කෙල්ලගේ පරණ කොල්ලා.....
මෙන්න මේකයි සීන් එක,මගේ කෙල්ලගේ පරණ කොල්ලා ටවුන් එකේම හිටපු ලස්සනම කොල්ලාලු,(කෙල්ල තමා කියන්නේ)ඒකි ඌත් එක්ක තරහවෙලා තියෙන්නේ ඌ රස්තියාදු ටයිප් හින්දලු,දැන් මෙකි මට කියනවා එයාගේ යාලුවෝ දෙන්නෙක්ම කිව්වලු මට වඩා ලස්සන කොල්ලෙක් ඒකිට හොයාගන්න තිබ්බා කියලා,දැන් ඉතින් මේක මගේ මුනටම කිව්වට පස්සේ මට කාලා ඉන්න අමාරුයි සහෝ..මන් මක්කද කරන්නේ දැන්?උපන්දා සිට තිබ්බ මූණ මාරු කරනවද කෙල්ල මාරු කරනවද,(මගේ කෙල්ල ඇත්තටම ලස්සන කෙල්ලෙක්,මාත් ඉතින් අවුලක්ම නෑ,මේ කෙල්ලෝ ලස්සන කියල මක්කද හොයන්නේ,

ahapan Les da kyala
lolzzzz

ekedi apith pana dagena love karnawa parama pivithuru pema kyala hehe,matat kellek kiwa adinna wath danne na ehema kyala,eka wadi kal tibbe na machn,oya wage bahira dewal nathuwa sirawatama umbata 