කෙල්ලත් එක්ක තොලක් දාමුද ? (18+හොදේ )

Colours

Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    උබේ නම මැට්ට උනාට thread එක නම් නියෙමට ලියල තියෙනවා ++
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    දැන් හිමිහිට එයාගේ ඇස් දෙක දිහා බලන්න..අනිවා ඩෙෆා එයාගේ ඇස් පියවිලා...දැන් තමා චාන්ස් එක... දැන් උබත් උබේ ඇස්දෙක වහ ගනින්...නැත්තම් බැරි වෙලාවත් එ කෙල්ල ඇස් අරියොත් උබ ඇස් ලොකු කරගෙන ගොරක යකා වගේ ඉන්නවට කෙල්ල අකමැති වෙන්න පුලුවන් නැත්තම් ලැජ්ජා හිතෙයි...:rofl:දැන් ඔයාගේ තොල් එයාගේ තොල් එක්ක සෙට් වෙනකන් ඔළුව ලං කරන්න මග නවත්ත ගන්න එපා....මුලින්ම තොල් දෙකම සිප ගන්න..:D

    :yes::yes::yes:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    තොල් කිස් කරන ගමන්. බෙල්ල දෙපැත්ත, කනේ පිට පැත්ත කිස් කරපල්ලා අනිවා තව තැනුත් කිස් කරන්න චාන්ස් එක හම්බ වෙයි.. ;);)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තොල කිව්වම වෙන වෙන තොල් කිස් කරන්න යන්න එපා මුලින්ම :P
    තොල් පාර දෙන ගමන් අතේ ඇගිලි වලින් ගානට ඔලුව පිටිපස්සත් අත ගාපන් සුමුදුවට ඊට පස්සෙ නිකට බෙල්ල කන් පෙති උරහිස් සුමුදුවට කිස් කරගෙන පලයන්,කෙල්ලගේ හාට් බිට් එක පට්ට විදියට වැඩිවෙනවා
    ඇස් දෙකත් පිය වෙලා යනවා.ආතල් එක වැදීගෙන ආවම අනිවා එකී උබව බදාගෙන පිට අත ගාන්න ගනී.ඊට පස්සෙ ඉතින් අනිත් ටිකත් ගානට සිද්ද වෙන්න ඕනේ

    මුලින්ම කෙල්ලව ඇස් වලින් අල්ල ගනින්.කෙලගේ ඇස් දෙක දිහා කෙලින් බලපන් (ඒකිව දැවී පිච්චි අළුවී යන්න)කොර වෙලා යන්නම.එතකොට උබටම තේරෙයි මොකද්ද ඒකිගේ හැසිරීමේ වෙනස කියලා.කකුලේ ඇගිලි එහෙම බලපන්කො පොඩ්ඩක් ඒ වෙලාවට.හින් පණු ගාය වගේ නලියනවා.

    එක ඉතින් මෙහෙම කියල වැඩක් නෑ විදලම බලපන්.හැබැයි ඕකට ඇබ්බැහි වෙන්න එපා එහෙම උනොත් වල්මත් වෙලා නන්නත්තාර වෙනවා.මේක කොලබ 7 ඉදලා.ඉන්න ඕනෑම එකෙක්ට එකයි.

    හැක්ස් ටොපියක් දාලා තොලක් දාපන් කෝ බලන්න පොඩ්ඩක්

    ලංකාවේ තොලක් මෙන්න
    482713.jpg

    මේ ප්ලේස් එක දන්නවද
    මේකේ ඊලග පින්තුර ටික මරු තමයි ගොඩක් රසවත්
    untitledsd.jpg

    මේ පින්තුර සෙට් එක මම ගාව තියෙන්නේ එළකිරි රෙජිස්ටර් වෙන්නත් කලින් ඉදලා
    හැබැයි මේවා එළකිරි එකේ දාල තිබ්බ ඒවා තමයි ලු

    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තොල් පාර දෙන ගමන් අතේ ඇගිලි වලින් ගානට ඔලුව පිටිපස්සත් අත ගාපන් සුමුදුවට ඊට පස්සෙ නිකට බෙල්ල කන් පෙති උරහිස් සුමුදුවට කිස් කරගෙන පලයන්
    කෙල්ලගේ හාට් බිට් එක පට්ට විදියට වැඩිවෙනවා
    ඇස් දෙකත් පිය වෙලා යනවා.ආතල් එක වැදීගෙන ආවම අනිවා එකී උබව බදාගෙන පිට අත ගාන්න ගනී.ඊට පස්සෙ ඉතින් අනිත් ටිකත් ගානට සිද්ද වෙන්න ඕනේ

    මුලින්ම කෙල්ලව ඇස් වලින් අල්ල ගනින්.කෙලගේ ඇස් දෙක දිහා කෙලින් බලපන් (ඒකිව දැවී පිච්චි අළුවී යන්න)කොර වෙලා යන්නම.එතකොට උබටම තේරෙයි මොකද්ද ඒකිගේ හැසිරීමේ වෙනස කියලා.කකුලේ ඇගිලි එහෙම බලපන්කො පොඩ්ඩක් ඒ වෙලාවට.හින් පණු ගාය වගේ නලියනවා.

    එක ඉතින් මෙහෙම කියල වැඩක් නෑ විදලම බලපන්.හැබැයි ඕකට ඇබ්බැහි වෙන්න එපා එහෙම උනොත් වල්මත් වෙලා නන්නත්තාර වෙනවා.මේක කොලබ 7 ඉදලා.ඉන්න ඕනෑම එකෙක්ට එකයි.

    හැක්ස් ටොපියක් දාලා තොලක් දාපන් කෝ බලන්න පොඩ්ඩක්

    ලංකාවේ තොලක් මෙන්න
    482713.jpg

    මම උඹ ඕවට එක්ස්පර්ට් කියල ඔය ගැන කිව්ව එක පලාපලයක් මතකද? :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම උඹ ඕවට එක්ස්පර්ට් කියල ඔය ගැන කිව්ව එක පලාපලයක් මතකද? :rofl:
    මතකයි මතකයි :P
    බුක් මාක් කරලම තිබේ ඒවා ;)

    මේ වගේ නුල් කියවනකොට ජිවිතේ විවිධ කාල වලට නිකන්ම ගහගෙන යනවා
    ආයෙත් ඒ කාලේ හිටිය නම් තවත් හොදට සමහර දේවල් අත්විදින්න තිබ්බ නේද කියලා හිතෙනවා හේ හේ
    දන්නේ නැද්ද ඉතින්
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මතකයි මතකයි :P
    බුක් මාක් කරලම තිබේ ඒවා ;)

    මේ වගේ නුල් කියවනකොට ජිවිතේ විවිධ කාල වලට නිකන්ම ගහගෙන යනවා
    ආයෙත් ඒ කාලේ හිටිය නම් තවත් හොදට සමහර දේවල් අත්විදින්න තිබ්බ නේද කියලා හිතෙනවා හේ හේ
    දන්නේ නැද්ද ඉතින්

    දැන් ජොබ් එකේ තත්වේ කොහොමද?
    කෝ උඹට මැසේජ් එවන්ඩ බෑනේ :oo: