කෙල්ලත් එක්ක Barbie

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,645
    10,534
    113
    44
    Living in an Atom
    rev-1-Barbie-InstaVert_High_Res_JPEG.jpeg


    අද මම කෙල්ලත් එක්ක Barbie චිත්‍රපටය බලන්න යනවා. කෙල්ලගේ මලවදෙන් බේරෙන්න බැරිකමට යන්නේ. මේකේ ෆයිට් තියනවද බන් ?
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,848
    9,277
    113
    මෙහෙම සීන් එකකුත් තියෙනව තමා. බාර්බි බැලෙන්න නම් ජීවිතෙ බවලතෙක් ඉන්නත් ඕනෙ වගෙ එකක් තියෙනව. නැත්තන් ගෑනු යාලුවො සෙට් එකක් ඉන්න ඕනෙ

    මම කලින් සතියෙ වයිෆ් එක්ක බාබි බැලුව. මම නම් උනන්දුවෙන් බැලුව මොකද අපි දෙන්නම Gerwig, Baumbach දෙන්නගෙ වැඩවලට කැමතියි. හැබැයි වයිෆ් හිටියෙ නැත්තම් සමහරවිට මට ඕක ඉක්මනට ගිහින් බලන්න හේතුවක් නැතිවෙන්නත් තිබ්බා.

    Gerwig girlhood ගැන ලස්සනට කතාකරනව. මේව ගෑනුන්ගෙ මොකක් හෝ සාරයකට ඇඩ්‍රස් කරන ගෑනුන්ට හැදුන ප්‍රොඩක්ට්. සමහරවිට අපි පිරිමින්ට සෙට් නොවෙන්න පුලුවන් උදාහරණෙකට ගෑනු හයිස්ට් ෆිල්ම් බලන්න කම්මැලියි වගේ (මේවගෙ ඒව බැලුවම ජින්තු බහිනව වගේ හිතන අයත් ඉන්නව උන්ට නම් තියෙන්නෙ ගතින් කෙසේ වෙතත් හිතින් විහින් ටීනේජර්ස්ලා වීමෙ වෙන ප්‍රශ්නයක්).
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    විශ්වාස කරපං මං දන්න අයියා කෙනෙක් උගේ කෙල්ලත් එක්ක බාබි බලන්න ගිහින් fb photos දාල තිබ්බා උගේ කෙල්ල උට රෝස පාටින් අන්දවන් ගිහින් තිබ්බෙ. :lol: අර එතන barbie photo frame එකේ ඉදන් උගේ photosනුත් ගහල දාල තිබ්බා..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,400
    19,628
    113
    විශ්වාස කරපං මං දන්න අයියා කෙනෙක් උගේ කෙල්ලත් එක්ක බාබි බලන්න ගිහින් fb photos දාල තිබ්බා උගේ කෙල්ල උට රෝස පාටින් අන්දවන් ගිහින් තිබ්බෙ. :lol: අර එතන barbie photo frame එකේ ඉදන් උගේ photosනුත් ගහල දාල තිබ්බා..
    නොදෝමකින්. ගෑනි බාබි බලන්න කලින්ම ඌ ඉවරයි
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,754
    13,309
    113
    ඔව්.. මීයා යි පූසයි අතර පයිට් කීපයක් තියෙනවා