කෙල්ලත් එක්ක ගිහින් ආදරේන කොළබ

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඕකට වෙන රටක් හොයා ගනින්. මෙහෙ තියෙන වැදගත් සංස්කෘතියට අනුව සිපගැනීම = ලිංගිකව හැසිරීම.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar454954_1.gif
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕකට වෙන රටක් හොයා ගනින්. මෙහෙ තියෙන වැදගත් සංස්කෘතියට අනුව සිපගැනීම = ලිංගිකව හැසිරීම.

    :yes:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මචෝ බොක්ස් තියෙන්නේ..පලයන්කෝ.....
    ඕවා බැන්දම ගෙදරදීම කරගනිල්ලකෝ බන්....
    එතකොට එහෙ මෙහෙ දුවන්න නිදියන්න ඕනේ නා නෙහ්..
    :lol::lol::lol::lol::lol::lol:
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Rajagiriya Birds park
    kelaniya water world
    dehiwala/ mount beach
    some cafes in cmb
    Bere lake

    thawa mathak unoth kiyannam
     
    • Like
    Reactions: s.shehan

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මචෝ බොක්ස් තියෙන්නේ..පලයන්කෝ.....
    ඕවා බැන්දම ගෙදරදීම කරගනිල්ලකෝ බන්....
    එතකොට එහෙ මෙහෙ දුවන්න නිදියන්න ඕනේ නා නෙහ්..
    :lol::lol::lol::lol::lol::lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කෙල්ල හිටපු කාලේ zoo ගියා. ගංගාරාමේ ගියා... කැළණි පන්සල් ගියා. ම්ම්ම් ගල්කිස්සේ ගියා. එහේ යන්න එපා බන් කුඩ්ඩෝ ඉන්නවා සෑහෙන්න. සල්ලි ගන්නවා ඉන්න couples ලාගෙන්. MC/ සැවෝයි / ලිබර්ටි වන්දනාව / Films බලන්න වගේ පලයන්... දියවන්නා පැත්තත් ලස්සනයි, අව්ව තමා කේස් එක. හවසකට වගේ පලයන්. රෑට යන්න පුළුවන් නම් සුපිරි... ගිහින් මොනවා හරි කාලා කථාවක් වගේ දාගෙන ඉන්න පුළුවන් නම් මැක්සා
    11.gif