කෙල්ලට~සැප.

DODO Bird

Member
Jul 9, 2011
128
10
0
Madagascar
kiwwata waradak nane,mehema dakkama thawath e gana hithenawa,ammata thatthata salakanne nathi kaalakanni meke innawa,unta mewa dakina eka hodai

ඒක ඇත්ත. නමුත් බලන්න එක පැත්තයි මෙතන තියෙන්නේ දාලා තියෙන්නේ කොල්ලොන්ගේ පැත්තෙන්. එතකොට අනෙක් පැත්ත :P රටාව අනුව මාතෘකාව කොල්ලට සැප කියලා දාන්න වටිනවා.
 

kidz.hero

Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මචන් මම මොනව කියන්නඩ?
    කියන්න ඩෙවල් ගොඩක් තියනවා කියන්න
    හෑබෑඉ මට බෑ රචනා ලියන්න ලස්සනට
    උබ ලියපු එක 100%ක්ම ඈත්ත බන්.
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මම නම් single එක නිසා no worries.always දෙමව්පියන් සහ මගෙ නංගි
     
    May 23, 2011
    135
    18
    0
    ~ In My Lovely World ~
    Boysla witharak nemei.... :eek:
    Dan kale godak girls lath ehemai :baffled:
    Eth mama hithana widiyata.... Demapiyanta dan kale godak lamai salakana widiya anthimai.... :(
    TV... eke yana dewal dakkama as walata kadulu enawa:(
    Apiwa us mahath karala.... ugannala.... ada inna thathweta genawe egollo nathuwa.... nathuwa... ape jiwitheta aluthin ek una aya nemei :)
    Anna e dey amathaka wima thamai mulikama warada ;)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    දෙමාපියන්ට ලන් වෙන්න මීට වඩා.ලන් වෙලා කෙල්ලට සැප දෙන්න දෙමාපියන්ගේන් සල්ලි මාටියා පාර ගහන්න එපා.එහෙම හිතෙනවා නම් ලන් නොවි ඉන්න එක හොදයි.

    සිරා කතාව බං.. රෙප් +
     
    • Like
    Reactions: akilar25

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සම්බන්ධය කැඩුනම කෙල්ල එක්ක තරහින් ඉන්න අය තමයි කෙල්ලොන්ට මඩ ගහන්න කථා හදන්නේ නේ.
    7.gif

    දෙමව්පියින්ට සලකන එක අපේ අම්මා/තාත්තත් තවම කරනවා හොදට ඉතින් එකෙන් අදහස් වෙන්නේ අපිට සලකන්නේ නෑ කියන එකද? අම්මට තාත්තා සලකන්නේ නෑ කියන එකද?. මේ thread එක දාලා තියෙන කෙනාගේ හිතේ තරහක් තියෙනවා කියලා මට හිතන්නේ. මොකද දෙමව්පියන්ට සලකන එක/තමන්ගේ බිරිදට සලකන එක සමබර ලෙස හැමකෙනාම කරනවා. කරන්නේ නැති අය කොටසක් නිසා කරන අයවත් එම ගොඩට දාලා මුළු ගොඩටම බනින එක වැරදියි:)
    අනේ බොල
    තෝ ලංකාවේ නෙමෙයිද?
    බලපියෙකෝ තියෙන වැඩිහිටි නිවාස තොගේ මේ රටේ
    ඇටේ කටේ තියන් කථා කරන්න එපා බොල
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අනේ බොල
    තෝ ලංකාවේ නෙමෙයිද?
    බලපියෙකෝ තියෙන වැඩිහිටි නිවාස තොගේ මේ රටේ
    ඇටේ කටේ තියන් කථා කරන්න එපා බොල

    මචන් ඌ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා, අතේ ඇගිලි 5 ම එකවගේ නැහැනේ මචන්,