කෙල්ලත් එක්ක ආතල් ගත්ත හැටි (+18 හොදේ)

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    කෙල්ලත් එක්ක ආතල් ගත්ත හැටි (+18 හොදේ)

    61144-love-kiss.jpg

    දැන් ඔය අයියලා , මලිලිලා රොත්ත පිටින ආවනේද ? එහේනමි ඔන්න අහගනිල්ලා මගේ කථාව. මොකද මේක මං එළකිරියේ දැකපු සුලබ දසුනක්. සිරාම සින් එකක්. දැන් කථාවක් ගියාගේ කලින් අර ගුගුල් හාදයා ලංකාව සෙක්ස් හොයන රටවල් වන් එක කරා කියලා. බලන් යනකොට ඒක ඇත්ත තමයි. යකෝ කවුරැ හරි වැදගත් Post එකක් දැමිමොත් එක කියවන්නේ කීයෙන් කීදෙනාද ? හැබැයි කෙල්ලෙක්ගේ අරකක් මෙකක් , ආතල් එකක් ගත්තා හැටි කියාදෙන්න ආවොත් රොත්ත පිටින එතන. හනේ හෆොයි ලංකාවට වෙලා තියෙන දෙයක්. බලන් යනකොට වැඩි හරියක් මෝල ඇවිස්සිචිචි එවුන් වගේ ඉන්නේ.

    ඉතින් යක්කුනේ මම කියන්න ආපු ලබිබක් නැ. මම හැදුවේ මෙක පෙන්වලා දෙන්න. අනේ මන්දා මෙවා තව කොහෙන් කෙළවර වෙයිද කියලා. ඔය දැන් සිරාවටම ආතල් එත ගත්ත ආකාරය කියවන්න මෙතනට කඩන් පාත් වෙචිච එවුන් දැන ගනිල්ලා උඹලට තමා මොල් වැඩිම සෙටි එක කියලා. ඒක ඉතින් හෘද සාක්ෂිය දන්නවනේ. ඔය එහේම නැතිව ආපු අය මෙ කථාව ඇත්තනමි බමප් එතක් දාලා යමන්ලා අනිත් මොල් ඇවිස්සිලා දගලන එවුන්ට පෙන්නත් එකක්.

    ඇයි යකෝ මෙක හරි මගුලක්නේ ඔයි
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කථාව නම් ඇත්ත කොල්ලෝ එකෙන්ම....ඔන්න මන් ගානේ රෙපකුත්...මේ වගේ ඒවට රෙප් දුන්නට කමක් නෑ...ඇත්ත මේකයි තේරුම් ගන්න ට්ර්යි කරපන් මචන්ලා:)
     
    • Like
    Reactions: RePost බුවා

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    කථාව නම් ඇත්ත කොල්ලෝ එකෙන්ම....ඔන්න මන් ගානේ රෙපකුත්...මේ වගේ ඒවට රෙප් දුන්නට කමක් නෑ...ඇත්ත මේකයි තේරුම් ගන්න ට්ර්යි කරපන් මචන්ලා:)
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    කථාව නම් ඇත්ත කොල්ලෝ එකෙන්ම....ඔන්න මන් ගානේ රෙපකුත්...මේ වගේ ඒවට රෙප් දුන්නට කමක් නෑ...ඇත්ත මේකයි තේරුම් ගන්න ට්ර්යි කරපන් මචන්ලා:)
    :frown::D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කථාව නම් ඇත්ත කොල්ලෝ එකෙන්ම....ඔන්න මන් ගානේ රෙපකුත්...මේ වගේ ඒවට රෙප් දුන්නට කමක් නෑ...ඇත්ත මේකයි තේරුම් ගන්න ට්ර්යි කරපන් මචන්ලා:)
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    thanks

    කථාව නම් ඇත්ත කොල්ලෝ එකෙන්ම....ඔන්න මන් ගානේ රෙපකුත්...මේ වගේ ඒවට රෙප් දුන්නට කමක් නෑ...ඇත්ත මේකයි තේරුම් ගන්න ට්ර්යි කරපන් මචන්ලා:)
    එළ එළ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මැට්ටා;14820736 said:

    අඩෝ මේක මගේ fake එකක් .. :P වැඳපල්ලා මට :lol:

    මූ උඹේ ෆේක් එකක් නම්
    එතකොට මැට්ටා කාගේ ෆේක් එකක්ද ? :confused:
     
    එළ එළ
    අඩෝ දැන් උබ offline පල කන පලා ගන්නේ නැතිව . නැත්නම් ඉතින් දන්නවා නේ ..
    ගාල්ලේ fake කිංග් ගේ හැටි ..?:rofl::lol:
    ආලෝ .. පැටියෝ .. කොහොමද ... ?
    අවුරුදු ජයද ... ?