laptop.lk hoda ne asus john keel eken ganna balanna sagoගන්න හොද ලැප්ටොප් කියන්කෝ මගේ බජට් එක rs .130,000
මට ඕනේ මේ වැඩ ටික කරගන්න web browsing,social media, MS.Office , ෆිල්ම් බලන්න ඔය වගේ වැඩ ටික කරගන්න
මම දැනට බැලුවේ අබාන්ස් එකේ මේක ගන්න https://buyabans.com/laptops/hp/hpnotebookintel-i311th-gengb-ram1-tb-hdd156-fhdwin10mso
මගේ බජට් එකට හරියන තව ලැප්ටොප් මොඩෙල් මොනවද ?
laptop.lk එක හොදයිද තව ඔයාලා දන්න වොරන්ටි අවුල් නැති තැන් තියෙනවද ? කොලබ අවට ?
ram eken speed wen naddaමගේ එක HP i5 - 12GB Ram - Gen 7 HDD එකක් තියෙන්නෙ . කතා කරල වැඩක් නෑ ගූ 7 යි. Ssd එකක් ගන්න සල්ලි එකතු කරනව මේ දවස් වල.![]()
------ Post added on Dec 10, 2021 at 4:11 PM