කෙල්ලට Free SMS යවමුද??

Sep 18, 2012
662
83
0
කෙල්ලට Free SMS යවමුද??


dialog-4g.jpg


**ෆ්‍රී කිව්වට දවසකට රුපියලක් කැපෙනවා හොදේ



මේක කරන්න පුළුවන් දෙන්නටම ඩයලොග් සිම් තියෙනවා නම් විතරයි
කරන්න තියෙන්නේ පොඩි දෙයයි
ඔයාගේ නම්බර් එකෙන් REG JM ටයිප් කරල 77220 වලට යවන්න
කෙල්ලටත් මේ විදිහටම කරන්න කියන්න


දැන් ඔයාගේ නම්බර් එකෙන් JM NAME ඔයාගේ නම (JM NAME mervin) කියල ටයිප් කරලා 77220 වල යැව්වම පාස්වර්ඩ් එකක් ඒවි
එක ඔයාගෙ ගර්ල්ට දෙන්න

ෆ්‍රී යවන්න නම් මෙසේජ් එකට කලින් JM (jm your message) ටයිප් කරල 77220 වලට යවන්න ඕන එතකොට කෙල්ලට එක ලැබෙනවා
ෆෝන් බුක් එකේ 77220 එක "A" කියල සේව් කරගත්ත නම් හරි, ටිකක් පුරුදුවෙච්ච ගමන් වැඩේ ලේසියි


 
  • Like
Reactions: DILUF and maxxaa

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Mokkda bn a package eka?kiyapanko details tikak :D

    Airtel youth 25

    RS 25.00 worth talk time to any network
    500 free A2A SMS
    100 MB free data
    7 days validity period


    Airtel youth 99

    RS 99.00 worth tak time to any network
    1000 free A2A sms
    400 MB free data
    30 days validity period
     
    Sep 18, 2012
    662
    83
    0
    Airtel youth 25

    RS 25.00 worth talk time to any network
    500 free A2A SMS
    100 MB free data
    7 days validity period


    Airtel youth 99

    RS 99.00 worth tak time to any network
    1000 free A2A sms
    400 MB free data
    30 days validity period

    oka parana sim tiyena yata witharaine bn denne, anika dilaog pawichchi karana ekekta sm 2k use karana eka karadarai ne bn, anyway airtel is better :)