කෙල්ලට~ආදරෙයි.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එලකිරි මචන්
    ප්‍රාෙයා්ගිකයි
    ඒත් හැම කෙල්ලම මේ දේවල් වලට එකඟ වෙයි කියලා හිතන්න බෑ
    එක එක කෙල්ල එක එක විදිහ
    ඇඳුමෙන් මිනිස්සු මනින්නැති ඕනි තරම් උන් ඉන්නවා
    ඒ උනාට මිනී ඔලු ටී එකක් ඇන්දා කියලා උගේ තත්වේ ඒකෙන් මනින්න තරම් ලාමක කෙල්ලෝ ඉදී කියලා මං හිතනවා
    කෙල්ලක් ලගට යන්න ශර්ට් එකක් ඇඳලා යට කරලා සපත්තු දෙකක් දාලා ජැන්ඩි ටයිප් එකෙන් යන්න ඕනි නෑ
    හිත පිරිසිදුව ගියානම් ඒ ඇති
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් උඹට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. අපිව අතහැරලා ගියත් අපේ ආදරේ මතක්වෙලා කවදක හරි ආයෙත් ඒවිද?........ අපි බලගෙන ඉන්න ඕනෙද? ආවම භාරගෙන වැඩියෙන් ආදරේ කරන්න ඕනි නේද?

    මගේ යාලුවේ මට උත්තරක් දෙන්න....... ගොඩක් පින්


    :):):):):)

    අපි ඉන්න සිටුඑශන් එක අනුව තමයි ඉතින්.
    අපිට එයා ආපහු එනකොට කෙල්ලෙක් නැත්තම් භාර ගත්තාට කමක් නෑ.
    ආවම පරන දේවල් මතක් නොකර මුකුත් නොවුනා වගේ ආදරේ කරන්න ඕන.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට නම් කෙල්ලෙක් නෑ තාම. හැබැයි උඹ කියපු දේවල් 100% ක් හරි.


    මටම කියලා කෙල්ලෙක් නැති උනත් කෙල්ලෙක් ගෙන් මොනාහරි අහගන්න කොටයි කෙල්ලෙක්ට මොනාහරි කියලා දෙන කොටයි මගේ ඇහැ යන්නේ එතැනටම තමයි :P:P:P. නවත්තගන්න කොච්චර හැදුවත් ඒක වෙනස් කරන්න බෑ :no::no:, කෙල්ලොත් ඒක නෝට් කරලා ඇති. මේකට පිළියමක් නැද්ද :(



    මිනී ඔලු, ඇටකටු ගහගෙන ගියොත් ඉතින් ඒ යන කෙනා "අනතුරු සහිතයි, ප්‍රවේශ්මෙන් පරහරණය කරන්න කියනවා වගේ එකක් නේ :) එතකොට කෙල්ල කොහොම කැමති වෙන්නද" :D:D:D


    හිත පාලනය කර ගන්න ඕන ඉතින්.
    එක එක්කෙනාගේ හැකියාව තමා.
     
    • Like
    Reactions: sudu pusa

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එලකිරි මචන්
    ප්‍රාෙයා්ගිකයි
    ඒත් හැම කෙල්ලම මේ දේවල් වලට එකඟ වෙයි කියලා හිතන්න බෑ
    එක එක කෙල්ල එක එක විදිහ
    ඇඳුමෙන් මිනිස්සු මනින්නැති ඕනි තරම් උන් ඉන්නවා
    ඒ උනාට මිනී ඔලු ටී එකක් ඇන්දා කියලා උගේ තත්වේ ඒකෙන් මනින්න තරම් ලාමක කෙල්ලෝ ඉදී කියලා මං හිතනවා
    කෙල්ලක් ලගට යන්න ශර්ට් එකක් ඇඳලා යට කරලා සපත්තු දෙකක් දාලා ජැන්ඩි ටයිප් එකෙන් යන්න ඕනි නෑ
    හිත පිරිසිදුව ගියානම් ඒ ඇති


    ශර්ට් ඇදලා සපත්තු දාලා යන්න ඕනේ නෑ.
    මිනි ඔලු ඇටකටු ඇදන් ගියාම නෝර්මලි කෙල්ලෝ කැමති නෑ.
    සිම්පල් විදිහට ගියාම ඇති.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හිත පාලනය කර ගන්න ඕන ඉතින්.
    එක එක්කෙනාගේ හැකියාව තමා.


    කොහෙ පාලනය කරගන්නද බං. ඇහැට කනට පේන කෙල්ලෙක් දැක්කාම ඔක්කොම සිල් ඉවරයි
     

    Shanaka@!

    Active member
  • May 25, 2008
    450
    94
    28
    කාලෝචිතයි මචන් රෙප් බැරිලු mama ubata rep deela 24 hours walata kalin mama heta niwa rep 1 dennam patta machan sirawata godak watinawa