මචන් උඹට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. අපිව අතහැරලා ගියත් අපේ ආදරේ මතක්වෙලා කවදක හරි ආයෙත් ඒවිද?........ අපි බලගෙන ඉන්න ඕනෙද? ආවම භාරගෙන වැඩියෙන් ආදරේ කරන්න ඕනි නේද?
මගේ යාලුවේ මට උත්තරක් දෙන්න....... ගොඩක් පින්
![]()
මට නම් කෙල්ලෙක් නෑ තාම. හැබැයි උඹ කියපු දේවල් 100% ක් හරි.
මටම කියලා කෙල්ලෙක් නැති උනත් කෙල්ලෙක් ගෙන් මොනාහරි අහගන්න කොටයි කෙල්ලෙක්ට මොනාහරි කියලා දෙන කොටයි මගේ ඇහැ යන්නේ එතැනටම තමයි. නවත්තගන්න කොච්චර හැදුවත් ඒක වෙනස් කරන්න බෑ
, කෙල්ලොත් ඒක නෝට් කරලා ඇති. මේකට පිළියමක් නැද්ද
මිනී ඔලු, ඇටකටු ගහගෙන ගියොත් ඉතින් ඒ යන කෙනා "අනතුරු සහිතයි, ප්රවේශ්මෙන් පරහරණය කරන්න කියනවා වගේ එකක් නේඑතකොට කෙල්ල කොහොම කැමති වෙන්නද"
එලකිරි මචන්
ප්රාෙයා්ගිකයි
ඒත් හැම කෙල්ලම මේ දේවල් වලට එකඟ වෙයි කියලා හිතන්න බෑ
එක එක කෙල්ල එක එක විදිහ
ඇඳුමෙන් මිනිස්සු මනින්නැති ඕනි තරම් උන් ඉන්නවා
ඒ උනාට මිනී ඔලු ටී එකක් ඇන්දා කියලා උගේ තත්වේ ඒකෙන් මනින්න තරම් ලාමක කෙල්ලෝ ඉදී කියලා මං හිතනවා
කෙල්ලක් ලගට යන්න ශර්ට් එකක් ඇඳලා යට කරලා සපත්තු දෙකක් දාලා ජැන්ඩි ටයිප් එකෙන් යන්න ඕනි නෑ
හිත පිරිසිදුව ගියානම් ඒ ඇති
හිත පාලනය කර ගන්න ඕන ඉතින්.
එක එක්කෙනාගේ හැකියාව තමා.