sira machooo..godak unta oka therenne naha
anthimata kella boot eka thibbama okkoma iwarai


oya kello nisa ammawa thathawa amathaka karana un nan mata penna ba, good thread sahoo,

දෙමාපියන්ට ලන් වෙන්න මීට වඩා.ලන් වෙලා කෙල්ලට සැප දෙන්න දෙමාපියන්ගේන් සල්ලි මාටියා පාර ගහන්න එපා.එහෙම හිතෙනවා නම් ලන් නොවි ඉන්න එක හොදයි.

datz true.... i love ma parents..... bt මම නම් අම්මට, තාත්තට ඔය හැමදේම කරනවා.... ඒ දෙන්නා ලග තමය් ඇත්තම ආදරේ තියෙන්නේ....

සහතිකවම...
අපි සැපදෙන්නහදන අයම අපිව දාල යාවි අපෙන් වෙන පුංචිම පුංචි වරදකින්
ඒත් අපේ අම්ම, තාත්ත එහෙම කරන්නෙ නැහැ පණ තියෙනකම්..
ස්තුතියි අපිට මේ වරද පෙන්නල දෙන්න උදව් කලාට..
![]()

