කෙල්ලගේ...

nooby

Well-known member
  • Mar 25, 2018
    4,177
    2,381
    113
    Srilanka
    බම්ප්, මොකක් කියන්නද කියලා හිතා ගන්න අමාරුයි.
     
    • Like
    Reactions: Ryan08

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,919
    1
    9,716
    113
    Gampaha
    අනේ බන් අනුන්ගෙ කරුම වලට උබ කරගහන්නෙ නැතුව හිටපන්. උබට කරුමයක් සෙට් උනොත් අනුන්ට දෙන්නෙ නැතුව ඉදපන්. බැන්දට පස්සෙ කරුමයක් සෙට් උනොත් උබල දෙන්න විසද ගනින්. සිම්පල්..

    අරහෙම උනානම් මෙහෙම වෙන්න තිබුන මෙහෙම උනා නම් කොහොම වෙයිද.. මට උනාන්ම කොහොමද වගේ මනෝ විකාර ගහල අනුන්ගෙ කරුම වලට කරගහන්න එපා.
     
    මේක ඇත්ත. අත්දැකීමෙන් කියන්නෙ. මේක නිතරම බලන්න කොහේ හරි සේව් කරලා තියාගන්න ඕන. තෑන්ක්ස්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,259
    21,123
    113
    අඩේ මොකද උනෙ? මටත් ඔහොම දදයක් තිබ්බා. යටි පතුල් වල. ඒක හොද කලේ සින්හල වෙදෙක්. ඒත් දැන් ඒ වෙදා නම් ජීවතුන් අතර නැ. :sorry: :sorry: :sorry: