පලවෙනි කාරනාව ඕක බොරු වීඩියෝ එකක් කියල පෙනව. කස්ටිය රගපානව කියල අතේ මාට්ටු.
අනික හදිස්සියක් වෙලා පර්ස් එකෙ නැති උන කෙනෙක්ගෙ තත්වය සහ එදා වේල හොයාගන්න හිඟාකන ටයිප් එකේ කෙනෙකුයි ගත්තාම හිඟනන්නට මිනිස්සු දෙන ප්රමානයක් තියනව. පරීක්ශන දෙකම සමාන වෙන්න ඕනෙ. වයසක ගෑනු කෙනා කිව්වනම් පුතේ මම පොලේ යන්න ආව, පර්ස් එක නැති උනා කියල එතකොට තත්වෙ සමානයි.