කෙල්ලගේ පරණ කොල්ලා.....

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    අනේ ඒකිට ඇමිනෙන්න කියපන්
    11.gif
    11.gif
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචන් කෙල්ලගේ මූණ ලස්සන ඇති
    ඒත් හිත ලස්සන නෑ
    ඒකයි ඔහොම බලු ටෝක් දෙන්නේ
    කෙල්ලට මූණටම කියපන්
    එහෙනම් යාළුවන්ට කියලා හොද එකෙක් හොයාගන්න කියලා
    මොකද ඕක කරන් ගියත් ඔය කියන විදිහේ ඩයල් එකක්නම් කෙල්ල
    උඔට අනිවා දුක විතරයි
    උඔට ඕක කවදාවත් සිරාවට ආදරේ කරන්න පෙළබෙයි කියලා මං හිතන්නෑ
    කෙල්ලන්ගේ ලොකු සීන් වලට යට වෙන්න එපා
    පිරිමියෙක් වගේ කෙලින් කියපන්
    අනික රස්තියාදු ටයිප් කියලා තරහා උනාට
    කෙල්ල ඌත් එක්ක යාළු උනානේ
    උඔ හිතනවද ඒකි මොකුත්ම ඌ ගැන නොදැන යාළුවෙන්න ඇති කියලා

    මචන් හිත හොද කෙල්ලක් හොයාගනින් ඇත්තටම ආදරේ කරන්න
    ගොඩාක් ලස්සන වෙන්න ඕනි නෑ
    පාරේ බැහැලා එකට යන්න පුළුවනම් ඇති
    මගේ උපදෙසනම්....
    කෙල්ලට අරක කියලා උඔ අයින් වෙයන්
    උඔ ඕක සිරාවට කරන්න හිතන් ඉන්න ලවු එකක්නම් උඔට ඕක කොහොමටවත් ගැලපෙන්නෑ

    menna hondama answer eka :yes::yes:
     
    rasikabanda

    Junior member
  • Mar 17, 2008
    227
    6
    18
    colombo
    genu kohomada ban wishwasakaranne

    meka hariyana magulak neme.kellata wena ekek hoyaganna kiyapan.eki ubata adare ne,lassna passe yanne,hithapan mehema ,hadissiye ubata accedent wela munata damadge unoth ,edata ube love ekath ewarai.jeewitheth ewarai,,
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    මිනීමැරුමකට යහපත් කල්ක්‍රියාව ට දෙන සමාව සමග කොච්චර කල් ඉන්න වෙයිද???
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,277
    4,408
    113
    ඇයි එන්නද
    මචන් කෙල්ලගේ මූණ ලස්සන ඇති
    ඒත් හිත ලස්සන නෑ
    ඒකයි ඔහොම බලු ටෝක් දෙන්නේ
    කෙල්ලට මූණටම කියපන්
    එහෙනම් යාළුවන්ට කියලා හොද එකෙක් හොයාගන්න කියලා
    මොකද ඕක කරන් ගියත් ඔය කියන විදිහේ ඩයල් එකක්නම් කෙල්ල
    උඔට අනිවා දුක විතරයි
    උඔට ඕක කවදාවත් සිරාවට ආදරේ කරන්න පෙළබෙයි කියලා මං හිතන්නෑ
    කෙල්ලන්ගේ ලොකු සීන් වලට යට වෙන්න එපා
    පිරිමියෙක් වගේ කෙලින් කියපන්
    අනික රස්තියාදු ටයිප් කියලා තරහා උනාට
    කෙල්ල ඌත් එක්ක යාළු උනානේ
    උඔ හිතනවද ඒකි මොකුත්ම ඌ ගැන නොදැන යාළුවෙන්න ඇති කියලා

    මචන් හිත හොද කෙල්ලක් හොයාගනින් ඇත්තටම ආදරේ කරන්න
    ගොඩාක් ලස්සන වෙන්න ඕනි නෑ
    පාරේ බැහැලා එකට යන්න පුළුවනම් ඇති
    මගේ උපදෙසනම්....
    කෙල්ලට අරක කියලා උඔ අයින් වෙයන්
    උඔ ඕක සිරාවට කරන්න හිතන් ඉන්න ලවු එකක්නම් උඔට ඕක කොහොමටවත් ගැලපෙන්නෑ

    100% ture :yes::yes::yes:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මොන හුකුත්තක්ද බන්.ඌත් එක්ක යන්න කියපන්.මට ඔහොම කිව්ව නම් පු*කට පයින් දෙකක් දීලා එලවන්නේ.ඔහොම උඹේ මූනටම කිව්වා කියන්නේ.එකී චාර්ටර් මචන්.අනිවා ශිරා නම් කරන්න එපා.
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    මචන් කෙල්ලගේ මූණ ලස්සන ඇති
    ඒත් හිත ලස්සන නෑ
    ඒකයි ඔහොම බලු ටෝක් දෙන්නේ
    කෙල්ලට මූණටම කියපන්
    එහෙනම් යාළුවන්ට කියලා හොද එකෙක් හොයාගන්න කියලා
    මොකද ඕක කරන් ගියත් ඔය කියන විදිහේ ඩයල් එකක්නම් කෙල්ල
    උඔට අනිවා දුක විතරයි
    උඔට ඕක කවදාවත් සිරාවට ආදරේ කරන්න පෙළබෙයි කියලා මං හිතන්නෑ
    කෙල්ලන්ගේ ලොකු සීන් වලට යට වෙන්න එපා
    පිරිමියෙක් වගේ කෙලින් කියපන්
    අනික රස්තියාදු ටයිප් කියලා තරහා උනාට
    කෙල්ල ඌත් එක්ක යාළු උනානේ
    උඔ හිතනවද ඒකි මොකුත්ම ඌ ගැන නොදැන යාළුවෙන්න ඇති කියලා

