mahaththayo adupadunam naha.eth meka galapenne aththatama adaraya karana kellekta..boruwata apata adaraya karana kellata meka hariyanne naha neda?ekatath danna..ape kollo amaruwe watene nathiwa berenneඑලකිරි එකේ කස්ටියට කෙල්ලෙක් ඇති නේ ඇත්තටම ආදරේ කරන.මම කියන්නම් කෙල්ලව සතුටින් තියන විදි කිහිපයක් ගැන.ගොඩක් අය කැමති නේ කෙල්ලව සතුටින් තියන විදිහ ගැන දැන ගන්න.ඒකයි මම මේක දැම්මේ.මේවා මම දන්න ක්රම කිහිපයක් විතරයි.
1.ෆෝන් එකෙන් කෙල්ලව සතුටින් තියන අයුරු.
* කෙල්ලගේ අතීතය ගැන කතා කරද්දි කෙල්ල අකමැති බවක් දක්වනවා නම් වහාම ඒ මාතෘකාව ගැන කතා කරන එක නවත්තලා කෙල්ල ආස වෙන මාතෘකාවක් ගැන කතා කරන්න.
දැන් කියන්න එපා කෙල්ල කැමති මාතෘකා දන්නේ නෑ කියලා.
මෙන්න මේවා ගැන කතා කරනවාට කෙල්ල කැමතියි.
-කසාදය සදහා කෙල්ලව සරසන අයුරු.
-දෙවෙනි මනමාලයාට ගන්නේ කවුද දෙවෙනි මනමාලිට ගන්නේ කවුද යන බව.
-දෙමාපියන්ට තම ආදරේ ගැන කියන අයුරු.
-කෙල්ලට උයන්න පුලුවන් කෑම මොනාද කියන එක.
ඔන්න ඔය මාතෘකා ගැන ගොඩක් කෙල්ලෝ කතා කරනවාට කැමතියි.ඕවා ගැන කතා කරද්දි අවුලක් උනොත් වහාම එයින් ඉවත් වී පොඩි විහිලු ප්රශ්නයක් අහන්න.ඒත් ඒ ප්රශ්නේ ගැන අහන්න කලින් ගොඩක් හිතන්න මේක නිසා කෙල්ලව මානසිකව වැටෙයිද කියලා
.
*කෙල්ලගේ වැරදි අඩු පාඩු ගැන කතා නොකරන්න.වැරදි ෆෝන් එකෙන් කතා කරන්න ගියාම කෙලවෙන අවස්තාව වැඩියි.
2.කෙල්ලව හමුවුනාම සතුටින් තියන අයුරු.
*හැම තිස්සෙම තෑගි අනම් මනම් දෙන්න එපා.
සල්ලි එකතු කරලා මාස දෙකකට සැරයක් වගේ හොද ප්රයෝජනවත් දෙයක් දෙන්න.
(ලස්සන කොන්ඩේ පටියක්,කොන්ඩෙට ගහන ලස්සන ක්ලීප් එකක්,වින්ඩ් චාම් එකක්)
*කෙල්ලව හමුවුණාම කියව ගෙන කියව ගෙන යන්න එපා.මොනා හරි වැදගත් දෙයක් ගැන හෙමින් කතා කරන්න හිනා වෙවි.හිනා වෙන කොට මොකාද වගේ හිනා වෙන්නේ නැතුව කට කොනෙන් හිනා වෙන්න හෙමීට
.
*කෙල්ල ඉගෙන ගන්න කෙනෙක් නම් කෙල්ල ඉගෙන ගන්න විශයන් ගැන හොද අවබෝධයක් තියනවා නම් කෙල්ලට අමාරු තැන් කියලා දෙන්න හෙමීට.කෙල්ලට කියලා දෙන එක තේරුනේ නැති වෙලාවට තරහා ගන්නේ නැතුව හොදට පෙරට වඩා පැහැදිලි කරලා දෙන්න.![]()
*කෙල්ලට ඇගේ ඇග ගැන වැරදි නොකියන්න.
ඇයි අනේ ඔයාගේ ගෙඩි දෙක මම බලපු බ්ලු ෆිල්ම් වල වගේ නැත්තේ?ඔයාගේ පු*ත් පොඩි නේ අනේ අනිත් අයට වඩා.ඔන්න ඔය වගේ ඒවා අහන්න එපා කියන්නත් එපා.තමාට ලද ගෙඩි දෙකෙනුයි ලද පු* ගැන හිතලා සතුටු වන්න බ්ලු ගැන තියන ඒවා අමතක කරලා
.
*කතා කරන විට ඇගේ වැරදි ගැන ලාවට සිනා සෙමින් පහදලා දෙන්න හිස සිනිදුවට අතගාන ගමන්.කෙල්ලගේ කොන්ඩේ අවුල් වෙන්න අත ගාන්න එපා.
*පාරේදි අතින් අල්ලන් ගිහින් වැඩ වරද්ද ගන්න එපා.
*තමන් ඇගෙන් වෙන්ව යද්දි තොල දාන්න යන්නේ නැතුව හිසට ඔයාට බුදු සරණයි කියා හාදුවක් දෙන්න.ඒක ඇත්තටම ආදරෙන් දෙන්න ඕන බව මතක තියා ගන්න.
