කෙල්ලට~සතුට.

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Sahathika aththa machan,ube post 1 elakiri.......

    meva kollongen venna one thamayi,
    habayi machan kellongenuth kollonta viya yuthu saha noviya yuthu deval thiyenava,
    ava venakota thamayi kollontath meva karanna hithenne,
    nathuva machan kollo vitharak kellonta panadagena oya deval karanne..........

     
    Last edited:

    udithshan

    Active member
  • Jul 1, 2011
    427
    209
    43
    අපි මාතර..!
    *තමන් ඇගෙන් වෙන්ව යද්දි තොල දාන්න යන්නේ නැතුව හිසට ඔයාට බුදු සරණයි කියා හාදුවක් දෙන්න.ඒක ඇත්තටම ආදරෙන් දෙන්න ඕන බව මතක තියා ගන්න:love:.

    හාදුව දෙනකොට කෙල්ල ඇස් දෙක පියාගන්නවා නම් අන්න නියම කෙල්ලෙක් :yes:
    මම එක පොතකින් දැක්කේ
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    maru thread eka machan
    exam iwaruna witarai weda patan aran wage
    :D
    hNELp.png
     
    • Like
    Reactions: akilar25

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    හාදුව දෙනකොට කෙල්ල ඇස් දෙක පියාගන්නවා නම් අන්න නියම කෙල්ලෙක් :yes:
    මම එක පොතකින් දැක්කේ

    ඇයි නැත්නම් කොල්ලෙක් කියල පොතේ තිබ්බද ? :rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හාදුව දෙනකොට කෙල්ල ඇස් දෙක පියාගන්නවා නම් අන්න නියම කෙල්ලෙක් :yes:
    මම එක පොතකින් දැක්කේ


    තොලක් දානකොට ඒකි ඇස් වහන්නේ නැතුව ඒකි අපේ ඇස් දිහා බලන් ඉන්නවා නම් ඒ නියම අපිට ආදරේ කරන කෙල්ලෙක් කියලා මම කියවපු එකක තිබ්බා.ඒ උනත් තොල දාලා ආදරේ මනින එක බොරු වැඩක්.
     

    udithshan

    Active member
  • Jul 1, 2011
    427
    209
    43
    අපි මාතර..!
    ඇයි නැත්නම් කොල්ලෙක් කියල පොතේ තිබ්බද ? :rolleyes:
    නෑ එහෙම කෙල්ලෝ බැන්දට පස්සේ අපේ අතේ සතයක් වත් ඉතුරු කරන එකක් නෑලු :rofl:
    අනේ මන් නම් ඕවයේ ඇත්ත නැත්ත දන් නෑ :sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පාරේදි අතින් අල්ලන් ගිහින් වැඩ වරද්ද ගන්න එපා

    what's wrong with this???


    අපි ගොඩක් ලව් කරන්නේ ගෙදරට හොරෙන් නේ.
    පාරේ අත අල්ලන් ගිහින් කවුරු හරි දැක්කොත් ඔක්කෝම මොහොතකින් ඉවර වෙන්න පුලුවන්.