කෙල්ලට~සැප.

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ane machan mama me kisi deyak amalata karala na nee,,,,,,,
    mata lajai wage e dewal karana
    eth mama hadawatin mage amatai tatatai godak adareiiii
    eyala mama wenuwen godak duk widala tiyenawa
    godakma mata unanana ehema apita sali tiyena ayat neweii

    kelek ekanam yalu une giya awrude eth amalage sali wiyadam karanenam naaa
     
    • Like
    Reactions: akilar25

    milinda2806

    Active member
  • Sep 12, 2007
    592
    41
    28
    Watinawa!

    අද මම කියන්නේ ගොඩක් තරුණ අය කරන වැඩක් ගැන.ඒක තමයි කෙල්ලට සලකන එක දෙමාපියන්ට වඩා.

    අද ගොඩක් දෙනෙක්ට සහකරුවෙක් ඉන්නවා.:love::love:තම සහකරුවාගේ උපන් දිනය,දෙදෙනා හමු වීමේ ප්‍රීතිය හා තව විවිධ හේතු නිසා එකිනෙකා කාර්ඩ්ස්,තෑගි අනම් මනම් හුවමාරු කර ගන්නවා.පොඩ්ඩක් හිතන්න.තමගේ සහකරු වෙත කොච්චර නම් දේවල් දිලා ඇතිද?ඒ දෙන වාර ගනන් වලින් තම දෙමාපියන්ට කොච්චර එක එක දේවල් ඇති ද?ශුවර් එකට භාගයක්වත් නෑ.හිතපල්ලා.

    කෙල්ලගේ උපන් දිනේට කොච්චර නම් දේවල් දෙන්න ඇති ද?
    පත සයිස් කාර්ඩ්ස්,ඇදුම්,කැමකට එක්කන් ගිහින් ඇතිනේ අනන්තවත්.
    ඒත් අම්මාගේ තාත්තාගේ උපන් දිනේට කාඩ් කීයක් දීලා ඇති ද?:(

    සාරියක්,සරමක් අරන් දීලා තියනවාද?සමහරුන්ගේ 0 දීපු වාරවල්.ඒත් කෙල්ලට දිපු වාරවල් ගනන් කරන්න බැරි තරම් වෙන්න ඇති.:growl:


    කෙල්ලගේ කම්මුල කොච්චර නම් සිප අරන් ඇති ද?

    දැන් කියන්න එපා ආ........මම නම් කෙලින්ම තොල දාලා තියෙන්නේ කම්මුලට දීලා නම් නෑ.:P:P

    පිස්සු හැදෙයි එහෙම නම්.

    මම කියන්නේ නෑ අම්මාට,අප්පච්චිට තෑගි අනිවාර්යෙන් දෙන්න කියලා.එහෙම ඕන නෑ.කාඩ් එකක් උනත් ඇති එයාලගේ උපන් දිනයට දෙන්න.මුකුත් දෙන්න බැරි නම් අම්මේ අප්පච්චියේ මම ඔයාලා ලගින්ම ඉන්නවා මැරෙනකම් කියලා කියන්න.ඒ වචන ටික එයාලට කොච්චර වටිනවාද?
    ඒක කවදා හරි වාසනාවක් තිබ්බොත් තේරෙයි තමන්ට.


    කෙල්ලට රෑට කොච්චර ගුඩ් නයිට්,බුදු සරණයි කියලා කියලා ඇත් ද?කොච්චර එස් එම් එස් කරලා ඇති ද?ගුඩ් මෝර්නින් කියලා ඇති ද?ඒත් තමන්ගේ දෙමාපියන් නිදියද්දි,උදැසන අවදි උනාම කොච්චර ඔහොම කියලා තියනවා ද?හිතන්න මදක්.:rolleyes::rolleyes:

    දෙමාපියන්ට ලන් වෙන්න මීට වඩා.ලන් වෙලා කෙල්ලට සැප දෙන්න දෙමාපියන්ගේන් සල්ලි මාටියා පාර ගහන්න එපා.එහෙම හිතෙනවා නම් ලන් නොවි ඉන්න එක හොදයි.

    තමන්ව පියාගේ ශුක්‍රාණු වලින් මවගේ කුසෙන් බිහි නොවුවෙක් උනත් තමාව අරන් හදා ගත්ත කෙනෙක් උනත් තමාව මේ තත්වේට අරන් ආවේ හැදු දෙමාපියන් බව මතක තියා ගන්න.මේක ලිව්වේ මම කොහෙන්වත් උස්සලා නෙවෙයි.මගේ අදහස් සහ අත්දැකිම් වලින්.කියවලා කමෙන්ට් කරලා යන්න.;);)

    Watinmawa saho!!!
     