    මචන් හිත හොද කෙල්ලක් හොයාගනින් ඇත්තටම ආදරේ කරන්න
    ගොඩාක් ලස්සන වෙන්න ඕනි නෑ
    පාරේ බැහැලා එකට යන්න පුළුවනම් ඇති
    මගේ උපදෙසනම්....
    කෙල්ලට අරක කියලා උඔ අයින් වෙයන්
    උඔ ඕක සිරාවට කරන්න හිතන් ඉන්න ලවු එකක්නම් උඔට ඕක කොහොමටවත් ගැලපෙන්නෑ

    සිරාවට සිරාවට
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    apooo naha bn , upanda sita me wenakan ekakwath naha .......:yes::yes::rolleyes::rolleyes:

    maha bhamba kiyana ekata mawa miss wela nalale kotanna ekekwa ;);)

    hahah........
    mamanam 3k kela....habai denna giye na..ali puka denna haduwa mata kalin 2ma...mama atha arela damma....dan ekath atha arala inne ...eki tama mage passen elli elli enna...mama loku kamakata kiyanawa nemai......
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    කෙල්ලෝ ලස්සන කියන්නේ කොයි වගේ උන්ටද කියල පොඩ්ඩක් දන්නා කෙනෙක් කියනවද..උසද??මහතද?

    honda prashnayak...godak awrudu 16 sita 22 dakawa kello ..honda anagak thiyana, sudu nalau penuma thiyana kollanta.. etha matured lassana kello hoyanne.. eyata godak adaraya karana., ekata jeewath wenna puluwan, hitha lassana pirimiyek ta...

    machan kella ohoma wrong talk dammata ganan ganna epa wadiya..eth umba pirimiyek wage hitapan... kunu harpayak dekak kiyala. anna ey wage.. gahanu asa piriminta.. ganu wage inna ponna piriminta neme...

    hondama udaharanaya... manamey nattya.... ai kumariayata waddata asa kale...uge hadi dadi sisruata saha, kalu, saha wasa gatahiyata..

    ganu kiyanne walak wage.. ona magulaka ethenna thama balanne...
     
    • Like
    Reactions: Evildoer

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com

    hahah........
    mamanam 3k kela....habai denna giye na..ali puka denna haduwa mata kalin 2ma...mama atha arela damma....dan ekath atha arala inne ...eki tama mage passen elli elli enna...mama loku kamakata kiyanawa nemai......

    Dan inna godak un unavailable bn , api walak kapuwoth gembek , mona karannada duka thamai ranjani......... , eth eka paththakin ekath hodai bn
    kisi karadarayak naane bn duk scene ekak wath naa
    sallith ithurui ...........
     
    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    මචන් කෙල්ලගේ මූණ ලස්සන ඇති
    ඒත් හිත ලස්සන නෑ
    ඒකයි ඔහොම බලු ටෝක් දෙන්නේ
    කෙල්ලට මූණටම කියපන්
    එහෙනම් යාළුවන්ට කියලා හොද එකෙක් හොයාගන්න කියලා
    මොකද ඕක කරන් ගියත් ඔය කියන විදිහේ ඩයල් එකක්නම් කෙල්ල
    උඔට අනිවා දුක විතරයි
    උඔට ඕක කවදාවත් සිරාවට ආදරේ කරන්න පෙළබෙයි කියලා මං හිතන්නෑ
    කෙල්ලන්ගේ ලොකු සීන් වලට යට වෙන්න එපා
    පිරිමියෙක් වගේ කෙලින් කියපන්
    අනික රස්තියාදු ටයිප් කියලා තරහා උනාට
    කෙල්ල ඌත් එක්ක යාළු උනානේ
    උඔ හිතනවද ඒකි මොකුත්ම ඌ ගැන නොදැන යාළුවෙන්න ඇති කියලා

    මචන් හිත හොද කෙල්ලක් හොයාගනින් ඇත්තටම ආදරේ කරන්න
    ගොඩාක් ලස්සන වෙන්න ඕනි නෑ
    පාරේ බැහැලා එකට යන්න පුළුවනම් ඇති
    මගේ උපදෙසනම්....
    කෙල්ලට අරක කියලා උඔ අයින් වෙයන්
    උඔ ඕක සිරාවට කරන්න හිතන් ඉන්න ලවු එකක්නම් උඔට ඕක කොහොමටවත් ගැලපෙන්නෑ

    සහතික ඇත්ත ඔය වගේ බලු talk දෙන කෙල්ලෝ පස්සේ යන්න එපා ....
    උන් බලන්නේ ආදරේ නෙවි බන් ........
    පණ්ඩිත කම කුහක කම හිතේ තියෙන්නේ ....
    ඔවුන්ට මොනවා දුන්නත් සෙන සෙන්නේ න...
    පස්සේ දුක් විදින්නේ නැතිව දෙනම තේරුම් ගනින් මචෝ ....

    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනි කෙලියයි ........
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mage yaluwek innawa ,porata oyawage kellek talk ekak dunnoth miniha karanne "anna panna"
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    මමත් ඉස්සර හිතුව මුනේ ලස්සන ගැන... එත් දැන් දන්නවා මුනට වැඩ ලස්සන වෙන්න ඕනි හිත.
    අනික ආදරේට ලස්සන බලපාන්නේ නැහැනේ... අපි අදරෙඉ නම් අපි ආදරේ කරන කෙනා ඕන තත්වේ හිටියත් අපි ආදරේ කරන්න ඕනේ..
    එකය් නියම ආදරේ...
    ඔයාට හිමි ආදරේ මෙයා උනත් නැතත් ඔයාට නියම ආදරයක් ලබෙඉ...