කෙල්ලගේ~පෙට්ටිය.

DeNziL#

Member
Jun 19, 2011
1,185
32
0
15
cemetery
මේකට විවිධ නැටුම් අදාළ වෙනවා නේද බං. ඔය කියන්නේ " ඕකි නටපු නැටුම් අපි හොඳට දන්නවා" කියලා:rofl: අනික නැටුම් නටන්නේ නැතිව ගායනා කරන්නද:rofl:
:lol::lol:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකට විවිධ නැටුම් අදාළ වෙනවා නේද බං. ඔය කියන්නේ " ඕකි නටපු නැටුම් අපි හොඳට දන්නවා" කියලා:rofl: අනික නැටුම් නටන්නේ නැතිව ගායනා කරන්නද:rofl:
    ඒ හැම නැටුමෙන්ම වෙන්නෙ ඕක කැඩෙන එක තමයි. ඒහින්ද ලියලා තියෙන එක වෙනස් කරන්න් ඕනෙ වෙන්නෙ නෑ :P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,844
    113
    මටත් අත් දැකීමක් තියෙනවා,
    නමුත් මම ඒක මෙතන කියන්න කැමති නැහැ, මම තාමත් ඒ ගත්ත තීරනේ ගැන සතුටු වෙනවා ;)

    kolu seen ekak wage :rofl::rofl::rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකක්ද මේකේ ඉන්න පොල් බූරුවන්ට මේකේ වචන සැර වැඩී කියන්නේ?????
    සරලව තේරෙන විදිහට කියලා දීලා තියෙනවා මූ...
    උඔලට මේවා කියන්න හොදයි වෙන වෙන ත්‍රෙඩ් වල
    උඔලට මේ වචන අප්සට්නම් නොකියව හිටපල්ලා:frown::frown::frown:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,875
    113
    40
    හත් ඉලව්වෙ!
    godak wedagath post ekak bro...:)
    wereddak una ho karagaththa ho hengila kuhaka kam karanawata wada...open wela thamange eththa thathwe kiyala anagathaya gena hithana ekai karanna oni...thaman ashraya karaya ayath ekka adala limit eke ashraya kalama hari...thamange hengim yatapath karagena jiwath wenna puluwan kiyen ki denatada...boruwata duk windinne nethuwa wishwasa karana kena ekka sathut unata kamak ne karanne monada kiyana eka hondin denagena...:)

    koi tharam hangagena hitiyath dane ne wage hitiyath wedak nehe...minissunta hengim denim thiyenawa kiyana primary idea eka gena awabodayak nethnam...:)

    +rep added...:)
     
    • Like
    Reactions: akilar25

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මෙකයි මචන් අපි ඩන්නෙ නතුව පෙට්ටිය කඩිච්ච කෙල්ලෙක් එක්ක යාලු උනා කියමුකො,එතකොට බන් මුලින්ම එකි කිව්වොත් එයගෙ පෙට්ටිය කැඩිල කියලා අන්න එ කෙල්ල මචන් සිරාවටම අපිට ලව් කරනවා,එහෙම කිව්වෙ නැත්තම් එතන පොඩි අවුලක් තියෙනවා.....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකක්ද මේකේ ඉන්න පොල් බූරුවන්ට මේකේ වචන සැර වැඩී කියන්නේ?????
    සරලව තේරෙන විදිහට කියලා දීලා තියෙනවා මූ...
    උඔලට මේවා කියන්න හොදයි වෙන වෙන ත්‍රෙඩ් වල
    උඔලට මේ වචන අප්සට්නම් නොකියව හිටපල්ලා:frown::frown::frown:

    ඒක තමයි මමත් මේ බැලුවේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙකයි මචන් අපි ඩන්නෙ නතුව පෙට්ටිය කඩිච්ච කෙල්ලෙක් එක්ක යාලු උනා කියමුකො,එතකොට බන් මුලින්ම එකි කිව්වොත් එයගෙ පෙට්ටිය කැඩිල කියලා අන්න එ කෙල්ල මචන් සිරාවටම අපිට ලව් කරනවා,එහෙම කිව්වෙ නැත්තම් එතන පොඩි අවුලක් තියෙනවා.....

    සමහර කෙල්ලෝ තමන්ගේ ලව් එක නැති වෙයි කියලා හිතලා පෙට්ටිය කුඩු උන එක ගැන පස්සේ කියන්නම් කියලා ඉන්නවා අවස්ථාවක් එනකම්.ඒ අවස්ථාව කෙල්ලට උදා කර ගන්න බැරි වෙන අවස්ථාවලුත් එනවා නේ.