අනිවාර්යෙන් අඩගහන්නෙ හොද මනුස්සයෝ ටිකක් බන්, වෙන උන් නම් කෙල්ලටත් ගහල. උබ තනියම යන්න ඔන. මොරාල්
එකෙන්, හොද කේක් එකක්, සුපිරි ආනමාලු කෙහෙල් ඇවරියක් අරන් පලයන්, උබේ ෆුයුචර් ෆ්ලෑන්, දැනට කරන වැඩ කියපන්, කෙල්ලට ආඩම්බරයක් එන්න උබ හැසිරෙන්න ඔන, නෝන්ඩ් උනොත් කෙල්ලත් අසරනයි නේ බන්. උබට වාහනයක් නැති නම් රෙන්ට් එකට හරි අරන් පලයන්, ගුඩ් ලක්
![]()
දුම් ගහල ඉදවගත්ත පුවාලු කැනක් ඇතිද මිතුරේ?Puwalu kesel awari ekay
Hoda cake ekay
Oyage ammay tatty
Yanna
එකපාරට නෙමෙයි බන්. ටොයිලට් යන්න අවශ්‍යතාවක් එන්නේ නැද්ද බන් ඕන එකෙක්ට. ඒ එක්කම කුස්සියත් බලන් පලයල්ලා.
ලකුනූ නොලැබුනත් ඕවනම් වැදගත් දේවල් බන්. ගෑනු ගත්තට වැඩක් නෑ උන් ගෑනූ නෙමයිනම්.
කොල්ලගෙ දෙමවුපියොත් හම්පඩ ඇදගෙන සතියට දවසක් නාන. දත් මදින්නේ නැති. කුස්සියේ කෑම අස් කරන්නෙ නැති අපිලිවල උන් නම් කොල්ලටත් ඕක නෝට් වෙන්නෙ නෑ. තමන්ගේ ගෙවල් පිරිසිදුවට පිලිවකට තියනවනම් අපිලිවල ගේකට ගිය ගමන් ටක්ගාල නෝට් වෙනවා.

පස්සේ දුක් වෙනවට වඩා හොදයිනේ බන් එක දවසින්ම වැඩේ ගොඩ දාගන්නවා.Kellava ashraya karapu ekek kellage ewa gana honda adahasak thiyenna oney bn. Ammata thaaththata hamuvenna oney nisane yanne. Paya 2, 3 kata vada inna oney naha. Aeka nisa bathroom, kussi hoya hoya yanna honda na first day. Kellatath nondi venava. Police kaarayek kiyala hithavi.![]()
aniwaryenma e thramata itin kello ekka yaluwela tiyanawaසෑහෙන ගිහිල්ලම එක්ස්පිරියන්ස් ඇති මයේ හිතේ![]()
අමතක කරන්නෙ නැතුව මේක කාර් එකෙ ලොබි එකෙ තියලා යන්ඩ ඔනි
Pissuda ban ubata? Yaluwek ekka yanne? Ubai yaluwai ekathu wela mamandita gahanda da?![]()
අනිවාර්යෙන් අඩගහන්නෙ හොද මනුස්සයෝ ටිකක් බන්, වෙන උන් නම් කෙල්ලටත් ගහල.
උබට වාහනයක් නැති නම් රෙන්ට් එකට හරි අරන් පලයන්,
