල් ,
    සෑහෙන ගිහිල්ලම එක්ස්පිරියන්ස් ඇති මයේ හිතේ :lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ආනමාලූ කේක් අරන් යන්න එපා බන්
    ඇපල් ජූස් එකකුයි කුකීස් ටින් එකකුයි අරන් යන්න.
    හොදට ඇදලා පලයන් ටී ශර්ට් අදින්න එපා.
    ශර්ට් අදින්න. අර ලිනන් වගේ එකක් මචන් ඇමතිලා අදින්නේ. සුදු හරි ඩාක් බ්ලූ උනත් අවුලක් නෑ. නැත්තම් කොලර් නැති ශර්ට් තියෙන්නෙ රවුම් එක. අන්න ඒකක් අදින්න.
    ඩාක් කලිසමක් අදින්න. ඩෙනිමක් නම් වඩා හොදයි.
    සපත්තුම ඕන නෑ. බාටා නැතුව වෙන ලෙදර් වගේ සෙරප්පු දාගෙන යන්න.

    ගිහිල්ලා කතා කරන්න. ටිකක් කතා කලාම නැන්දම්මයි මාමන්ඩියි අයින් වෙලා යයි උඔලා දෙන්න කතා කරපන් ඊට පස්සේ. ඒ කතා කරන දේවල් අනිවා අරුන් දෙන්නා අහන් ඉන්නවා හොරෙන්.

    කෑල්ලගෙ අම්මයි තාත්තයි අහන්නේ උඔගෙන් මෙන්න මේවා.

    කොහෙද ඉන්නේ?
    කොහෙද ඉස්කොලේ ගියෙ?
    ඒලෙවල් මොනාද කලේ. ?
    දැන් මොනාද කරන්නේ?
    ගෙදරට කියලද?
    සහෝදරයෝ ඉන්නවද?
    ඒගොල්ලෝ බැදලද?
    අන්න ඒ වගේ ඒවා. ජොබ් ඉන්ටවීව් එකක් වගේ උඔව අමාරුවේ දාන්නේ නෑ.

    උඔට උන් දෙන කෑම බීම වලින් උඔ 60% වත් කාලා ඉවර කරපන් ලැජ්ජාවට නොකා ඉන්න එපා.
    හොදට කන බොන එවුන්ට අම්මලා තාත්තලාකැමති.

    අනිවා තව දෙයක් බලපන් ගෑනිගෙ ගෙදර වුන්ගේ පිරිසිදු කම

    කුස්සියට පලයන් ටොයිලට් එකට පලයන් ගිහින් බලපන් මිනිස්සු පිරිසිදුද නැද්ද කියලා. ඕවාගේ ඒවා වෙන කවුරුත් කියන්නේ නෑ. කෙල්ලෙක්ගේ පිරිසිදු කම අංක එක. ඒක එන්නේ තමන්ගේ අම්මගෙන්. අම්මා අපිරිසිදුනම් දුවත් එමමයි. කම්මෑලි කමත් එහෙමමයි.

    ගිහින් කතා කරනවා වගේම එවාගේ ඒවත් නෝට් කරපන්.
    ඒකිට සහෝදර සහෝදරියෝ ඉන්නවද?
    ' කුස්සියට පලයන් ටොයිලට් එකට පලයන් ගිහින් බලපන් මිනිස්සු පිරිසිදුද නැද්ද කියලා. ඕවාගේ ඒවා වෙන කවුරුත් කියන්නේ නෑ. කෙල්ලෙක්ගේ පිරිසිදු කම අංක එක. ඒක එන්නේ තමන්ගේ අම්මගෙන්. අම්මා අපිරිසිදුනම් දුවත් එමමයි. කම්මෑලි කමත් එහෙමමයි.'
    Palaveni paara ewa balanna giyoth lakunu kapenava sure. :lol:
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ' කුස්සියට පලයන් ටොයිලට් එකට පලයන් ගිහින් බලපන් මිනිස්සු පිරිසිදුද නැද්ද කියලා. ඕවාගේ ඒවා වෙන කවුරුත් කියන්නේ නෑ. කෙල්ලෙක්ගේ පිරිසිදු කම අංක එක. ඒක එන්නේ තමන්ගේ අම්මගෙන්. අම්මා අපිරිසිදුනම් දුවත් එමමයි. කම්මෑලි කමත් එහෙමමයි.'
    Palaveni paara ewa balanna giyoth lakunu kapenava sure. :lol:
    එකපාරට නෙමෙයි බන්. ටොයිලට් යන්න අවශ්‍යතාවක් එන්නේ නැද්ද බන් ඕන එකෙක්ට. ඒ එක්කම කුස්සියත් බලන් පලයල්ලා.

    ලකුනූ නොලැබුනත් ඕවනම් වැදගත් දේවල් බන්. ගෑනු ගත්තට වැඩක් නෑ උන් ගෑනූ නෙමයිනම්.
    කොල්ලගෙ දෙමවුපියොත් හම්පඩ ඇදගෙන සතියට දවසක් නාන. දත් මදින්නේ නැති. කුස්සියේ කෑම අස් කරන්නෙ නැති අපිලිවල උන් නම් කොල්ලටත් ඕක නෝට් වෙන්නෙ නෑ. තමන්ගේ ගෙවල් පිරිසිදුවට පිලිවකට තියනවනම් අපිලිවල ගේකට ගිය ගමන් ටක්ගාල නෝට් වෙනවා.
     
    • Like
    Reactions: Hasitha CJ