කෙල්ලගේ...

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අනිවා බන්.. මට එකි ගැනත් දුකයි.. මගෙ ලගට අවිල්ලා මට ඒ දේවල් වලට හරියට බෙහෙතක්වත් කරන්න දෙයක් කරන්න බැරිවෙයිද කියලා මට බයක් තියනවා ඇත්තටම
    උබට තව කල් තියෙනව. උබ හිත හොද නිසා අනුකම්පාවක් එන එක සාදාරනයි කවුරුත් එහෙමයි. නමුත් ඉස්සරහට තව තව ලිවින් කොස්ට් වැඩි වෙනව ලයිෆ් එක අමාරුයි. මේව ගැන හිතන්න
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අනේ මංදා මොනවා කියන්නද කියලා.

    උඹෙයි මගෙයි වයස එකයි උඹ 88 නේද?
    බඳින්න කලින් හිතේ කුකුසක් තියාගෙන කවදාවත් බඳින්න එපා මචං.

    අෆෙයා එක නතර කලොත් ගෙවල් වලින් එන ප්‍රශ්න, අම්මලා තාත්තලට අනික් පැත්තෙන් එන ප්‍රශ්න ගැන ලොකුවට වොරි වෙන එක නම් තේරුමක්ම නැති වැඩක්.ගැටලු ඒවි නමුත් ඒ තීරණය ගත්තම උඹේ හිතට සැනසීමක් දැනේවි කියලා හිතෙනවනම් අනික් බයිලා හිතන්න එපා. වඩා වැදගත් වෙන්නේ උඹේ හිතේ සතුට සහ සැනසීමයි.

    ඔය කෙල්ලව කසාද බඳිනවා උනත් එහෙමයි. උඹට කසාද බැන්ඳම් හිතේ සතුට තියේ නම් දෙපාරක් හිතන්න එපා. වැදගත් වෙන්නේ උඹේ හිතේ සතුට සැනසීමයි.

    ඕක Autoimmune condition එකක් නිසා එන ලෙඩක්. කන්ට්‍රෝල් කරන්න පුලුවන් ජීවිත කාලෙම බෙහෙත් බොන්න වෙනවා. හොඳ කරන්න බැහැ ඉතින්. මුලු ඇඟේම පැතිරෙන්නත් පුලුවන්.

    හැබැයි උඹ කසාද බැඳපු කාලෙක ඔහොම දෙයක් උඹේ වයිෆ්ට උනොත් උඹ මොකද කරන්නේ කියන එක ගැනත් පොඩ්ඩක් හිතන්න.