3.දෙදෙනා තනි වුන වෙලාවක සතුටු කරන අයුරු.
*කෙල්ල කැමති නම් කෙල්ලගේ උකුලේ තම හිස තියාගෙන මුකුත් නොකියා කෙල්ලගේ මුහුන දිහා බලන් ඉන්න.
*කෙල්ලගේ අවසරය තිබේ නම් තොලක් දාන්න.ඒත් පෙරේතයා වගේ තොල දාන්න එපා.හෙමිට තොල දාන්න.තොල දාන අතරේදි කෙල්ලගේ පිට සෙමිට අතගාන්න.ඒත් වැඩේ දුර දිග ගෙනියන්න ඉඩ නොතබන්න.කෙල්ලට තොල දාන්න බැරි නම් බල කරන්න එපා.
*කෙල්ලට හු*න්න කතා කරන්න එපා කසාදේ ලියාපදින්චි කරනකම් මගේ මතේට අනුව.මොකද කෙල්ලට හු*ලා ගෙදර යද්දි එහෙම හෝ මොනම විදිහකින් පස්සේ කෙල්ගෙන් වෙන්ව යන්න සිදු වුනොත් කෙල්ලට ඇගේ අනාගතේ ගැන විශාල ලෙස කලකිරෙන්න පුලුවන්.පෙර අවාසනාවකට හු*ලා ඉවර වුනාට පස්සේ මොනා හරි වෙලා තමන්ට ජීවිතෙන් සමුගන්න වුනොත් කෙල්ල අනාතයි
.
සමහර කොල්ලෝ කෙල්ලව තමාව දාලා නොයැම සදහා කෙල්ලට හු*නවා.එහෙම පහත් මානසිකත්වයකට පත් නොවෙන්න.
4.කෙල්ල කරදරයක පත් වුනාම සතුටු කරන අයුරු.
*කෙල්ලට සිදු වු කරදරේ ආදරෙන් අසා වටහා ගන්න.
*වෙච්ච දේ ගැන තවත් කතා නොකර ඇගේ සිත පාරන්නේ නැතුව ඉදිරිය ගැන කරන්න ඕන දේ ගැන ආදරෙන් කතා කරන්න.
*කෙල්ල අඩන විටදි දැන් ඔය අඩන එක නවත්තන්න කියන්න එපා එක පාරටම.ඇය අඩන විටදි ඇයව බදා ගෙන ඔලුව අත ගාන්න හෙමිට.ඒ අතරේදි මම ඔයාට ඕනම දේකට ඉන්නවා කියන්න.ඇයට ටික වෙලාවක් අඩන්න දී ඇගේ දුක කදුලු වලින් පිට කරන්න අවස්තාවක් දෙන්න.
ඇය අඩන විටදි ඔලුව පමනක් අත ගාන්න වෙන කොහේවත් අත ගන්න යන්නේ නැතුව.
*කෙල්ලට දොස් කියන්නවත් බනින්නවත් යන්න එපා.පෙරට වඩා ඇයට ලන් වෙන්න කරදරයකට පත් වුනාම.
*දැන් ඉතින් වුන දේ වුනා.ඔක්කෝම වෙන්නේ මොකක්හරි හේතුවකට නේ කියලා ආදරෙන් කියලා ඇයව සනසන්න.
මම තව ඒවා පස්සේ දාන්න.මේක කියවලා කමෙන්ට් කරලා යන්න.මගේ වැරදි අඩු පාඩු තියනවා නම් කියලා යන්න.මම ඒවා ගොඩක් අගයනවා.
මේවා මම කොහෙන්වත් උස්සපු නැති බවත් මගේ දැනුමෙන් ලියපු ඒවා බවත් කරුණාවෙන් බැරි නම් මොකෙන් හරි සලකන්න.
මේක හොදින් මතක තියා ගන්න.මොනා කරත් කෙල්ලව රවට්ටන්න එපා.ඇයට තම හදවතින්ම ආදරේ කරන්න.
mahaththayo adupadunam naha.eth meka galapenne aththatama adaraya karana kellekta..boruwata apata adaraya karana kellata meka hariyanne naha neda?ekatath danna..ape kollo amaruwe watene nathiwa berenne





mahaththayo adupadunam naha.eth meka galapenne aththatama adaraya karana kellekta..boruwata apata adaraya karana kellata meka hariyanne naha neda?ekatath danna..ape kollo amaruwe watene nathiwa berenne
ekath hari macahan.





maara topic eka.. ahala nathi ewath methana tiyenawa
watinawa akila post eka niyamai .. uba kiyala tiyenawa ewa aththa ban
apahu kiyawanna bookmark karagatta ... thanks machan..
rep denna balu passe dennam k,![]()
මේක වටිනවා....එළ මචං...
කෙල්ලෙකුට ලයින් කිරීමේදී අනුගමනය කරන්න ඕන දේවල් ටිකකුත් වෙලාවක දාන්න මචං....
ඔහොම ආදරෙන් ඉන්න අපිට තාම කෙල්ලෙක් නෑ නෙව ....
+3
තව දාපං මචෝ...උඹ දෙයියෙක්...