කෙල්ලට වඩා කොටයි

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ubala dennama usai nam awulak ne, etakota echchara ganak ne, ubala dennama miti wela kella ubata wada usainam awul
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ ප්‍රියාදර මිත්‍රය...උපදෙසකට වඩා කියමනක් ලෙස මේ දේ කීමට මට අවසර දෙන්න....

    උස වනාහී සිරස් ප්‍රශ්නයක් විනා තිරස් ප්‍රශ්ණයක් නොවේ..........
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මාගේ ප්‍රියාදර මිත්‍රය...උපදෙසකට වඩා කියමනක් ලෙස මේ දේ කීමට මට අවසර දෙන්න....

    උස වනාහී සිරස් ප්‍රශ්නයක් විනා තිරස් ප්‍රශ්ණයක් නොවේ..........

    e ado invisible braces lankwa karanwada ban
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මාගේ ප්‍රියාදර මිත්‍රය...උපදෙසකට වඩා කියමනක් ලෙස මේ දේ කීමට මට අවසර දෙන්න....

    උස වනාහී සිරස් ප්‍රශ්නයක් විනා තිරස් ප්‍රශ්ණයක් නොවේ..........
    :lol:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Interesting thread ekak. :) math me dawas wala ohoma seen ekakata enter wenna hadanne. kella usama usai. eyage yaluwo set eke usama kella. :) try karanna hadanne.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    10424304_1030316286980312_6486873162374659296_n.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,042
    113
    උබ කියන්නෙ බොරුවක්ද මන්දා දැන් ගොඩක් එවුන් අහලා තිබ්බනෙ උබෙ උසයි කෙල්ලගෙ උසයි කියපන් කියලා උබ තාම උත්තර දීලා නෑනෙ??
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එහෙම කෙස් එකක් නා
    අර බලපන් ඔබාමා ගෑනිට වඩා කොටයි. උන් කොච්චර හොඳට ඉන්නවද !