    ගුඩ් ලක්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,767
    19,720
    113
    මෙතන හුගක් අය කියල තියන්ව කෙල්ලට ආදරෙයි නම් බැදපන් අරකයි මේකයි. ඒත් උබ තීරනේ කරල බලපන් උබ ජීවිත කාලෙටම ඒකි එක්ක ඉන්න නෙහ් හදන්නෙ. ඕක ජානමය තත්වයක් නිසා උබලගෙ ලමයින්ට ඕක එන්න තියන probability එක උබගෙ pleasure එක ගන්න පුලුවන්ද ඕක වෙනුවෙන් උබ 8-5 ජොබ් කරන කෙනෙක් නම් වියදන් කරන්න පුලුවන්ද. උබ ඔය ලෙඩේ වැඩි උනොත් ඔය කෙල්ල ඉන්නකොට පිටයන්න possibility එකක් තියනවද වගේ හැම එකම බලපන්. දැන් ඒ කෙල්ලව අතෑරියොත් දුක අඩුයි. හැබැයි උබ විදව විදව ජීවිත කාලෙම පසු තැවි තැවි. රන්ඩුවක් වගේ වෙනකොට ඔබේ කටින් නිකන්වත් උබ පසුතැවෙන බව කියවෙන කතාවක් එලියට පැන්නොත් එහෙමත් නැත්නම් උබ පිට එකියක් එක්ක ආතල් සොයන් ගිහින් මේ කෙල්ලට මාට්ටු උනොත් රජෝ ජීවිත කාලෙම මහන්සි උනත් ඒ වැරැද්ද රිවස් කරන්න නම් බෑ. මේ ලංකාවෙ මෝඩ හැත්ත බදින්න කලින් පොරොන්දම් ගැලපුවට කවදාවත් නිදන්ගත රෝග තියනවද. STD තියනවද වගේ දේවල් ලේසියෙන්ම බලාගන්න පුලුවන් උනත් ඒ දේවල් කරන්නෙ නෑ. ලංකාවෙ හැටියට ඒව කරන්නත් බෑ ඉතිං. ඒත් ඒ දේවල් වැදගත්. උබගෙ ලමයි පවා පසුතැවෙන විදියෙ තීරන නම් කවදාවත් ගන්න එපා. මේ කමෙන්ට් එක completely negative වගේ පේන්න පුලුවන් ඒත් උබ තීරනේකරල බලපන්
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    ඉක්මනට සුවපත් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා සහෝ!!🙏🙏:(:( බෝධි පූජාවක් එහෙමත් තියල බලන්න.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මෙතන හුගක් අය කියල තියන්ව කෙල්ලට ආදරෙයි නම් බැදපන් අරකයි මේකයි. ඒත් උබ තීරනේ කරල බලපන් උබ ජීවිත කාලෙටම ඒකි එක්ක ඉන්න නෙහ් හදන්නෙ. ඕක ජානමය තත්වයක් නිසා උබලගෙ ලමයින්ට ඕක එන්න තියන probability එක උබගෙ pleasure එක ගන්න පුලුවන්ද ඕක වෙනුවෙන් උබ 8-5 ජොබ් කරන කෙනෙක් නම් වියදන් කරන්න පුලුවන්ද. උබ ඔය ලෙඩේ වැඩි උනොත් ඔය කෙල්ල ඉන්නකොට පිටයන්න possibility එකක් තියනවද වගේ හැම එකම බලපන්. දැන් ඒ කෙල්ලව අතෑරියොත් දුක අඩුයි. හැබැයි උබ විදව විදව ජීවිත කාලෙම පසු තැවි තැවි. රන්ඩුවක් වගේ වෙනකොට ඔබේ කටින් නිකන්වත් උබ පසුතැවෙන බව කියවෙන කතාවක් එලියට පැන්නොත් එහෙමත් නැත්නම් උබ පිට එකියක් එක්ක ආතල් සොයන් ගිහින් මේ කෙල්ලට මාට්ටු උනොත් රජෝ ජීවිත කාලෙම මහන්සි උනත් ඒ වැරැද්ද රිවස් කරන්න නම් බෑ. මේ ලංකාවෙ මෝඩ හැත්ත බදින්න කලින් පොරොන්දම් ගැලපුවට කවදාවත් නිදන්ගත රෝග තියනවද. STD තියනවද වගේ දේවල් ලේසියෙන්ම බලාගන්න පුලුවන් උනත් ඒ දේවල් කරන්නෙ නෑ. ලංකාවෙ හැටියට ඒව කරන්නත් බෑ ඉතිං. ඒත් ඒ දේවල් වැදගත්. උබගෙ ලමයි පවා පසුතැවෙන විදියෙ තීරන නම් කවදාවත් ගන්න එපා. මේ කමෙන්ට් එක completely negative වගේ පේන්න පුලුවන් ඒත් උබ තීරනේකරල බලපන්

    Methana thiyenawa answer eka.

    mama kelin kiuwoth nam oka athaharala dapan. mama meka kiyanna hethuwa thama affair ekata 4 months.
    4 months walin monawada bn sirawatama dana ganna puluwan kenek gana. itath ubata 4 months walin adarekuth athi wela. pissuda bn ubata.

    vikara nathuwa oka nawaththapan gedarin kamathi na kiyala. eka dennamata karana hodak.
    itath ohoma ledak kiyala anukampawa dakwanna giyoth lankawe bara ganak ubata marry karanna puluwan. me wage lada thiynne me kellata vitharak newei.

    patta negative selfish comment ekak mama damme. eth eka thamai hodama ube paththen.
    waradiyata therum ganna epa.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,767
    19,720
    113
    Methana thiyenawa answer eka.

    mama kelin kiuwoth nam oka athaharala dapan. mama meka kiyanna hethuwa thama affair ekata 4 months.
    4 months walin monawada bn sirawatama dana ganna puluwan kenek gana. itath ubata 4 months walin adarekuth athi wela. pissuda bn ubata.

    vikara nathuwa oka nawaththapan gedarin kamathi na kiyala. eka dennamata karana hodak.
    itath ohoma ledak kiyala anukampawa dakwanna giyoth lankawe bara ganak ubata marry karanna puluwan.

    patta negative selfish comment ekak mama damme. eth eka thamai hodama ube paththen.
    waradiyata therum ganna epa.
    Mamath ekai bn time eka aran me kollata sinhalenma type karala damme hodata therenna natnm me lankawe anukmpawa mulata dagena walata watila minussuth anaatha wela paul pitin lamai ekkama anaatha wena widiyata thamai system eka hadila Thiyenne. Eka wenas karanna hugak amarui.
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mamath ekai bn time eka aran me kollata sinhalenma type karala damme hodata therenna natnm me lankawe anukmpawa mulata dagena walata watila minussuth anaatha wela paul pitin lamai ekkama anaatha wena widiyata thamai system eka hadila Thiyenne. Eka wenas karanna hugak amarui.

