කෙල්ලගේ Phone එක

John Player

Member
Nov 7, 2014
61
3
0
4N eke sign wela thiyena mail ekata ube lap eken hari pc eken hari log wela google play walin device maneger app eka instral wenna dapan.4n eke data on karapu gaman app eka auto ma 4n ekata donload wela instral wenwa.ita passe uba wena android 4n ekakin device maneger app ekata gihilla gust ekata kella 4n eke maill eka gahala log wela 4n eka lock karapan
 

shenat

Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ජන්තු අයියා;18961700 said:
    ගෑනියෙක් වගේ පියාගේ ෆෝන් එකට මැසේජ් යවපන්...මිස් කෝල් ගහපන්..ඕක පොරගේ ගෑනිට මාට්ටු උනාම ආතල්..

    ජන්තු අයියා;18961714 said:
    එහෙම හරි නෑ කියලා හිතෙනවා නම් හිතට ශක්තිය අරන් ගනින් පියාට කෝල් එකක්..අරන් කියපන් මෙන්න මෙහෙම...

    "යකෝ ෆෝන් ඒක දීපන් ළමයට"

    :lol::lol::lol::lol::lol::lol:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ෆෝන් එක ගත්තු බිල තියේනම් ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්, උඹේ ෆෝන් එකනේ. ඊට පස්සෙ එමි නොම්මරේ ටී ආර් සී එකට දීපන්. උඹට මාමන්ඩියාව පොලිසියෙදි මුණගැහෙයි. මේ කවිය කිය කිය පලයන් පොලිසි යනකොට:

    කෙතරම් ගුණ කලත්
    දුදනෝ නොවෙති යහපත්
    කිරිදියෙන් දෙවියත්
    අඟුරු සුදුවෙන කලක් නම් නැත්
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    සද්දෙ වහල හිටපන්... උඹ පොලීසි ගිහින් සද්ද දාන්න ගියොත් උන් කිවුවොත් කොහොමද උඹ කෙල්ලට කරදර කරනවා කියල... ඉගෙන ගන්න වයසෙ (බාල වයස්කාර දැරියකට) අධ්‍යාපනේ කරගෙන යන්න දෙන්නෙ නැතුව ලව් කරන්න පටන් අරන් කියල උඹට අම්මයි තාත්තයි වැරැද්ද දාන්න පුලුවන්. කෙල්ල කැමතිනන් උඹට, පොඩ්ඩක් සද්දෙ වහල ඉදපන්.. ෆෝර්න් එකක් නිසා ප්‍රශ්න දාගන්න එපා.

    දැනට මෙහෙම හිතපන්.. උඹේ අනාගත මාමණ්ඩිට උඹ තෑග්ගක් විදිහට ෆෝර්න් එකක් අරන් දුන්න කියල හිතාගනින්..
    eki 18 nam bala wayaskara wen naa eth eki mata balen arinna awa kiwoth thma case eka
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,495
    113
    සිංහලේ
    Kellata wena kollek set wenna athi bng
    Ekai othana wela tiyenne
    Nathan kella ube patta ganna onee :P
    Kellata ubawa epa wela mhng
    Uba hariyata salakala na ekita
    Phone deela hariyanne na :P