කෙල්ලගේ ගෙදර අය ....

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    galle hari matara da? Beach side eka nam bro sure na,(ethics/habbbits/manners are BAD),
    ada hetama uba tawa ekek ekka gihin uwa issarahata dala seen eka hoyala balapan,
    ape paththe nam help ekak denna puluwan, PM korapan
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Kellagen ahuwe nadda umba?Mokakda scene eka kiyala ?Direct ahapn..Umba monada job eka widihata karanne?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට තේරෙන විදිහට මචන් එතෙන උබට නොකියපු එයක් තියනව එක්කො උබට කිව්ව තරම් වත් පොහොසත් කම් නැති, තත්වයක් නැති කෙල්ලෙක් වෙන්න පුලුවන් එහෙමත් නැත්නම් මචන් උබට හංගන දෙයක් තියන කෙල්ලෙක් වෙන්න පුලුවන් ඒ එහෙමත් නත්නම් ගමේ කාව හරි බදින්න තීන්දු වෙච්චි කෙල්ලෙක් වෙන්න පුලුවන්. හොදම දේ උබ එකපාරටම නොකිය යන එක
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    samahara wita ube kale iwara athi bn. colombo inna kota poddak hoyala balanna, wiyadam cover karaganna, monahri unoth kiyanna wage uben wadak thibbata dan wada tikath iwara nisa, colombo wala thawath radila inna hethuwakuth nathi inna onakamakuth nathi nisa dan uben wadak nathiwa athi. hope for the best and prepare for the worst.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    matath habuna oya type eke kellek.e kella mata money tiyenawata kemathi ne.man car eke enawata kemathi ne.samahara kelloth innawa thamange family ekata wada usas ayata kemathi ne.
     
    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    macho kellage gewal dorawal echarama hoda nathuwa ethi ban.eka nisa thama maga arinawa aththe.samahara wita eyala gewal dan piliwelak karanawa ethi.eka iwarawenakan tikak kal daganna maga arinawa ethi.uba gihin balapan.....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෙල්ලගේ ගෙවල් පේන්ට් කරලා හදනවද දන්නේ නෑ ..

    සිරා ඕකත් වෙන්න පුළුවන් බං
    කෙල්ලෙක් බාත්රූම් ඒක හදනකල් මේ පැත්තේ කොල්ලව එක්ක ගත්තේ නෑ :yes::yes:

    කෝකටත් හොයල බලහන්
    කෙලින් කතා කරහන්
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ko katath sudanam sarirayen edapan

    uba kelinma kellage gedara palayan gehin katha karagena awith gedara aya ekka palayan, naththam ube ammala thaththalath sauththu wenawa upset deyak unoth.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    යාලුවෙලා ඉන්න කාලෙ මොනවත් කොරගත්තෙ නැතෙයි, අඩු ගානෙ දබරඟිල්ලෙන් හරි වැඩක් ගත්තනම්, තැටිය රත්වෙද්දි උඹව හොයාගෙන එනව නිරායාසයෙන්ම.අපරාදෙ එහෙම කරල තිබ්බනම් මේ වෙද්දි උඹ දෙදරු පියෙක්.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    තෝ පලකෝ කෙලින්ම එහෙ !
    යමන් උබේ තාත්තත්ට් එක්ක..
    මූණට මූණ කතා කරලා විසදගෙන..

    පහන් සිතින් නිදා ගනිල්ලා
    තව නං වියදම් කරන්න එපා ඒකිට
    මං නං කියන්නේ හලන එක හොදා !
    ඔච්චර සලකලත් උබට ගුනේ නැත්තන් ! වැඩක් යෑ..
     
    codeblue

    Member
    Aug 18, 2015
    93
    16
    0
    Baba hamba wenda langai. :yes:
    Ee paththe kalin katha karapu magulak athi.

    matat baya ehema wei kiyala ban....kella bokenma love..but kella gedarata mara widiyata bayai....gedarin case dammaoth wade hamabk:sorry::sorry::sorry:
    යලුවෙක් එක්ක හොරෙන් ගිහින් වටේ පිටින් හොයලා බලපන්.180කි.මි. කියන්නෙ ඉතින් අනුරදපුරෙනේ.එක්කෝ මාතර.අපේ එලකිරි යාලුවෙක් ලව්ව හොයෝපන්.

    mataratat eha ban...:rolleyes::rolleyes::rolleyes:

    galle hari matara da? Beach side eka nam bro sure na,(ethics/habbbits/manners are BAD),
    ada hetama uba tawa ekek ekka gihin uwa issarahata dala seen eka hoyala balapan,
    ape paththe nam help ekak denna puluwan, PM korapan

    na beach side newei ban..but matharatat eha

    Gedara hadanawa aethi yako.
    Uba dekkoth duwai kiyala hithala. beri beri gane hari hadanawa aethi..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    Kellagen ahuwe nadda umba?Mokakda scene eka kiyala ?Direct ahapn..Umba monada job eka widihata karanne?

