කෙල්ලත් එක්ක යන්ට තැන්

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    ara city center da mokadda eke deck shoes dala konde peerala, kella athinn allan katha kara kara indapan..
    api bata 2 dan awith owa 1 dawasen ussanne..
    nuwara tharam pons kollo mama kohewath dakala na..
    trinity eke hena salli thiyana un dan inneth hena normal looking kali.. ewa pita untath gemak nathuwa line wenawa...
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,885
    113
    Panadura
    මල් වරුසාවයි... සීතයි
    යන්නට අපි දෙන්නා
    මට ලොබයි
    අයේ හමු නොවෙනා

    එ මොහොතත් නතර උනා
    සඳ එලියෙන් නැහැඋනා
    ආදරය දී ඉන්නෙපා
    සුසුමකට ඉඩතියා...

    සයනයේ මත
    රිදුම් වැලපුම
    හවසකට හරි
    ආයේ එනවද

    බෑ ඉන්නට අද තව ඉර මුදුන්වෙලා හොදටම
    ඔය මල ඉඹගෙන මගෙ රත්වුනු කඩුව තියන්නට
    නුඹෙ සියුම් ගතෙ මේ අශෝක චන්ඩාශෝකයන් වෙන්නං අද
    මේඝ වලාවන් අරගෙන නුඹ එනවද සංග්‍රාමෙට...
    ඩිංගක් නපුරෙක් වෙන්නට මට අද පොඩ්ඩක් ඉඩ දෙන්න
    ඉකිබිද නොඅඩන් පොඩ්ඩක් රිදවන්නෙ
    උච්චම ස්වරෙ නුඹෙ මට ගන්න...
    කුෂාන්තියේ දුමේ මතින් වෙරලු මල් සුවදත් රගදෙයි රාගෙ
    ආලෝකෙ දුරයි අදුරයි යහනේ
    ගැලවෙන්න හිතක් නෑ මේ ශාපෙන්...
    ඉතිං අපි දුර යං පාවී මේ දෑස බලා මරවන් රාගී
    දැං හදිස්සියක් නැතුවත් වේවි
    ගිනි ගන්න මේ කරුමෙට ඇයි ආවේ මං ඇයි ආවේ
    මේ බොදඋනු හීනෙකට ලෝබෙකට
    මේඝවලා අරගෙන වැස්සත් අරගෙන
    ඩිංගක් සැනසෙන්න හවසට එනවාද?

    හිත සැනසුවා
    ගත වෙහෙසවා
    අපි සැනසුනේ
    කරැමේ අපේ... කරුමේ

    සයනයේ මැද - මං දෑසින් දැක්කා
    රිදුම් හදවත - මනසින් වින්දා
    හවසකට හරි
    ආයෙ එනවද? -මේ රාගේ පල්ලා

    # කෙල්ලෙක් හම්බවුණ පලියට රාගය නිසා හදිසි වෙන්නෙපා කොල්ලනේ...
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Wewa raume benches thiyenne ona taram. Katha kara kara indapan. Netham wales park ekata playan. Netham ara sahas uyana kiyala ekak heuwduwe car park eke udama ekata playan. netham kcc playan
     
    • Love
    Reactions: singlelife

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    යනව නම් හොදම තැන තමයි අනන්තය. ඔය ගොඩක් සිංදු වලත් තියෙන්නේ
     
    • Haha
    Reactions: raman2

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    Hotel ekakata palako gas mul asse ringanne. Hukanne nathnam nikam juice ekak beela chat ekak dala lunch aran enna bariyai bn. Oya eka eka parawal gane wadagath kellek aran yanne.
     
    • Sad
    Reactions: singlelife