කෙල්ලද?අම්මද?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    avatar555686_3.gif
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    පලවෙනි කාරනාව ඕක බොරු වීඩියෝ එකක් කියල පෙනව. කස්ටිය රගපානව කියල අතේ මාට්ටු.
    අනික හදිස්සියක් වෙලා පර්ස් එකෙ නැති උන කෙනෙක්ගෙ තත්වය සහ එදා වේල හොයාගන්න හිඟාකන ටයිප් එකේ කෙනෙකුයි ගත්තාම හිඟනන්නට මිනිස්සු දෙන ප්‍රමානයක් තියනව. පරීක්ශන දෙකම සමාන වෙන්න ඕනෙ. වයසක ගෑනු කෙනා කිව්වනම් පුතේ මම පොලේ යන්න ආව, පර්ස් එක නැති උනා කියල එතකොට තත්වෙ සමානයි.
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    පලවෙනි කාරනාව ඕක බොරු වීඩියෝ එකක් කියල පෙනව. කස්ටිය රගපානව කියල අතේ මාට්ටු.
    අනික හදිස්සියක් වෙලා පර්ස් එකෙ නැති උන කෙනෙක්ගෙ තත්වය සහ එදා වේල හොයාගන්න හිඟාකන ටයිප් එකේ කෙනෙකුයි ගත්තාම හිඟනන්නට මිනිස්සු දෙන ප්‍රමානයක් තියනව. පරීක්ශන දෙකම සමාන වෙන්න ඕනෙ. වයසක ගෑනු කෙනා කිව්වනම් පුතේ මම පොලේ යන්න ආව, පර්ස් එක නැති උනා කියල එතකොට තත්වෙ සමානයි.

    anika bn oka aththanam un hari gonnu ne,,, ara pitipasse ara receiver ekada mokddo ekakuth gahala tyenwa mic eke... pottaida mun