අපි අවන්කව කරන නිසයි අපිට කෙල්ලෝ හම්බෙන්න පරක්කු වෙන්නේ අනිත් එවුන්ට වඩා.මොකද අපිට කවදාහරි ලැබෙන්නෙත් අවන්ක කෙල්ලෙක් නිසා.



ela postshiiiiiii ubata + denna balu neh banz
kathaa tika num sira![]()
ආදරේ කරන්න දන්නවා උනාට මම කැමති කෙනා මට ආදරේ නෑ බන්.
a uba post eke liyala tiyena widiyata eyata adare karanna yana hinda..wenna athi.. lol
ආදරේ කරන්න ඉතින් මට කෙල්ල සෙට් වෙන්න ඕන නේ.
කෙල්ල මට කැමතියි කිව්වෙත් නෑ අකමැති කිව්වේත් නෑ.වෙන කොල්ලෙක් පස්සෙන් ගියා.
oka kellange heti ban.