    Machan doc kenek jivitheta channel karapu nathi unda manda meke comment karala thiyenne.

    reasons 4 month affiar ekaka kellek ta beheth karanna yanawa kiyanne,

    1. thawa thawa e kella gana caring wadi wenawa. passe oka atha hara ganna bari wenawa nithara gewal wala ena yana nisa.
    2. muge time waste wenawa channling gane yanakota 4 month love affair ekak nisa.
    3. Eka channel ekakata 3,000i + medi (maseta 10,000 kata wada polish)
    4. Masa 12ma channeling danna wenawa aniwa.
    5. Wadipura time spend karanna wena nisa job/income eka paththen down yanna puluwan.
    6. Munge family eke prashana athi wenna puluwan ahaka inna kellekta daagena karan nisa.

    Wedding eka gaththa kiyamu,

    7. Badala ganith ekka yahan gatha wenna wenne amu karuwale. Sex life eka 0 wenna puluwan.
    8. passe wife epa wela kotu paninna puluwan / nowennath puluwan.
    9. Jivithe sathuta adu wenawa. family condition eka iwarai / stress enna puluwan / job ekata kela wenna puluwan.

    Pragnet una kiyamu wife.

    10. Wife ge pregnant kale risk factor eka red.
    11. Additional channeling walata time/money spend wenawa.
    12. Job eke prashna athi wenna puluwan / stress enna puluwan / job ekata kela wenna puluwan.

    Deyyane kiyala lamaya hambuna kiyamu.

    13. karumeta hari lamayatath me lede awoth uda kiyapu tika ayeth okkoma circle wenawa iwarak na.
    marenakanma iwarak nathuwa kara kawenawa.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    Last edited:
    • Like
    Reactions: Ragna_SL

    So true ban totally agree with this.
     
    කමෙන්ට් වලින් බැලන්ස්ම කමෙන්ට් එක
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    මචන් ගොඩක් වැඩ අස්සේ මේ ලියන්නෙ

    මෙතන කවුරුත් නොහිතපු දෙයක් තියෙනව

    උඹ අහනකන්ම කෙල්ල උඹට මේක ගැන කියල නෑ
    උඹලට නොතේරෙන්න පුලුවන් හැම තැනින්ම ඒක හංගලා තියෙනව

    දිග කලිසම් ඇඳල වගේ ඒවයින්

    ඔ්ක උඹලට මුලින්ම කිව්ව නම් උඹ දැනගෙන යාලු වෙනව

    නැතිනම් අත හැරලා දානව

    යෝජිත විවාහ වල ඔය වගේ හංගන වැඩ ඔ්නතරම් තියෙනව

    අත්දැකීම් ඇත.

    උඹ මේකට පෝස්ට් ඒකක් දාපු ඒකම ඇති උඹට මේක ප්‍රස්නයක්

    ඒක නිසා කිරි පුතේ ඔ්ක අතහැරල වෙන ඒකක් බලපන්ල මාස 4යි නෙ අවුලක් නෑ

    මුල ඉඳලා ඇත්ත කියන කෙල්ලෙක් හොයා ගනින්.

    පොතු කබර කියන්නෙ සුළු ලෙඩක් නෙමේ,

    ඒ වගේ දෙයක් තියේ නම් විවාහ වගේ දේකදී අනිවාර්යෙන් මුලින්ම කියන්න ඔ්න
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,609
    1,524
    113
    2010දී හම්බවෙච්ච කෙල්ලව උබ බැන්දනම් සමහර විට වෙන කෙල්ලෙක් බදින්න තිබුන කියල මේ කාලේදී පසු තැවෙන්නත් ඉඩ තියෙනවා . මටනම් හිතෙන්නේ කොච්චර හොද කෙනෙක්ව බැන්දත් හැම marriage එකටම expire date එකක් තියෙනවා කියල .
    True story 💁‍♂️
     
    • Like
    Reactions: BadBlueGenius

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Machan doc kenek jivitheta channel karapu nathi unda manda meke comment karala thiyenne.