    kella dannawa ban...siddiya kellatat kiuwa..eyat aulen wage inne..eya gedarata sahenna bayai ban...itin eya gedarat ekka nam me gana kata karanne naha kiyatawat

    මට තේරෙන විදිහට මචන් එතෙන උබට නොකියපු එයක් තියනව එක්කො උබට කිව්ව තරම් වත් පොහොසත් කම් නැති, තත්වයක් නැති කෙල්ලෙක් වෙන්න පුලුවන් එහෙමත් නැත්නම් මචන් උබට හංගන දෙයක් තියන කෙල්ලෙක් වෙන්න පුලුවන් ඒ එහෙමත් නත්නම් ගමේ කාව හරි බදින්න තීන්දු වෙච්චි කෙල්ලෙක් වෙන්න පුලුවන්. හොදම දේ උබ එකපාරටම නොකිය යන එක

    naha ban..mama danna widiyata eyata game kollek na..anika mata full love...anith karane eyalata ehema loku aga higa kamak na machan...eyalage tattata kumburu tiyenawa..loku idamak tiyenne..geth machan modern look ekak nathi unata lokui..

    samahara wita ube kale iwara athi bn. colombo inna kota poddak hoyala balanna, wiyadam cover karaganna, monahri unoth kiyanna wage uben wadak thibbata dan wada tikath iwara nisa, colombo wala thawath radila inna hethuwakuth nathi inna onakamakuth nathi nisa dan uben wadak nathiwa athi. hope for the best and prepare for the worst.

    matat oka nitarama hitenawa ban:sorry::sorry::sorry::sorry::sorry::sorry:mara widiyata mama kellata wiyadam kala ban..mage yaluwo epa kiyaddi mama ehema kale....

    matath habuna oya type eke kellek.e kella mata money tiyenawata kemathi ne.man car eke enawata kemathi ne.samahara kelloth innawa thamange family ekata wada usas ayata kemathi ne.

    :eek::eek::eek::eek::eek:

    සිරා ඕකත් වෙන්න පුළුවන් බං
    කෙල්ලෙක් බාත්රූම් ඒක හදනකල් මේ පැත්තේ කොල්ලව එක්ක ගත්තේ නෑ :yes::yes:

    කෝකටත් හොයල බලහන්
    කෙලින් කතා කරහන්

    a kathawe teruma mokakda ban:eek::eek::eek:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    යාලුවෙලා ඉන්න කාලෙ මොනවත් කොරගත්තෙ නැතෙයි, අඩු ගානෙ දබරඟිල්ලෙන් හරි වැඩක් ගත්තනම්, තැටිය රත්වෙද්දි උඹව හොයාගෙන එනව නිරායාසයෙන්ම.අපරාදෙ එහෙම කරල තිබ්බනම් මේ වෙද්දි උඹ දෙදරු පියෙක්.

    මෙකෙත් ඇත්තක් නැත්තෙම නෑ...
    හැබැයි..පෙට්ටි කැඩුවොත් නම් කුජිත වැඩ සහෝ..

    FB (10).jpg
     
    codeblue

    Member
    Aug 18, 2015
    93
    16
    0
    යාලුවෙලා ඉන්න කාලෙ මොනවත් කොරගත්තෙ නැතෙයි, අඩු ගානෙ දබරඟිල්ලෙන් හරි වැඩක් ගත්තනම්, තැටිය රත්වෙද්දි උඹව හොයාගෙන එනව නිරායාසයෙන්ම.අපරාදෙ එහෙම කරල තිබ්බනම් මේ වෙද්දි උඹ දෙදරු පියෙක්.
    sirrawata love karama antimata duka tamai ban...:sorry:
    :sorry:

    තෝ පලකෝ කෙලින්ම එහෙ !
    යමන් උබේ තාත්තත්ට් එක්ක..
    මූණට මූණ කතා කරලා විසදගෙන..

