එල එල මචෝනියමයි හොදේ.. තව සෙට් උනාම දාපන්
රෙප් +++
මම යූ ටියුබ් එකේ සෑහෙන්ඩ සර්ච් කරල තියෙනව මේ වගේ ඒව..
ඒත් හිතට අල්ලන ඒව ටිකයි තියෙන්නෙ..

කෙල්ලො මේ වැඩේ කරල වීඩියෝ තව දානවනං හොඳයි කියල හිතෙනව.. අපි ලයික්ස් එහෙම දාන්නං..
යූ ටියුබ් එකේ තාම මදි මේව.. අනේ මංද මට අල්ලන ඒව හරි අඩුයි..






