කෙල්ලට අම්මා කැමති නැත්තම්

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,013
    1,201
    113
    Passward tikath kivvada?? 😂😂 ubata reply dana ape velava aparade
    නෑ බං එක නිකං කිව්වේ කිව්වේ කතාවට. මන් ඇත්ත ප්‍රශ්නයක් අහුවේ නැතුව ඉරිදා නිවාඩු දවස මෙහෙම ඉන්න මට පිස්සු වෙන්ද ඕනි
     
    • Like
    Reactions: Solo Rider

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    degree holder kenek nam job ekak tiyanawanam
    okkotama kalin podda podda independent jivath wenna balanna
    taniyama rent ekata room/annex ekaka hari inna

    weekends wala thamange parents la balanna visit karanna, eyalata thamangen deyak karanna oni nam eka karanna
    habai jivithe thamange time ekak life ekak tiyaganna

    passe nikanma e kellawama badinawa kiyanna

    ape lankawe godak apata wenne api gewal walata onawata wada attach
    thamange gedara jivath wena eka comfort zone ekak, oka kadanna api kamati naha
    we ratawal wala 18 weddi un wenama jivat wenne, gedara innawa kiyala eka chater scene ekak wage ganne

    e lamai kawada badinne kiyala gewal walata loku awulak naha
    api 20s wala mewa nokarala, 40s weddi regret wenawa passe apith ape lamai ta okama karanawa
    lamai hadanne, unta 18+ unama unwa control karagena wayasata yaddi apiwa balaganna ekata nemeiune
    ape kamattata haduwa welawa eddi e ayata freedom eka denna oni
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ උඹලගේ අම්මට උඹත් එක්ක තියෙන බැඳීම නිසා එයා කැමති නෑ උඹ වෙන කෙනෙක්ට ආදරේ කරනවට. ඒක එයාට දරාගන්න බෑ. එයා මුරණ්ඩු වෙලා ඉන්නේ ඒ නිසා. කෙල්ලගේ වරදක් තියෙනවනම් ප්‍රශ්නයක් නෑ. ඒත් එහෙම එකක් කියන්න තරම්වත් එයා කෙල්ලව මුණ ගැහෙන්න කැමති නෑනේ. ඒ කියන්නේ එයාට ප්‍රශ්නේ තියෙන්නේ කෙල්ල එක්ක නෙවෙයි. උඹ වෙන්වෙයි කියල තියෙන බය.

    ඕක සිරාවටම ලොකු ප්‍රශ්නයක් මේ රටේ. මිනිස්සු කසාද තීන්දු කරන්නේ නිකන් බිස්නස් කරනවා වගේ. වැඩිහිටියෝ අනවශ්‍ය විදියට ළමයින්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා. මොකද එයාලට මේක උනත් නැතත් ගානක් නෑ. එයාලට ළමයින්ගේ සිතුවිලි ළමයින්ගේ ආදරය වැඩක් නෑ. එයාලගේ රෙද්දවල් තමයි ලොකු. ඊට පස්සේ ළමයි ඉස්සරහට දාගෙන පලිගන්න හදනවා. මමනම් කියන්නේ මෙතන උඹලගේ අම්මා හරිම අසාධාරණයි. උඹ කෙල්ලව බැඳපන්. බැඳලා අම්මට කියපන් කෙල්ලව බැන්දා කියලා. අම්මා පස්සේ වෙනස් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒත් දෙමව්පියෝ දැනගන්න ඕනේ යම් වයසකට පස්සේ ළමයින්ගේ ජීවිතවලට ඇඟිලි නොගහ ඉන්න. උඹ කියල අම්මට නොසලකා ඉන්න එපා. හොඳට සලකපන්.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    උබ දවසක් ලස්සනට ඇදලා යාලුවෙක්ට කියලා මලක් ගහලා කාර් එකක් ගෙන්නන් නැගලා රවුමක් දාලා ආයෙ ගෙදරට ඇවිත් අම්මට කියහං මන් බැන්ද හෙට මනමාලි එනවා දෑවැද්ද අරන් කියලා
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    යාළුවෙක්ගෙ ප්‍රශ්නයක් කියලා බොරු දාන්න ඕනි නෑ. මේක මගේ ප්‍රශ්නයක්. ඇත්තටම උබලට මේ වගේ අත්දැකීමක් තියෙනම් හරි මේක ගැන උපදෙසක් දෙන්න පුළුවන් නම් හරි ලොකු දෙයක්

    මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක දන් අවුරුදු 6ක් විතර වෙනවා. අපි දෙන්නා අතර අදහස් ගැලපෙනවා සහ හොඳ විශ්වාසයක් තියෙනවා. අපි දෙන්නම රැකියා කරන උපාධිධාරියෝ. ඒත් මගේ ඒකියන්නේ කොල්ලගේ ගෙදරින් මේකට කැමති වෙන්නෙම නෑ 😔 අඩුගානේ මේක ගැන කතා කරන්නවත් කැමති නෑ බං. කතා කළොත් හේතු පැහැදිලි කරලා නිදහසේ කතා කෘන්න බෑ පටන් ගන්නේම වලියකින් ගෙදර මිනිස්සු (අම්මා). කෙල්ලගේ පෙනුම හරි නෑ කියන හේතුව කියන්නේ නමුත් මන් කැමති පෙනුම තියෙනවා එයාට. කෙල්ල වෙලාවකට ගෙදර අකමැත්තෙන් මේක කරන්න කැමති වෙලාවකට එහෙම කරන්න කැමති නෑ අපේ අම්මට අසාධාරණයක් කියලා හිතලා. මේක විසඳගන්න උපදෙසක් දීපන්කො😔 හිත හොඳටම අවුල් වෙලා තියෙන්නේ මෙක් ගැන හිතලාම. කෙල්ලගේ ගෙදරින් කැමැති බොහෝ දුරට අපේ ගෙදරින් අකමැති නිසා තමයි ප්‍රශ්නෙ
    ප්‍රදානම හේතුව පෙනුම හරි නැති එකද ? තව මොනවා හරි තියේ නේද ?
     
    • Sad
    Reactions: Kamal1996

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    පට්ටනේ
    අකමැති හේතු ටික හොයාගෙන ඒවාට විස්නදුම් හොයපන්

    කෙල්ලගේ ෆැමිලි එක කොහොමද ?
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,013
    1,201
    113
    පට්ටනේ
    අකමැති හේතු ටික හොයාගෙන ඒවාට විස්නදුම් හොයපන්

    කෙල්ලගේ ෆැමිලි එක කොහොමද ?
    Api wagema normal family ekak. godak salli na apitat ehema lokuwata salli na kellat job ekak krnawa habai. Amma thathanm pension

    ප්‍රදානම හේතුව පෙනුම හරි නැති එකද ? තව මොනවා හරි තියේ නේද ?
    Kiynne nam eka witarai
    ------ Post added on Aug 28, 2022 at 3:58 PM
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Api wagema normal family ekak. godak salli na apitat ehema lokuwata salli na kellat job ekak krnawa habai. Amma thathanm pension

    Kiynne nam eka witarai
    ------ Post added on Aug 28, 2022 at 3:58 PM
    Mata kellaga gdarin kmati na bn apa gdrin aulk na bn ekma parshya pati dekakin ☹️🙁
     
    • Sad
    Reactions: Kamal1996

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    හිතවත් වැඩිහිටියන් මගින් ගැටළුව නිරාකරණය කරගන්න පුළුවන්ද බලන්න.
     
    • Like
    Reactions: SK29