කෙල්ලට වඩා කොටයි

pasan.1234

Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    කෙල්ලට වඩා කොටයි

    කෙල්ලට වඩා කොල්ල කොට වෙන එක ගැන උබල මොකද හිතන්නෙ.. මන් කෙල්ලට වඩා කොටයි බන් කෙල්ල මට පට්ට ලව් මන් අතාරින්න හැදුවත් ඒක කරන්න හිතෙන් නැ බන්.. කෙල්ල කදුලු පෙරන් අඩනව මන් දාල යන කතා කියද්දි.. මට තේරෙන් නැ බන් මොනා කියන්නද කියල.. අපෙ අම්මගෙන් මන් ඔක ඇහුවම ඒක ටිකක් අව්ල් නේද කිව්ව.. අඩෙ මොකද මන් මෙකට කරන්නෙ කියපන්කො
     
    කෙල්ලට වඩා කොල්ල කොට වෙන එක ගැන උබල මොකද හිතන්නෙ.. මන් කෙල්ලට වඩා කොටයි බන් කෙල්ල මට පට්ට ලව් මන් අතාරින්න හැදුවත් ඒක කරන්න හිතෙන් නැ බන්.. කෙල්ල කදුලු පෙරන් අඩනව මන් දාල යන කතා කියද්දි.. මට තේරෙන් නැ බන් මොනා කියන්නද කියල.. අපෙ අම්මගෙන් මන් ඔක ඇහුවම ඒක ටිකක් අව්ල් නේද කිව්ව.. අඩෙ මොකද මන් මෙකට කරන්නෙ කියපන්කො
    උස වෙනස කීයද ?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කොල්ලා කොට උනාට අවුලක් නෑ මල්ලි කොට උනොත් තමා අවුල ;)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    14064084_494686854073374_6654361034061313042_n.jpg
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අඩි උස දෙකක් දාපන්. උබේ සපත්තු කෙල්ලට දීලා කෙල්ලගේ අඩි උස සපත්තු උඹ දාපන්
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    kellata kiyapan adi usa danan epa kiyala uba adi 2k gaha ganin kelalta kiyapan kondee ussala gata gahanna epa kiyala uba spike karapan kondee udata kellata hama welema ada gahala inna kiyapan wadee iwarai poruwedi nam aniwa usa widiyata shoes dapan macho
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Yako dan kaale owwada prashna... Adahas galapenawa nam anek hama dema honda nam oya wage dewal oluwata ganda epa bn... Anika inches deka thunaka wenasak nam ithin awulak aththema naha... hithata ganne nathuwa indapan... Awul wage wena ewwa magaharinda oya usa sapaththu arawa mewwa methods use karapan :)
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උඹ කම්කරු, කෙල්ල සෙකියුරිටි, ඉතිං කොහොමද ගැලපෙන්නේ?
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Yakoo mama 5.5 mage wofe 5.9 umba mee magulak katha karanwa.. apimee hodata inne.muladi podak awul wage hithenwa eeka ganak nathuwa ynawa bn kisima awulak na pissu nathuwa hitapan
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔහොම හිතන එවුන් ගොන් මෝඩයෝ.
    දෙන්නට දෙන්නා ලව් නම් වෙන මොනාද බන්.
    ලව් කරන්න කලින් ඕවා හිතන්න තිබ්බේ.
    බබා හුකුන් වගේ ඔක්කොම පටන් අරන් දැන් උස නෑලු.
    අනේ හුකේ.