කෙල්ලට Free SMS යවමුද??
**ෆ්‍රී කිව්වට දවසකට රුපියලක් කැපෙනවා හොදේ
මේක කරන්න පුළුවන් දෙන්නටම ඩයලොග් සිම් තියෙනවා නම් විතරයි
කරන්න තියෙන්නේ පොඩි දෙයයි
ඔයාගේ නම්බර් එකෙන් REG JM ටයිප් කරල 77220 වලට යවන්න
කෙල්ලටත් මේ විදිහටම කරන්න කියන්න
දැන් ඔයාගේ නම්බර් එකෙන් JM NAME ඔයාගේ නම (JM NAME mervin) කියල ටයිප් කරලා 77220 වල යැව්වම පාස්වර්ඩ් එකක් ඒවි
එක ඔයාගෙ ගර්ල්ට දෙන්න
ෆ්‍රී යවන්න නම් මෙසේජ් එකට කලින් JM (jm your message) ටයිප් කරල 77220 වලට යවන්න ඕන එතකොට කෙල්ලට එක ලැබෙනවා
ෆෝන් බුක් එකේ 77220 එක "A" කියල සේව් කරගත්ත නම් හරි, ටිකක් පුරුදුවෙච්ච ගමන් වැඩේ ලේසියි