ඒ මදිවට හැමෝම ඇඳලා යන්නේ රෝස පාටින්ලු
ඒ මදිවට හැමෝම ඇඳලා යන්නේ රෝස පාටින්ලු
ඈපෝ... ඔයැයිට පිස්සුය....@PHBhagya මිස් Barbie බැලුවද?
මගේ fb list එකේ එකෙකුත් ගිහින් තිබුණා උඩින් මේ caption එක දාලා තිබුණාවිශ්වාස කරපං මං දන්න අයියා කෙනෙක් උගේ කෙල්ලත් එක්ක බාබි බලන්න ගිහින් fb photos දාල තිබ්බා උගේ කෙල්ල උට රෝස පාටින් අන්දවන් ගිහින් තිබ්බෙ.අර එතන barbie photo frame එකේ ඉදන් උගේ photosනුත් ගහල දාල තිබ්බා..
උබත් රෝස පාට් ගවුමක් ඇදන් පලයන්ඒ මදිවට හැමෝම ඇඳලා යන්නේ රෝස පාටින්ලු
ඔව්. Condom එකක් අරන් පලයන්. හොඳ fight එකක් දෙන්න පුලුවන්ද. මතක ඇතුව box එකක් ගනින්.![]()
අද මම කෙල්ලත් එක්ක Barbie චිත්‍රපටය බලන්න යනවා. කෙල්ලගේ මලවදෙන් බේරෙන්න බැරිකමට යන්නේ. මේකේ ෆයිට් තියනවද බන් ?
Old school Horowpathana wife detected.හොඳ වෙලාවට වයිෆ් ඕක බලන්න බෑ කියනවඕපන්හයිමර් බලමුලු
![]()
ඌ කරපු එකෙන් ඇතිවෙන වෙනස මොකද්ද ඉතින්?යකෝ අර මනියා චැනල් එක කරන මනිතයත් කෑල්ලත් එක්ක ගිහින් තිබ්බෙ රෝසපාට ඇදන්. ඕවා බැලුව කියල කොලුකම නැති වෙන් නෑ. පොඩි උන් වගේ හැසිරෙන් නැතුව ඉදපන්.
අනික margot robbie ත් ඉන්නව
------ Post added on Aug 12, 2023 at 7:04 PM
ඌ ටික්ටොක් උන්ව එහෙම නෝන්ඩි කරගෙන කොල්ලොන්ගෙ වීරයා සීන් එකේ ඉඳපු එකෙක්නෙ.ඌ කරපු එකෙන් ඇතිවෙන වෙනස මොකද්ද ඉතින්?
kella den mk?ඌ ටික්ටොක් උන්ව එහෙම නෝන්ඩි කරගෙන කොල්ලොන්ගෙ වීරයා සීන් එකේ ඉඳපු එකෙක්නෙ.
ඔය කොයි අයියත් කෙල්ලට පදිරිඌ ටික්ටොක් උන්ව එහෙම නෝන්ඩි කරගෙන කොල්ලොන්ගෙ වීරයා සීන් එකේ ඉඳපු එකෙක්නෙ.

She had the highest marks for physics for alevels in that yearOld school Horowpathana wife detected.
I am not surprisedShe had the highest marks for physics for alevels in that year![]()