    • Like
    Reactions: akilar25

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල එල මැක්සා ටෝක...ඕක මටත් අදාලයි. කාලයත්, වැඩත් එක්ක අපිට සමහර දේවල් මගහැරිල. දැන් ආයිත් මට ඒවා ලබාගන්න ඕනි.. හැබැයි එකපාරටම ළංවෙන්න බයයි.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මං නම් අම්මට ආදරෙයි
    අප්පච්චිටත් එහෙමයි
    මං දන්නවා පිට කෙනෙක් මට කවදාවත් එයාලා වගේ ආදරේ කරන්නෑ කියලා

    :yes::yes::yes::yes:

    මමත් මෙසෙම තමා
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    සහතික ඈත්ත බන් කතාව
    11.gif
     
    • Like
    Reactions: akilar25

    Dilan@3gb

    Active member
  • Nov 10, 2010
    134
    110
    43
    ඔයාගේ කතාවනම් ඇත්ත......
    ..............ගොඩක් වටිනවා .......
    REP +
     
    • Like
    Reactions: akilar25

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    mama dan campus awilla awrudau 3i....ape aiyath badala nisa gedara mama witharai hitiye....ammata maara paalui giyahama....mama campus aapu mul dawase idan ada wenakan hamadama dawasata deparak ude hawasa ammata katha karanawa....mahapola ekathu karala ammagei thaththagei upandina walatai aluth awruddatai aniwa monahari thaggak gannawa....me paara ammata 2000ka bracelet ekak dunna...thaththata 1000ka saramak aran dunna....mama hariyata adumak wath gannathuwa mewata salli ekathu karanne samahara welawata...eth ehema dunnama hithata danena sathuta kiyanna bari tharam....ammala apen e dewal balaporoththu une naththath ehema deyak dunnama ammalata maara sathutui....niyama post eka machan.......+
     

    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    මම අම්මට තාත්තට ආදරේ කරන හොඳ එකෙක්.

    මම අම්මට තාත්තට ආදරේ කරන හොඳ එකෙක්. මම මගේ කෙල්ලට කිවුවේත් මම මගේ අම්මට තාත්තට තරම් කාටවත් මේ ලෝකේ ආදරේ කරන්නේ නෑ කියලා. අපි කවද හරි බඳින්නේ එදෙන්නගේ කැමැත්ත ඇතුව වගේම එදෙන්නා ජීවතුන් අතර ඉන්නකන් මට පුළුවන් උපරිමෙන් දෙමාපියන්ට දෙවියන්ට වගේ සලකන්න මම කැප වෙනවා. හිතා ගන්නවත් බැරි තරම් මම වෙනුවෙන් මගේ දෙමාපියන් කැපකිරීම් කරලා ඇති මම හදල වඩල ලොකු මහත් කරලා, ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම ගෙනත් දීල, ලෙඩ දුක් වලින් බේරාගෙන ඇස් දෙක වගේ පරිස්සම් කරලා කොහොමද යාලුවනේ අපි දේමාපියන්ට දුක් දෙන්නේ මම වගේම කවුරුත් තම තමන්ගේ දෙමාපියන්ට පණ වගේ ආදරෙයි නේද
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මමත් කාලයක් පුක ඉරාගෙන ලව් කලා
    දැන් නම් ගොනා විකුණලා
    :oo:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    samaahra mati harak kello nisa A/L ,wena exam okkoma chakabalst kara gwanna,anthime kellath na unta,wadiye mukuth one na hondata igena ganin,ammalata ekama loku deyak umbalata karanna puluwn.ammalatai polawatai barak novi jeewath wenna puluwn dawsaka umbalatat ehema karoth,
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    samaahra mati harak kello nisa A/L ,wena exam okkoma chakabalst kara gwanna,anthime kellath na unta,wadiye mukuth one na hondata igena ganin,ammalata ekama loku deyak umbalata karanna puluwn.ammalatai polawatai barak novi jeewath wenna puluwn dawsaka umbalatat ehema karoth,
    :yes::yes::yes::yes:
    ඇත්ත මචන්
    මුන් දාගන්න ඕනි සේරම මරාල දාගන්නෙත් එග්සෑම් එකක් කටේ තියෙද්දී
    ඉරාගෙන කෙල්ලෝ පස්සේ යනවා
    අන්තිමට කෙල්ල පාස් වෙලා වෙන එකෙක් එක්ක යනවා
    මුන් ෆේල් වෙලා
    හුලං