අද මම කෙල්ලත් එක්ක Barbie චිත්රපටය බලන්න යනවා. කෙල්ලගේ මලවදෙන් බේරෙන්න බැරිකමට යන්නේ. මේකේ ෆයිට් තියනවද බන් ?
Last edited:
lassanayi neda
Finger fight karapan ubaඅද මම කෙල්ලත් එක්ක Barbie චිත්රපටය බලන්න යනවා. කෙල්ලගේ මලවදෙන් බේරෙන්න බැරිකමට යන්නේ. මේකේ ෆයිට් තියනවද බන්
අර එතන barbie photo frame එකේ ඉදන් උගේ photosනුත් ගහල දාල තිබ්බා..pottada huttoMan oke genita asa ne.
හොඳ වෙලාවට වයිෆ් ඕක බලන්න බෑ කියනවඕපන්හයිමර් බලමුලු
![]()
නොදෝමකින්. ගෑනි බාබි බලන්න කලින්ම ඌ ඉවරයිවිශ්වාස කරපං මං දන්න අයියා කෙනෙක් උගේ කෙල්ලත් එක්ක බාබි බලන්න ගිහින් fb photos දාල තිබ්බා උගේ කෙල්ල උට රෝස පාටින් අන්දවන් ගිහින් තිබ්බෙ.අර එතන barbie photo frame එකේ ඉදන් උගේ photosනුත් ගහල දාල තිබ්බා..