    reasons 4 month affiar ekaka kellek ta beheth karanna yanawa kiyanne,

    1. thawa thawa e kella gana caring wadi wenawa. passe oka atha hara ganna bari wenawa nithara gewal wala ena yana nisa.
    2. muge time waste wenawa channling gane yanakota 4 month love affair ekak nisa.
    3. Eka channel ekakata 3,000i + medi (maseta 10,000 kata wada polish)
    4. Masa 12ma channeling danna wenawa aniwa.
    5. Wadipura time spend karanna wena nisa job/income eka paththen down yanna puluwan.
    6. Munge family eke prashana athi wenna puluwan ahaka inna kellekta daagena karan nisa.

    Wedding eka gaththa kiyamu,

    7. Badala ganith ekka yahan gatha wenna wenne amu karuwale. Sex life eka 0 wenna puluwan.
    8. passe wife epa wela kotu paninna puluwan / nowennath puluwan.
    9. Jivithe sathuta adu wenawa. family condition eka iwarai / stress enna puluwan / job ekata kela wenna puluwan.

    Pragnet una kiyamu wife.

    10. Wife ge pregnant kale risk factor eka red.
    11. Additional channeling walata time/money spend wenawa.
    12. Job eke prashna athi wenna puluwan / stress enna puluwan / job ekata kela wenna puluwan.

    Deyyane kiyala lamaya hambuna kiyamu.

    13. karumeta hari lamayatath me lede awoth uda kiyapu tika ayeth okkoma circle wenawa iwarak na.
    marenakanma iwarak nathuwa kara kawenawa.
    මේ ත්‍රෙඩ් එකේ තියෙන සදාරණම කමෙන්ට් එක මේක.

    තමුන්ගේ ජීවිතෙ තමුන්ට නිසා අපි අපේ පැත්තෙන් ආත්මාර්තකාමී උනාට කමක් නෑ.
    survival of the fittest කියලා තියෙන්නේ නිකම් නෙමෙයි නේ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මචන් ගොඩක් වැඩ අස්සේ මේ ලියන්නෙ

    මෙතන කවුරුත් නොහිතපු දෙයක් තියෙනව

    උඹ අහනකන්ම කෙල්ල උඹට මේක ගැන කියල නෑ
    උඹලට නොතේරෙන්න පුලුවන් හැම තැනින්ම ඒක හංගලා තියෙනව

    දිග කලිසම් ඇඳල වගේ ඒවයින්

    ඔ්ක උඹලට මුලින්ම කිව්ව නම් උඹ දැනගෙන යාලු වෙනව

    නැතිනම් අත හැරලා දානව

    යෝජිත විවාහ වල ඔය වගේ හංගන වැඩ ඔ්නතරම් තියෙනව

    අත්දැකීම් ඇත.

    උඹ මේකට පෝස්ට් ඒකක් දාපු ඒකම ඇති උඹට මේක ප්‍රස්නයක්

    ඒක නිසා කිරි පුතේ ඔ්ක අතහැරල වෙන ඒකක් බලපන්ල මාස 4යි නෙ අවුලක් නෑ

    මුල ඉඳලා ඇත්ත කියන කෙල්ලෙක් හොයා ගනින්.

    පොතු කබර කියන්නෙ සුළු ලෙඩක් නෙමේ,

    ඒ වගේ දෙයක් තියේ නම් විවාහ වගේ දේකදී අනිවාර්යෙන් මුලින්ම කියන්න ඔ්න
    මන් මුගෙන් ඇහුවා ඇයි කෙල්ලා කලින් කිව්වේ නැත්තේ කියලා..අනිත් ත්‍රෙඩ් එකේ..කෙල්ලා මූට බොරැව කරලා තියෙන්නේ ..
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    උබ ඒකිට සිරා නම් උබ ඕකට ඒකිව අතෑරියොත් සමහර විට උබට පසුතැවෙන්න වෙයි , සමහර වෙලාවල් තියනවා ඒ දැනිච්ච ලව් කොහොම දැනුනද කියලා තේරෙන්නේ නෑ හැබැයි පට්ට ස්ට්‍රෝන්ග් , ඔය වගේ සීන් හොද කරන්න පුලුවන් මචන් , ඔය ගම් වල ගොඩේ හුත්තලා තමෛ ඕවට අල්ලගෙන නහින්නේ උන්ගේ කතා අහන්න එපා
     
    • Wow
    Reactions: Modeguy