කෙල්ලට දෙන්න gift එකක්

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ඉස්සරෝම කෙල්ලව හම්බෙන්න යද්දි දෙන්න හොඳ ගිෆ්ට් එකක් කියහල්ලකෝ.
     
    • Like
    Reactions: GDKN2

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    d0afaae0-ebcc-11e9-abe1-67a440aaf3a2


    secretly deepan honde 😶
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    මුල්ම සැරේ නිසා රොවෙල්ලො වගේ හොද චොකළට් එකක්, එහෙම නැත්නම් CR පොතක් සයිස් චන්කි චොක් ලොකු එක, කැන්ඩොස් ලොකු එක වගේ චොකලට් එකක් දීපන්. ඒත් එක්ක පර්ෆියුම් එකක් දීපන්.
     
    • Like
    Reactions: sawyer sweeten

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    d0afaae0-ebcc-11e9-abe1-67a440aaf3a2


    secretly deepan honde 😶
    ඩරාස් ද බන්....

    ඉස්සරෝම කෙල්ලව හම්බෙන්න යද්දි දෙන්න හොඳ ගිෆ්ට් එකක් කියහල්ලකෝ.
    එස් එල් ටි එකෙන් දෙන අර තඩි පොත ඔතලා දීපන්..අම්මපා කරා ඒම
    ------ Post added on Jan 8, 2026 at 1:42 PM