කෙල්ලට ගහපු එකට අඬපු ගෑණුන්ට

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔතන උබලගෙ නංගි හිටියත් වෙන වේසියෙක් හිටියත් අපි කියන්නේ වැරදී කියල තමයි..
    ඕකි ඉතින් බඩුවක් වෙන්න ඇති ඒකි මොනා කිව්වත් කමක් අපිට මොකෝ.. හැම කෙල්ලම ඒකි වගේ නෙවේ නෙ..

    අනික මේ ලෝකෙ නෙවේ ද උබ ඉන්නෙ..
    සේයාගෙ කේස් එකට කොච්චර මේකෙ උන් කොච්චර කතා කරාද..
    අර ක්‍රේසි බඩී කියන එකා නව කතාවක් වගේ එකක් හිටන් ලියල දැම්ම..

    අනිත් ඒවටත් හරි දෙ වෙනුවෙන් ඕන තරම් මේකෙ උන් කතා කරනව.. මේ මගුලක් විතරක් වෙනුවෙන් රෙද්ද උස්සන් කඩේ ගියෙ නෑ නෙ..

    වාරිය පොළ කේස් එකේදීත් මේකෙ උන් කොච්චර කතාකරාද ? වාරිය පොළ මගුලගෙ පැත්ත ගත්තෙ කීයෙන් කී දෙනාද ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1629808

    උබට ගෑනු ගැන වයිරයක් ඇති ඒත් ඒව මේවයින් පිරිමහන්න ගිහින් හරියන්නෙ නැහැ නෙ..
    උබ සමලිංගික ද දන්නෙත් නැහැ නැත්තම් මෙච්චර වයිරයකින් ඉන්න විදියක් නැහැ ගෑනු එක්ක..

    සෑහෙන්න රිදිලා...
    පව් දෙවියනේ..ඇයි මෙහෙම හඬවන්නේ...
    :lol::lol::lol::lol::lol::lol:

    12144709_141063689580179_2183430133865403577_n.jpg

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙය මේ ලෝක ළමා දිනයක් ගැන කියවනවා. ගැලපෙන්නේ නැහැ නේ.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    -සිංහයා-;19054993 said:
    :lol::lol::lol::lol:
    ..‍ගෙවල් වල,පුද්ගලික ප්‍රශ්න ‍කොයි තරම් තියනවාද?මින්ස්සු අතරේ ප්‍රශ්න ඇති වෙනවා.ප්‍රශ්නයක් නැතිනම් එකත් ප්‍රශ්නයක්:eek:ඔය වාගේ දේවල් ෆෙස්බුක් එකට දාපු එකටනම් මම අකමැති..අපේ ගැනුන්ටත් ඕනේ ඇනුන්ගෙ කුණු ගොඩවල්මයි..ඉට පස්සෙ..ඔය විඩියො එකට දාපු කෙනාට තමයි ඇකෂන් එකක් ගන්න ඕනේ...හැබයි ඉතින් ගැහුව එක නම් වැරදි තමයි.ඒකනම් මම අනුමත නොකරමි.:no::dull:එහෙම බැලුවාම ඔය විඩියො එකෙන් දැක්කේ 1ක්...තව කීදෙනෙක් ඉන්නවාද..දැන් උන්ගෙත් විඩියො කරලා දාමු.:lol:

    දැක්කානේ උන් දෙන්නා කසාද බඳින්නත් යනවා.....:lol:

    මම කල්පනා කලේ සමාජ වෙබ් අඩවි අපිට කල හදියක්....:lol:අපි දියුණු වෙනවාද ආපස්සට යනවාද මන්දා:lol:

    :P
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    කෝ මේ අබිලින්ලා... එන්සිනාල.... දයාවතීලා....???? වරෙල්ලා.... මේක බලපල්ලා....

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    dinuwan tharaka

    Junior member
  • Jul 19, 2014
    55
    3
    8
    Gampaha
    -සිංහයා-;19054993 said:
    :lol::lol::lol::lol:
    ..‍ගෙවල් වල,පුද්ගලික ප්‍රශ්න ‍කොයි තරම් තියනවාද?මින්ස්සු අතරේ ප්‍රශ්න ඇති වෙනවා.ප්‍රශ්නයක් නැතිනම් එකත් ප්‍රශ්නයක්:eek:ඔය වාගේ දේවල් ෆෙස්බුක් එකට දාපු එකටනම් මම අකමැති..අපේ ගැනුන්ටත් ඕනේ ඇනුන්ගෙ කුණු ගොඩවල්මයි..ඉට පස්සෙ..ඔය විඩියො එකට දාපු කෙනාට තමයි ඇකෂන් එකක් ගන්න ඕනේ...හැබයි ඉතින් ගැහුව එක නම් වැරදි තමයි.ඒකනම් මම අනුමත නොකරමි.:no::dull:එහෙම බැලුවාම ඔය විඩියො එකෙන් දැක්කේ 1ක්...තව කීදෙනෙක් ඉන්නවාද..දැන් උන්ගෙත් විඩියො කරලා දාමු.:lol:

