කෙල්ලට ශෝටක් ගන්න

slkumara2

Junior member
  • Apr 16, 2010
    98
    8
    18
    Gampaha
    https://www.aliexpress.com/item/201...id=1905fb50-dcf9-4371-b175-079579dff77a&tpp=1
    HTB1CSljPVXXXXamXVXXq6xXFXXX0.jpg
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මම ලඟ බඩු තියනව, තව තව මොඩල් ගොඩාක් තියනව ඇඩ්‍රස් සහ ටෙලිපොන් නම්බර් එක pm කරන්න home delivery කරනව
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මචං මම swimming කරන්න ගත්ත ශෝටක් තියෙනවා .

    දවස් 5ඉ ඇන්දේ .

    750ට දෙන්නම් මොකද කියන්නේ .

    දෙන්න කෙනෙක් නැතුව ඉන්නේ .

    මේක ගෙදරට ඇන්දත් අව්ලක් නැහැ .

    ට්‍රිප් එකක් වගේ යද්දී අරන් ගිහින් ඇලක වගේ නාන්නත් පුළුවන් .
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මචං මම swimming කරන්න ගත්ත ශෝටක් තියෙනවා .

    දවස් 5ඉ ඇන්දේ .

    750ට දෙන්නම් මොකද කියන්නේ .

    දෙන්න කෙනෙක් නැතුව ඉන්නේ .

    මේක ගෙදරට ඇන්දත් අව්ලක් නැහැ .

    ට්‍රිප් එකක් වගේ යද්දී අරන් ගිහින් ඇලක වගේ නාන්නත් පුළුවන් .

    පික් එකක් දාපන් බලන්ඩ. බ්‍රැන්ඩඩ් ද ? :rolleyes: