කෙල්ලට~සතුට.

sadun88

Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    කාලේ හැටියට ගොඩාක් වැදගත් දෙයක් මචො! කිව්වත් වගේ... අපි හැමෝම තෙරුම් ගන්නෙ නැති තෙරුම් ගන්න ඕන දේ මේක තමයි.....

    Maxxa rep+
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    අපි අවන්කව කරන නිසයි අපිට කෙල්ලෝ හම්බෙන්න පරක්කු වෙන්නේ අනිත් එවුන්ට වඩා.මොකද අපිට කවදාහරි ලැබෙන්නෙත් අවන්ක කෙල්ලෙක් නිසා.
    :yes::yes:
    +++
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    පට්ට මචන් අවුල මට ඔව කරන්න කෙල්ලෙක් නැති එක, සමහර විට දැනට නැති එක,සමහර විට ජීවිත කලෙටම නැති එක..........

    හොදා හොදා උබලා වගෙ අවන්කව අදරය කරන උන් ඉන්න එක ගැන සතු‍ටුයි......

    මෙ කියන එව කරලත් සමහර අහින්සක කොල්ලොන්ට වෙන දෙවල් මම මෙකෙම කියවලා තියෙනව .....මචන් ,උබලත් කියවල ඇති

    එ මොනා උනත් කරන ලව් එක සිරවට කරපල්ල

    කෙල්ලො ..කොල්ලො කියල වෙන වෙනම හිතන්නෙ නතුව ...මිනිස්සු කියල තනි කොට්ටාශයක් ලෙස අරගෙන බලුවොත් මිනිහෙක් වන්චාවක් කරන්නෙ තවත් මිනිහෙක්ටම තමයි. එක ගොඩක් අය තෙරුම් ගන්නෙ නැ...හෙතුව හැමවෙලවෙම බලන්නෙ අර කෙල්ලෙක්.. මෙ කොල්ලෙක් කියල වර්ග කරල.
     
    Last edited:
    Jan 14, 2008
    991
    5
    0
    44
    qatar
    mama nam simple system ekak use karanne hema welema adarei adarei kiya kiyaa innawa mokada kella ahanna asama wachane kollek gen eka thamai wena mokuth one nehe personal experience from childhood
     
    Mar 15, 2009
    324
    14
    0
    *තමන් ඇගෙන් වෙන්ව යද්දි තොල දාන්න යන්නේ නැතුව හිසට ඔයාට බුදු සරණයි කියා හාදුවක් දෙන්න.ඒක ඇත්තටම ආදරෙන් දෙන්න ඕන බව මතක තියා ගන්න:love:.

    This is really sweet..........:love:


    මේක හොදින් මතක තියා ගන්න.මොනා කරත් කෙල්ලව රවට්ටන්න එපා.ඇයට තම හදවතින්ම ආදරේ කරන්න.

    :yes: