කෙල්ලට ආදරය තේරුම් ගන්න බැරි ඇයි
කෙල්ලෝ ඇයි කොල්ලන්ගේ ආදරය තේරුම් ගන්නේ නැත්තේ, මම මගේ කෙල්ලට හුගක් ආදරෙයි, එත් එයා එක තේරුම් ගන්නේ නෑ, මම මේ දේ නිසා හුගක් දුක් විදිනවා, එයා ගැන වැඩිය බලාපොරත්තු තියා ගන්න එපා ලූ, මම මොකද කරන්නේ මේකට,
අපිට කොච්චර එපා කියලා හිතුනත් අපි ඒ දේට ඇලෙනවා, ආදරය කියන්නේ එකයි, එත් කොල්ලා කෙල්ලට පන වගේ ආදරය කරාට,,, කෙල්ල කොල්ලට පන වගේ ආදරය කරන්නේ නැ.
එයා මාව දාල ගියත් මම එයාට හැමදාම පන වගේ ආදරෙයි,