කෙල්ලත් එක්ක එලියට යන්න- Day with Girlfriend

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උදේම විහාරමහාදේවි පාක් එකට පල ... ගිහින් හොඳ හෙවන තියෙන ගහක් යටින් බංකුවක් අල්ලගනින් .. ඇතිවෙනකන් කතා කරලා පාක් එක මැද්දේ ලොකු කැෆටෙරියා එකක් තියෙනවා එකෙන් කාහන් හොඳට.. ලොකු ගානකුත් නෑ කෑම නම් :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මේ දවස්වල මැරෙයි යකෝ විජලනය වෙලා .ජීවනී අරන් පලයන්

    avatar510144_4.gif


    කෙල්ල කැමති වෙන එකක් නැහැ නේ බන් තව කෙල්ලෙක් එක්කන් යනවට? :rofl::lol: