කෙල්ලගේ...

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    13,421
    20,529
    113
    Fantasy
    එයාලා අපේ ගෙදර ආව දවසේ අපෙ අක්කලා එයාව එක්කරන් ගිහින් ඒක බැලුවා..
    මේ වැඩෙන් කෙල්ලට තවත් අවුල් යන්ඩ ඇති
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,133
    1
    3,011
    113
    Badinnada epada kiyana eka apita kiyanna ba. Umbe wadak eka.

    Lede nan Western medicine walin palanaya wena eka thama wenne. Alternative medicine try karala balanna homeopathy wage. Samaharawita prathipala thiyei.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,403
    6,411
    113
    මටත් ඔ්කම වුනා 2010 දි ජීවිතේ හම්බවෙච්ච හොඳම කෙල්ල නැතිකරගත්තා ඔය වගේ හිතලා. දැන් ඒකි හොඳ කොල්ලෙක් බැඳලා සැපට ඉන්නවා. ලෙඩෙත් හොඳ කරන්. ඒකි තාම මගේ හොඳ යාලූවෙක්. මම නොගැලපෙන ගෑණියෙක් බැඳගෙන දුක් වෙවී ඉන්නවා. මම නම් කියන්නේ කෙල්ල අතාරින්න එපා....
    2010දී හම්බවෙච්ච කෙල්ලව උබ බැන්දනම් සමහර විට වෙන කෙල්ලෙක් බදින්න තිබුන කියල මේ කාලේදී පසු තැවෙන්නත් ඉඩ තියෙනවා . මටනම් හිතෙන්නේ කොච්චර හොද කෙනෙක්ව බැන්දත් හැම marriage එකටම expire date එකක් තියෙනවා කියල .
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    338
    63
    2010දී හම්බවෙච්ච කෙල්ලව උබ බැන්දනම් සමහර විට වෙන කෙල්ලෙක් බදින්න තිබුන කියල මේ කාලේදී පසු තැවෙන්නත් ඉඩ තියෙනවා . මටනම් හිතෙන්නේ කොච්චර හොද කෙනෙක්ව බැන්දත් හැම marriage එකටම expire date එකක් තියෙනවා කියල .
    නෑ මචන් ඇත්තටම ඒ කාලේ මොලේ නෑ.. අත්දැකීම් නෑ... වයසට යද්දියි මොලේ පෑදෙන්නේ
     
    • Sad
    Reactions: BadBlueGenius

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,993
    6,192
    113
    දෙන්නම කතා වෙලා හෝ උඹ විතරක් තනියම ගිහින් හොද මෙඩිකල් ඇඩ්වයිස් එකක් ගනින්..
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    බදින එක කල් දාල බැහැලම ඒකිට බෙහෙත් කරන්න උදවු කරන්න. ඔයකාලේ අතරතුර උබට දැනේවි උබ කරන්න ඕන මොකද්ද කියන එක....
    ඉක්මනින් හොදවේවා!!
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,610
    113
    ගෙදර බන් !!
    ds00193_im04200_mcdc7_inverse_psoriasisthu_jpg.jpg
    figure1.gif



    Mehema awoth edata mokada karanne machan?

    Ube paththen baluwoth uba paw.
    kellage paththen baluwoth kella paw. Hitha ganna ba mokak kiyannada kiyala

    Namuth married life ekakata yanne duk wevi inna newei machan. Me deta uba hitha hadagena marry karath mata hithenne ubala gedarin okata kamathi wena ekak na 100% ma. mokada eyala hithanne uba gana. ube paththen balanakota uba ledek kara gaha ganna yanne(sorry mehema kiuwata but eka thamai reality eka)

    Ithin ubama decide karapan machan.
     
