කෙල්ලට ආදරේට කියන වචන

m2sameen

Active member
  • Sep 19, 2013
    185
    35
    28
    කෙල්ලෙක් නෑ බන්.හම්බඋනු දවසට කියන්නම්
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඉස්සර කිවුවේ සූදු නෝනා, වස්තු, පැටියෝ කියලා.දැන් කවුරුත් නෑ :confused::confused::confused::confused:
     

    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    මට කියන්නේ සුම්බරයා කියලා. මම කියන්නේ සුම්බරී කියලා......:D:D:D:D
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මේකේ සමහර නම් අමුතු අහලවත් නැති ඒවා වෙන්න ඇති ..කැමති කෙනෙක් කොපි කලාට කමක් නෑ..:P

    පලවෙනි එක්කෙනාට කිව්වේ පංච කල්‍යාණි කියලා ..මොකද එයා ඒ තරම්ම ලස්සනයි..තව චීස් බෝලේ...බ්ලා බ්ලා බ්ලා ..දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ..:confused:

    දෙවනියා චූටි ගර්ල්..

    දැන් එක්කෙනා බබී/ සුදු මැණික / රත්තරං /බ්ලා බ්ලා බ්ලා...ආදරේ වැඩි උනාම චූ කෙල්ල/ හොට්ටි/ ගෙම්බි/ ලමයින්ගේ අම්මේ/ බ්ලා බ්ලා බ්ලා...

    මට ඔක්කෝමලා කියපු නම්

    රත්තරං
    සුදු පුංචා
    මචං
    ෆිට් එක
    මගේ පණ
    අඩෝ
    සංකි
    බබ්ලි..(හෝ හෝ බබ්ලී මාගේ ලව් එක බබ්ලී ..:P:P)
    බ්ලා බ්ලා බ්ලා...
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    සුදූ පැටියෝ ,පැටියෝ, මණික, සුදු බෝලේ , ආදරේ වැඩිම උනාම තමුසේ , ඔයි, එල හරකි ,වැස්සි , ගෙම්බි