මචන් කොහෙන්ද ගන්න හොද..rs 25000 වගේ.vogue ,mallika හේමචන්ද්‍ර වගේ reputed එකකටම යන එක හොදයිද නැතිනම් පොඩ් තැනක් අව්ලක් නැදද.මන් ගෝල්ඩ් ගැන වැඩිය දන්නෙ නෑ.රවට්ටල දෙන සීන් තියනවද..දන්න කෙනෙක් එක්ක යන්න වෙයිද.
Thanks mchnMachan owage ring ekak ganna yanawanam loku than wala yanna epa ubata high production cost ekak yanawa. Ethakota watinakama adui.
Podi hoda thanakin karaganna.
podi tan wala rawattana seen tynwda mchancarat gaana anuwa price eka wenas wenawa.
devi and vogue eke prices wadiy (several months before)
than keepayakatama gihilla ring eke design ekai, size ekai, carat keeyada kiyana ekayi kiyala eyalagen prices ahaganna.Apodi tan wala rawattana seen tynwda mchan
Machan owage ring ekak ganna yanawanam loku than wala yanna epa ubata high production cost ekak yanawa. Ethakota watinakama adui.
Podi hoda thanakin karaganna.
දැන් උබලා ඔය මුද්ද දාන ඇගිල්ල මොකක්ද? ඕක පලාතෙන් පලාතට වෙනස් ද බන්.? සමහරු මැද ඇගිල්ලට දානවා. සමහර සිංගල් කෙල්ලොත් මැද ඇගිල්ලේ මුදු දාන් ඉන්නවා. ඇහුවම කියන්නෙ සිංගල් නිසාය් මැද ඇගිල්ලෙ මුදු දාගෙන ඉන්නෙ කියලා. ඔක්කොටම කලින් මේක දන්න එකෙක් ම්ට පැහැදිලි කරලා දීපන්
female nam left hand. raten ratata wenas wenawaදැන් උබලා ඔය මුද්ද දාන ඇගිල්ල මොකක්ද? ඕක පලාතෙන් පලාතට වෙනස් ද බන්.? සමහරු මැද ඇගිල්ලට දානවා. සමහර සිංගල් කෙල්ලොත් මැද ඇගිල්ලේ මුදු දාන් ඉන්නවා. ඇහුවම කියන්නෙ සිංගල් නිසාය් මැද ඇගිල්ලෙ මුදු දාගෙන ඉන්නෙ කියලා. ඔක්කොටම කලින් මේක දන්න එකෙක් ම්ට පැහැදිලි කරලා දීපන්
SINgle කෙල්ලො මැද ඇගිල්ලට මුදු දාගෙන මොන මගුලක් ද බන් කරන්නෙ?