    Last edited:

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    පොරොන්දම් වෙන නොපෙනන දේවල් පස්සේ ගියාට බන් ඇත්තටම බදින්න ගියාම එන ප්‍රශ්න මේවා බන්.. මම නම් උබලට කියන්නේ කෙල්ලෙක් ගැන හොදටම දැන ගන්නේ නැතුව ආදරේ නම් දෙන්න යන්නත් එපා ගන්න යන්නත් එපා.. දැන් මට බැන්දත් ප්‍රශ්නයක්.. නොබැන්දොත් ඒත් ප්‍රශ්නයක්...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,393
    15,499
    113
    Land of the Gods 🕎
    මචන් මේ වගේ රෝග නම් නිට්ටාවට සුව කරන්න පුලුවන්ද කියන එක බලපන්. උබේ ආර්තික පසුබිමත් එක්ක හොදට හිතල බලපන් ඉස්සරහට ඔවට ලොකු වියදම් කරන්නත් වෙයි. හිතේ පසුතැව්මෙන් ජීවිතේ ගතකරන්න වෙයි. උබට පුලුවන්නම් තව මාස කිපයක් බලපන්. මේවට පැත්තක් ගන්න බැහැ මචන්
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මචන් මේ වගේ රෝග නම් නිට්ටාවට සුව කරන්න පුලුවන්ද කියන එක බලපන්. උබේ ආර්තික පසුබිමත් එක්ක හොදට හිතල බලපන් ඉස්සරහට ඔවට ලොකු වියදම් කරන්නත් වෙයි. හිතේ පසුතැව්මෙන් ජීවිතේ ගතකරන්න වෙයි. උබට පුලුවන්නම් තව මාස කිපයක් බලපන්. මේවට පැත්තක් ගන්න බැහැ මචන්
    අනිවා බන්.. මට එකි ගැනත් දුකයි.. මගෙ ලගට අවිල්ලා මට ඒ දේවල් වලට හරියට බෙහෙතක්වත් කරන්න දෙයක් කරන්න බැරිවෙයිද කියලා මට බයක් තියනවා ඇත්තටම
     
    • Like
    Reactions: windows_ubuntu

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,941
    28,430
    113
    අඩෝ මාර කේස් එකක්නෙ? කෙල්ලත් පව් බං 😥 මෙහෙම කරපන් කෙල්ල හොදයි නං නිකංම ඒකිව අතඇරලා දාන්න එපා ඔය සීන් එක හින්දා.පුලුවන් තරං ලෙඩේ හරියට අදුරගෙන කෙල්ලත් එක්ක එකතුවෙලා කොහොමහරි ලෙඩේ නිට්ටාවටම හොද කරගන්න පුලුවන් උපරිම ට්‍රයි එක දීපන්. ලංකාවේ ඉන්න හොදම ඩොකාලට පෙන්නපන් ඒත් හරියන්නැත්තං හොද සිංහල වෙදකම් හරි කරපන් අවුරුද්දක් විතර කොහොමහරි හොදකරගන්න පුලුවන් උපරිම ගේම ගහපන්.ඒත් නිට්ටාවටම හොදකරන්න බැයිනං ගෙදරින් කැමති නෑ අම්මලා මැරෙන්න හදනවා කියලා නවත්තපන් ඕක.මේක ප්‍රපෝසල් මැරේජ් එකක් නිසා මම මෙහෙම කියන්නෙ.ඔන්න උබ අවුරුදු 4ක් විතර යාලුවෙලා ඉදලා කෙල්ලට ලෙඩක් හින්දා දාල යනවනං පට්ට කුහකයෙක් උබ.හැබැයි ප්‍රපෝසල් එකක් නිසා & තවම අදුරගෙන මාස 4ක් නිසා ඒවගේම මේ ලෙඩේ හොදකරගන්න උබත් පුලුවන් උපරිම ගේම ගැහුව හින්දා උබටත් හිතේ පසුතැවිමක් නැතුව අයින් වෙන්න පුලුවන් .කෙල්ලයි කෙල්ලගෙ පවුලෙ අයයි උනත් උබට වරදක් කියන එකක් නෑ.උබත් කෙල්ලගෙ ලෙඩේ හොදකරගන්න ෆුල් ට්‍රයි එකක් දුන්න නිසා.