
*තමන් ඇගෙන් වෙන්ව යද්දි තොල දාන්න යන්නේ නැතුව හිසට ඔයාට බුදු සරණයි කියා හාදුවක් දෙන්න.ඒක ඇත්තටම ආදරෙන් දෙන්න ඕන බව මතක තියා ගන්න.

හාදුව දෙනකොට කෙල්ල ඇස් දෙක පියාගන්නවා නම් අන්න නියම කෙල්ලෙක්
මම එක පොතකින් දැක්කේ

හාදුව දෙනකොට කෙල්ල ඇස් දෙක පියාගන්නවා නම් අන්න නියම කෙල්ලෙක්
මම එක පොතකින් දැක්කේ
නෑ එහෙම කෙල්ලෝ බැන්දට පස්සේ අපේ අතේ සතයක් වත් ඉතුරු කරන එකක් නෑලුඇයි නැත්නම් කොල්ලෙක් කියල පොතේ තිබ්බද ?![]()


පාරේදි අතින් අල්ලන් ගිහින් වැඩ වරද්ද ගන්න එපා
what's wrong with this???
maru thread eka machan
exam iwaruna witarai weda patan aran wage
![]()