කෙල්ලගේ ගෙදර අය ....

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    uba colombo hadicha ekak nam game huchakku badina epa bun

    danna nisai kiyanne

    gamen colombo awilla tikak me lifestyle ekata huru wela nam kamak na

    bandata passe tamai terene
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    අනිවා දන්නේ නැතිව ගිහින් බලපං හොරෙන් , හේතුවක් ඇති , උන්ගේ ගෙවල් දොරවල් එහෙම අවුල් ද දන්නේ නැ නේ , උබ shape එකේ ඉන්න තැන අහපංග් , නැත්නම් ඒකිගේ යාලුවෙක් ගේ මාර්ගයෙන් අහපංග්. පලවෙනි පාර උබ ගිහින් වටේ බලන් වරෙන්, දෙවැනි පාර ගෙදරට enter වියන් කොල්ලෝ .
    යද්දී තනින්යම යන්තන් එපා .
    ජය වේවා
    තවත් පස්ස ගහනවනම් මොනවා හරි සින් එකක්
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    පොඩ්ඩක් ගෙවල් පත්තෙ ගිහින් හොයල බලපන් සීන් එක ගෙදරටම යන්න එපා. ගෙදර හදන්නෙත් නැත්තම් දෙවෙනි පාර ගෙදරටම පලයන් බන්.මොන මගුලක්ද. කෙල්ලෙගේ ගෙදරින් උබ ගැන දන්නවනේ



     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සමහරවිට මේ වගේ හේතු බලපාන්න පුළුවන්,

    කෙල්ලගේ ගෙවල් පොඩි සාමාන්‍ය ඒවා වෙන්න පුළුවන්,උබලා එහෙ එන්න කියන්න ලජ්ජා ඇති

    ගමේ කවුරුහරි ලොකුවට ඉන්න එකෙක් එක්ක එෆයාර් එකක් තියෙන්නත් පුළුවන්,
    (ගමේ කොල්ලෙක් ඉන්නවා වෙන්න පුළුවන්)

    නාගරීකරණයට අකමැති වෙන්න පුළුවන්.

    කෙල්ලට පොඩි කලේ වෙච්ච අමිහිරි සිදුවීමක් හින්ද අනාගතය ගැන එච්චර හොඳ චිත්‍රයක් හිතේ නැතිවෙන්න පුළුවන්.

    අම්මල තාත්තලාගේ මොනවහරි අඩුපාඩු තියෙන්න පුළුවන්,
    අනියම් සම්බන්දතා වගේ
    [අපේ එකෙක් බලපු කෙල්ලෙක්ගෙ වයස 27-(ටීචර් කැම්පස් ගිහින් ඉවරවෙලා) ගෙදර අම්මට අත දරුවෙක් ඉන්නවා.ඔයවගේ සීන් ]

    ගමේ එවුන් දන්න උඹ නොදන්නා දේවල් තියෙන්න පුළුවන්,එක හින්ද ඒවා ලීක් වෙන එක නවත්තන්න.

    හීනමානය.පැහැදලිවම

    ගෙවල් වල සහෝදර සහෝදරියන් හින්ද වෙන ලොකු ප්‍රශ්න ඇති වෙලා හින්ද

    කුලය දැනගනියි කියල.

     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Machn, hariyatama reason eka kiyanna amarui. Mata set welaa inne proposal ekak. Eka sare proposal 3k aava. Ekakin apita ehe enna kiyalath kivva. Anith eken ehe enna davask kivve ne. Anthimata eka thamai set vune. Api enavata akamathi vune, api enna kalin gedara repair karanna daala api ena hinda. Ithin eka iwara wenakan passa gahala. Thava podden wade habak. Ape gedara ayata kenthi gihin hitiye
     

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    උබට කියන්න මම කාලා තියෙන කටුවල හැටියට මම නං දැන් කෙල්ලො කියන ජාතිය අතගාලා බලනකන් විශ්වාස කරන්නේ නෑ..
    :sorry::sorry::sorry::sorry::sorry::baffled::baffled::baffled::baffled:
    ඒකත් මදි බන්