    පහන් සිතින් නිදා ගනිල්ලා
    තව නං වියදම් කරන්න එපා ඒකිට
    මං නං කියන්නේ හලන එක හොදා !
    ඔච්චර සලකලත් උබට ගුනේ නැත්තන් ! වැඩක් යෑ..

    matat hitenne dan karanna tiyena ekama de mama kellage gedara yana eka thmai..mama oka kipa sarayak karanna haduwat kella kamati na ban ekata..kella kiyanawa ehema ena eka hoda nalu..gedara ayat ekka ennalu..eth ekatat mun date ekak kiyane nane:angry::angry::angry::angry:
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මාර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ බන් ...මම කෙල්ලෙක්ට love ....මම කොළඹ උනාට කෙල්ල ගේ ගම මෙහෙ ඉදන් 180km විතර දුරින් තියෙන්නේ ...කෙල්ලව සෙට් උනේ කොළඹදී ..එයා කැම්පස් ගියේ කොළඹ නිසා ...මම සැහෙන්න කෙල්ලට වියදම් කලා බන් ..ඒ ආදරේ නිසා ....එයත් ඒ වගේම ආදරෙයි මට ...අපේ සම්බන්දෙ ගැන ගෙවල් වලට කියමු කියන තැන මම හිටියේ ..කෙල්ල මුලින් මුලින් පස්ස ගැහුවා ...කොහොමෙන් කොහොම හරි යන්තන් අපේ ගෙවල් දෙකම දැන ගත්ත අපේ සම්බන්දෙ ගැන ....අපේ ගෙදරින් මුලින් case දැම්මත් මගේ කැමැත්තට ඉඩ දුන්න ..දැන් මාස 4-5 ට කලින් කෙල්ල කැම්පස් out උනා ...මම මුලින් අකමැති උනා එයා ගමේ යනවට ...එයා ගමේ ගියාම මට මීට් වෙන්න බැරි නිසා ..එයාගේ idea එක උනේ teaching apply කරන්න ....teaching exam ලියලා teaching සෙට් වෙනකම් මම කොළඹ ජොබ් එකක් හොයල දෙන්න හැදුවට ඒකටත් අකමැති උනා ...අවුරුදු 3-4 ම කොළඹ හිටිය නිසා ගමේ යන්න ඕනි කිවුවා ..මම මැදිහත් වෙලා මගේ car එකේ එයාගේ හොස්ටල් එකේ තිබ්බ බඩු අරන් ගෙදර ගෙනියන්න හැදුවත් එයාලගේ තාත්ත ඒකට අකමැති උනා ...හේතුව විදියට කිවුවේ කරදර කරන එක හරි නැහැ කියල ...ඒත් මට ඒ කතාව ඇල්ලුවේ නැහැ ...දැන් මට කෙල්ලව මීට් වෙන්නෙත් මාසෙකට දෙකකට සැරයක් ...මම අපේ අම්මලටත් කියල එයාලගේ ගෙදර යන්න කිපසරයක්ම හැදුවම එයාල දවසක් කියන්නේ නැහැ..එක එක හේතු කියකිය වැඩේ කල් දානවා ...ඔය සීන් එක නිසා අපේ අම්මලටත් මල පැනල ..අම්ම කියනවා ආයේ නම් ඒ ගෙදරට යන්න කතා කරනෙන් නැහැ ..එයාලම දවසක් කියයිනේ කියල ...මට මාරම අවුල් බන්
    මේ සීන් එක ..එයාලගේ ගෙදරින් දවසක් කියන්නේ නැතුව පස්ස ගහන්නේ මට අකමැති නිසාද කියල හිතෙනවා ..
    මචන් උබව හරි යන්නේ නැතුව ඇති කෙල්ලට. කුලේ ගැලපෙන්නේ නැහැ. උබ වියදම් කලාට , සල්ලි තිබුනට කුලෙන් පහත් නම් බයියෝ කෙල්ලෝ දෙන්නේ නැහැ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඹ තනියම කෙල්ලගෙ ගෙදරට පලයන්, ගිහිල්ල ඒකි එක්ක කතාකරපන්, සමහරවිට ගෙවල් දොරවල් හදන්න කාලෙ ගන්නවනම් ඒකි බය කරන්නෙ නැතිව දෙන්න එක්ක කතා කරපන් උඹ දකින දේවල් උඹලගෙ ගෙදරට නොකියන බව ඒකිට ඒත්තු ගන්වපන්, එහෙම දෙයක් නෙවෙයිනම් ඒකත් නිවැරදිව කතාකරල බේරුමක් කරගෙන තීරනයක් ගනින්. එච්චරයි. ඕන දෙයකට මූන දෙන්න පුලුවන් කශේරුව තියන ''නයිය පගින'' එකෙක් වගේ කෙලින් වැඩ කරපන් එච්චරයි

    ඔය ගම් වල කෙල්ලොන්ගෙ මස්සිනාල එහෙම ඉන්නෙ උන් පෙට්ටිය කැඩෙන්නත් කලින් ඉඳල දිස්ටිය දාගෙන ඉන්නෙ ගෙවල්වල අයත් එහෙමයි පොඩ්ඩක් ඒ ගැනත් හිතපන්.