කෙල්ලට ආදරය තේරුම් ගන්න බැරි ඇයි

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    කෙල්ලට ආදරය තේරුම් ගන්න බැරි ඇයි

    කෙල්ලෝ ඇයි කොල්ලන්ගේ ආදරය තේරුම් ගන්නේ නැත්තේ, මම මගේ කෙල්ලට හුගක් ආදරෙයි, එත් එයා එක තේරුම් ගන්නේ නෑ, මම මේ දේ නිසා හුගක් දුක් විදිනවා, එයා ගැන වැඩිය බලාපොරත්තු තියා ගන්න එපා ලූ, මම මොකද කරන්නේ මේකට, :(

    අපිට කොච්චර එපා කියලා හිතුනත් අපි ඒ දේට ඇලෙනවා, ආදරය කියන්නේ එකයි, එත් කොල්ලා කෙල්ලට පන වගේ ආදරය කරාට,,, කෙල්ල කොල්ලට පන වගේ ආදරය කරන්නේ නැ.

    එයා මාව දාල ගියත් මම එයාට හැමදාම පන වගේ ආදරෙයි,
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    කෙල්ලන් චපලයි මට වැරදිලා..
    ඇය ගියානේ වෙනතක් බලා...
    වස බී.....:rofl:

    කෙල්ලත් එක්ක එකට වාඩි වෙලා කතා කරපන්. එහෙම කරලත් කෙල්ල තේරුම් ගන්නෙ නැත්තම් අත ඇරලා දාපන් මචන්.. උඹ නිකන් දුක් විදින එකේ තේරුමක් නෑ...
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63

    කෙල්ලන් චපලයි මට වැරදිලා..
    ඇය ගියානේ වෙනතක් බලා...
    වස බී.....:rofl:

    කෙල්ලත් එක්ක එකට වාඩි වෙලා කතා කරපන්. එහෙම කරලත් කෙල්ල තේරුම් ගන්නෙ නැත්තම් අත ඇරලා දාපන් මචන්.. උඹ නිකන් දුක් විදින එකේ තේරුමක් නෑ...

    මට එයාව අත අරින්න බැ, මම එයාට පන වගේ ආදරෙයි,

    ආදරය සුන්දර වරදකි
    කිසිදා සමාවක් නම් නැති
    මට පෙන්නලා ආදරේ හැටි
    නුබ දුන්න දුක හොදටම ඇති
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    උඹ ඔය සිරාවටම කියන කතාවක් ද ? තම කෙල්ල උඹව දාල ගිහින් නැහැ නේ නේද? උඹට පුළුවන් කෙල්ල උඹව හොයාගෙන එන තත්වෙට වැඩ කරන්න (sex කරන එක නෙමේ ) කෙල්ලට උඹව නැතිවම බැරිවෙන විදියට වැඩ කරන්න කියල දෙන්න පුළුවන්... උඹ ඔය සිරාවටම කියන එකක් නම් කියපන්.කරන්න ඕන දේවල් මම pm කරන්නම්.
     
    • Like
    Reactions: windows7

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,588
    1,460
    113
    Sri Lanka
    උඹ ඔය සිරාවටම කියන කතාවක් ද ? තම කෙල්ල උඹව දාල ගිහින් නැහැ නේ නේද? උඹට පුළුවන් කෙල්ල උඹව හොයාගෙන එන තත්වෙට වැඩ කරන්න (sex කරන එක නෙමේ ) කෙල්ලට උඹව නැතිවම බැරිවෙන විදියට වැඩ කරන්න කියල දෙන්න පුළුවන්... උඹ ඔය සිරාවටම කියන එකක් නම් කියපන්.කරන්න ඕන දේවල් මම pm කරන්නම්.
    ado matath pm karapanko
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    matathune oya tikamai!machan hoyan yana adaren apita kawadawath sathutak labenne na!uba wasanawanthanam ubata ona adare ubawa hoyan ewi!a dawasa wenakan uba ube jiwithe anagthe lassanakaraganin!ethakota adare ubata labena dawasata uba hma athinma sathuten..... addakimen kianne machan uba oya yanne loku dukak passen..... hodama de hithe hamadema thian ewa athithaya witharak karagena uba oya kellawa atha arinna uthsaha karapan....kawadawath paluwa eya nathi aduwa makaganna kiala backup 1kakatanam yanna epa...eka ita wada winasayak....ube jiwithe winasakaraganna epa sathutin idapan......
     
    adare kiyanne duka thama, mata eyava amathaka karanna amaruyi macho
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    කෙල්ලෝ ඇයි කොල්ලන්ගේ ආදරය තේරුම් ගන්නේ නැත්තේ, මම මගේ කෙල්ලට හුගක් ආදරෙයි, එත් එයා එක තේරුම් ගන්නේ නෑ, මම මේ දේ නිසා හුගක් දුක් විදිනවා, එයා ගැන වැඩිය බලාපොරත්තු තියා ගන්න එපා ලූ, මම මොකද කරන්නේ මේකට, :(

    අපිට කොච්චර එපා කියලා හිතුනත් අපි ඒ දේට ඇලෙනවා, ආදරය කියන්නේ එකයි, එත් කොල්ලා කෙල්ලට පන වගේ ආදරය කරාට,,, කෙල්ල කොල්ලට පන වගේ ආදරය කරන්නේ නැ.

    එයා මාව දාල ගියත් මම එයාට හැමදාම පන වගේ ආදරෙයි,

    pissuda ubata eka kellada lankawe inne> series karanna epa love
     
    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    Api allagena, sitiya wilasinma
    Atha aya allagena, sitina dutuwama
    Kandulu nowetunata, dukak hithei apita
    E witharak mada, hinath yanawa thawama
    Sihi wenakota adawan dawasaka
    Api me gayana me geethayama
    Numbath gayai heta
    Dutuwama aya wenakeku samaga..
    Wena kollan gena, apita kiwwa lesama
    Api gena ada numbata, anda kiyala atha
    Orawagena apita, ada numba hitiyata
    Apitath adawagema, orawai heta numbata
    Sihiwenakota ada wan dawasaka
    Api me gayana geethayama, numbath gayai heta
    Dutuwama aya wena kekusamaga