කෙල්ලට කියන්න නම් ටිකක්

Priyankara90

Member
May 23, 2009
560
38
0
Kuliyapitiya
කෙල්ලට කියන්න නම් ටිකක්

මචන් කෙල්ලට කියන්න නම් ටිකක් කියන්න කොල්ලනේ සුපිරි වදන් ටිකක්

සුදු උම්ම කැටෙ ..ඔය වගෙ
හැමදම කියන එව නැතිව.:love::love::love::love::love:
 
Last edited:

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ‘‘වදමලේ‘‘ කියපන් ආදරේට ඒක අනිත් පැත්තට කියපන් ‘‘මලවදේ‘‘ කියලා කේන්ති ගියාම:P
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    පට්ට බැල්ලී, පට්ට වේසි සමහර කෙල්ලෝ මේ වගේ කතාකරනවට කැමතියි බං
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔච්චර ලොකු ලව් එකක්නන් wife කියල කියන එකයි ඇත්තේ.. :rolleyes:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ආදරේ වෙලාවට ‘‘කිරි කැටිය’’ කියපං
    තරහ ගිය වෙලාවට එ්කම අනිත් පැත්ත හරවල කියපං.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කලු උනත් කමක් නෑ සුදූ කියපන්
    නැත්තං චූටි කුකූ කියපන්
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඇයි බන් කෙල්ලෝ ඒහෙම මම හුගක් හිතූවා උන් ඔය වගේ සුකිරි බටිලි නම් කියනවට තමා ආස උන්ගේ උප්පැන්නේ තියන නම කියනවට වැඩිය..