    දැක්කානේ උන් දෙන්නා කසාද බඳින්නත් යනවා.....:lol:

    මම කල්පනා කලේ සමාජ වෙබ් අඩවි අපිට කල හදියක්....:lol:අපි දියුණු වෙනවාද ආපස්සට යනවාද මන්දා:lol:

    sirama kathawa ban...attama attha okai
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    a unata girl kenekta gahapu eka hari kiyalada kiyanne..

    eka thamayi
    koi wele kawada gaththath
    a gaanu lamayata a denna gahuwwane
    gahapu eka apahu ganna bahane
    a denna banda ho natha ho

    ගහපු එක වරදක් තමයි. නමුත් මේකේ වින්දිතයා එහෙම ගැටලුවක් නෑ කියලා ප්‍රකාශ කරනවා. ගෙදර ප්‍රශ්න වලට ගහ මරා ගන්න එක හොඳ නැති උනත් ගහන අයටයි ගුටි කන අයටයි ඒකේ ගානක් නැත්තන් අහක ඉන්න අයට ප්‍රශ්නයක් නෑ නේ. බහුතරයක් නූගත් පවුල් වල ඔය දේ සිද්ධ වෙනවා. උගත් යැයි කියාගන්නා සමහරක් උනත් මේ වගේ දේවල් වලට පෙළඹෙන්න පුලුවන්.
    මිනිහා ගැහුවහම 'ගුටි කෑවත් මොකද, ගැහුවේ කසාද මනුස්සයා නේ!' කියන ගෑනු ඉන්න රටක ඉතින් ගහන එක අමුතු දෙයක් ඈ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    nugath kama nevi ban :no:
    lankave ganu minihata godak paksapati :yes:
    loke hodama kello inne lankave :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    matath hithenawa ban e kathawa aththak kiyala :)
    දැන් ඔකි මිනිහට විරුද්දව වොයිස්කට් එකක් දුන්නනම්, "එල නන්ගි, කාන්තා අයිතියට ජයවේවා " වගේ කමෙන්ට් දාලා අපේ උන් ඩොන්ගලේ ගලවලා නිදාගනියි. ඒත් ඔය කෙල්ල රැට ගෙදර ඉන්න එපැයි. අරූ මාරාවේශ වෙලා තඩිබානකොට උබලවත් මමවත් යන්නේ නැනේ බේරන්න. ඒ නිසා මර්වියා ගස් බැන්ද සමෘදියා ඌම ගස් බැදගත්තා වගේ. මේකි කිව්වොත් මිනිහා මට ගැහුව එක හරි මම වේසියෙක් කියලා.. ඒ කතා කරන්නේ එකිගේ බය මිසක් හිත නෙමෙයි. අපි මේ ලොකේ කෙල්ලන්ගේ ලැම දකින ලය නොපෙනෙන මිනිස්සු බන්..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔතන උබලගෙ නංගි හිටියත් වෙන වේසියෙක් හිටියත් අපි කියන්නේ වැරදී කියල තමයි..
    ඕකි ඉතින් බඩුවක් වෙන්න ඇති ඒකි මොනා කිව්වත් කමක් අපිට මොකෝ.. හැම කෙල්ලම ඒකි වගේ නෙවේ නෙ..

    අනික මේ ලෝකෙ නෙවේ ද උබ ඉන්නෙ..
    සේයාගෙ කේස් එකට කොච්චර මේකෙ උන් කොච්චර කතා කරාද..
    අර ක්‍රේසි බඩී කියන එකා නව කතාවක් වගේ එකක් හිටන් ලියල දැම්ම..

    අනිත් ඒවටත් හරි දෙ වෙනුවෙන් ඕන තරම් මේකෙ උන් කතා කරනව.. මේ මගුලක් විතරක් වෙනුවෙන් රෙද්ද උස්සන් කඩේ ගියෙ නෑ නෙ..

    වාරිය පොළ කේස් එකේදීත් මේකෙ උන් කොච්චර කතාකරාද ? වාරිය පොළ මගුලගෙ පැත්ත ගත්තෙ කීයෙන් කී දෙනාද ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1629808

    උබට ගෑනු ගැන වයිරයක් ඇති ඒත් ඒව මේවයින් පිරිමහන්න ගිහින් හරියන්නෙ නැහැ නෙ..
    උබ සමලිංගික ද දන්නෙත් නැහැ නැත්තම් මෙච්චර වයිරයකින් ඉන්න විදියක් නැහැ ගෑනු එක්ක..
    වෙල් සෙයිඩ් මුට ඔව්වහ් කියලා දෙනවට වඩා ලෙසි හරකෙක්ට අවකලණය කියලාහ් දෙනවා :rofl: