පට්ට මචන් අවුල මට ඔව කරන්න කෙල්ලෙක් නැති එක, සමහර විට දැනට නැති එක,සමහර විට ජීවිත කලෙටම නැති එක..........
හොදා හොදා උබලා වගෙ අවන්කව අදරය කරන උන් ඉන්න එක ගැන සතුටුයි......
මෙ කියන එව කරලත් සමහර අහින්සක කොල්ලොන්ට වෙන දෙවල් මම මෙකෙම කියවලා තියෙනව .....මචන් ,උබලත් කියවල ඇති
එ මොනා උනත් කරන ලව් එක සිරවට කරපල්ල
කෙල්ලො ..කොල්ලො කියල වෙන වෙනම හිතන්නෙ නතුව ...මිනිස්සු කියල තනි කොට්ටාශයක් ලෙස අරගෙන බලුවොත් මිනිහෙක් වන්චාවක් කරන්නෙ තවත් මිනිහෙක්ටම තමයි. එක ගොඩක් අය තෙරුම් ගන්නෙ නැ...හෙතුව හැමවෙලවෙම බලන්නෙ අර කෙල්ලෙක්.. මෙ කොල්ලෙක් කියල වර්ග කරල.